හොර ඩොලරයෙන් ණය ගෙවා කූඩුවේ ණයක් ගෙවිම සඳහා පානදුරයේ බස් හිමියකුට දුන් ඇමෙරිකා ඩොලර් 4500ක් (රුපියල් 585000)ක් හොර නෝට්ටු බව පානදුර පොලිසිය කියයි. එම නෝට්ටු දුන් ජංගම ද 17 August 2012
ලක්ෂ 11 කට විදී පානදුර කෙසෙල්වත්තේ ව්‍යාපාරිකයකු කතරගම ගොස් එනවිට ඔහුගේ අමතර කොටස් සාප්පුවේ තුබූ රුපියල් ලක්ෂ 11 කට ආසන්න මුදලක් සොරාගෙන ඇතැයි කෙස 17 August 2012
ලස්සන පෙන්නා ලස්ස 10කට ඇනලා රන් ආලේප කළ ව්‍යාජ අභරණ ගම්පහ අවට බැංකු කිහිපයකට උගස් කැර රුපියල් දස ලක්ෂයකට අධික මුදලක් වංචා කළැයි කියන 21 හැවිරිදි එක් දරු මව ගම්පහ 17 August 2012
බස්නාහිර ක්‍රීඩකයන්ගේ ලේඛනයෙන් මේසපන්දු ක්‍රීඩක ඉන්දික කපා දමලා ජාතික මහා ක්‍රීඩා උළෙලේ (2012) මේසපන්දු තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගත් බස්නාහිර පළාත් කණ්ඩායමේ ක්‍රීඩක නාමලේඛනයෙන් තමන්ගේ 17 August 2012
පුවක් ගහක් තරම් පිඹුරෙක් මාතලෙන් අඩි විසි දෙකක් දිග කිලෝ 125 බරැති පිඹුරකු මාතලේ උකුවෙල විදුලි බලාගාර පෙදෙසින් අල්ලාගත් බව වනජීවී නිලධරයෝ කියති. පිඹුරා ඇලැහර ගිරිතලේ 17 August 2012
අලි රැලක් නව නිවහනකට නිකවැරටිය, කොබෙයිගනේ, රස්නායකපුර හා කොටවෙහෙරේ වල් අලින් පනහක් පමණ ගිරිල්ල මීවැල්ලාව හරහා ඉඟිනිමිටිය රක්ෂිතයට රැගෙන යෑමේ මෙහෙයුම 17 August 2012
බල්ලා හාම්පුතා වෙනුවෙන් වෙඩි කයි ඇමෙරිකාවේ නිවියෝර්ක් නුවර වීදි සරන්නකූ සිහිසුන්ව පදික වේදිකාවක් මත ඇද වැටෙයි. ඔහුට පිහිට වීම සදහා මහමග යන පිරිස් උත්සහ කළ ද ඔහුගේ ස 17 August 2012
එස්.එල්.පී.එල්.තරග දෙකක් අද පල්ලෙකැලේදී ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) හත්වැනි තරගය මහේල ජයවර්ධන මෙහෙයවන වයඹ යුනයිටඞ් පිල සහ තිළිණ කණ්ඩම්බි මෙ 17 August 2012
නොමනා හැසිරීමක් අතටම අසුවීමෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය කැලඹෙයි මේ දිනවල පැවැත්වෙන එස්. එල්. පී. එල්. තරගාවලියේ සංවිධායක සමාගමක නියෝජිතයකු වන විදේශිකයකු සහ ශී‍්‍ර ලාංකික කාන්තාවක අතර ශී‍්‍ර ලංකා ක 17 August 2012
විනිසුරුවන්ට තර්ජනය කළැයි නාවික හමුදා වූෂු ක්‍රීඩකයන් තිදෙනකුට තරග තහනමක් සන්නද්ධ සේවා වූෂු තරගාවලියේදී විනය විරෝධීව හැසුරුණු බව කියන නාවික හමුදාවේ ක්‍රීඩකයන් තිදෙනකුට ශ්‍රී ලංකා වූෂු සංගමය තාවකාලික තර 17 August 2012
කායවර්ධන ලිපි ගොනුවක් රහස් පොලිසිය භාරයට ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ හිටපු ලේකම් චන්දන අලූත්ගේ මහතාගේ අත්සන වංචනික ලෙස යොදා ගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඒ මහතා ක 17 August 2012
තව 59 කගේ ඉසුරු සිඳේ බෝට්ටුවකින් ඕස්ටේ්රලියාවට හොරෙන් යන්නට ගිය 59 දෙනකු මුලතිව් අලම්පිල් මුහුදේ දී අත්අඩංගුවට ගත් නාවික හමුදාව ඔවුන් අද අලූයම ති් 17 August 2012
ඇමෙරිකා වන අරණක අලූත් පන්සලක් ඇමෙරිකාවේ බොස්ටන් නුවර ථෙරවාදී විහාරයක් විවෘත විය. එක්සත් ජාතින්ගේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන විශේෂ ආරාධිතයා විය. නිව්ය 17 August 2012
උඩවලව ගොවීන්ට එස්.ටී.එෆ් ප්‍රහාරයක් උඩවලව හා කිරිඉබ්බන්ආර අතර තම කුඹුරු ඉඩෝරයෙන් මැරීයාම වැලැක්වීමට කටුපිල වැවේ පතුලේ තිබූ වතුර ටික කලුගල් දමා ඉහළට ගෙන කුඹුරුවලට හරවා 17 August 2012
මහා රෝහලේ වෛද්‍යවරුත් වැඩ වරති කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකුගේ දෙහිවල පිහිට නිවසට එල්ල කළ අත්බෝම්බ ප්‍රහාරයට විරෝධය පාමින් කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරු අද ප 16 August 2012
විදිලි වර්ජනය ඉවරයි ලංකා විදුලි බල මණ්ඩලයේ එකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පසුගිය 10 වැනි දා ආරම්භ කළ වැඩ වර්ජනය අද පස්වරුවේ සිට අවසන් කෙළේය. කම්කරු කොමසා 16 August 2012
‘ලංකාවට ගිහින් බලන්න‘ කොටි ත්‍රස්තවාදය පැරැදැවූ 2009 යුද්ධය නිමවීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික, සමාජ පුනරුත්ථාපන, ප්‍රති සංස්කරණ හා සංහිඳියා ප්‍රවර 16 August 2012
සෝමාවතී පැත්තේ ගින්නක් සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ ගින්නකින් අක්කර 200ක් පමණ දැවී ගිය බව පුලස්තිපුර පොලිසිය කියයි. සෝමාවති චෛත්‍යයට කිලෝමීටර් දෙකක් දුරින් 16 August 2012
ජනපති නියෝගය නොතකති සබරගමු පළාත් සභාවේ ඇමැතිවරුන් දෙදෙනකු නිලවාහන පහක් බාර දී නැතැයි රත්නපුර නියෝජ්‍ය මැතිවරණ කෙමසාරිස් එම්.ඒ.පී.සී. පෙරේරා මහතා කියයි. 16 August 2012
බිල්ගේට්ස් දුප්පතාගේ පැත්ත බලයි උතූරු අප්‍රිකාවේ හා උතූරු ආසියාවේ වැසිකිලි පහසුකමි නොමැති කෝටි 260ක් වන අන්ත අසරණ මිනිසුන්ගේ වැසිකිලි පහසුකමි විසැඳීම සදහා ඇමරිකා 16 August 2012
ස්කොට්ලන්ත පන්සලේ තුන් නමක් වස් වසති පසුගිය දා දස වසරක් සැපිරූ ස්කොට්ලන්තයේ එකම බෞද්ධ විහාරයේ මෙවර තුන් නමක් වස් වසති. එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක කඹුරාවල සිරි රේ 16 August 2012
ඇඳුමට හබ වී පුතා මවට ගහයි කලිසමක් හා බ්ලව්සයක් ඇඳ ඉතාලියේ මිලානෝ නුවර රැකියාවට යන්නට සැරැසුණු ශ්‍රී ලාංකික මවකට (40) පුතා බැන වැදී පහරදුන් බව ඉතාලි පුවත්පත් කි 16 August 2012
වයඹ - ඌව තරගය හෙට පල්ලෙකැලේදී ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) හත්වැනි තරගය මහේල ජයවර්ධන මෙහෙයවන වයඹ යුනයිටඞ් පිල සහ තිළිණ කණ්ඩම්බි මෙ 16 August 2012
ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම පළමු වටයෙන්ම ඉවතට විසිවෙයි ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල ඕස්ටේ්රලියාවේදී දැන් පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වි 16 August 2012
දොස්තර ගෙදරට බෝම්බයක් කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ලලන්ත රණසිංහ මහතාගේ දෙහිවල කඩවත විෂ්ණු කෝවිල පාරේ නිවස අසලින් අත්බෝම්බයක් සොයාගත් බව දෙහිවල ප 16 August 2012
දොස්තරගේ මාලේ කඩා රිමාන්ඩ් හිරේ කොළඹ ජාතික රෝහල් වෛද්‍යවරියකගේ රුපියල් ලක්ෂයක් වටිනා රන්මාලය කඩාගත් බව කියන මරදානේ හේවගේ නලින්ද හා එස්. නිශාන්ත නම් ත්‍රිරෝද රියැද 16 August 2012
පෙම්වතා ඉක්මන් වී අමාරුවේ පහළොස් හැවිරිදි පෙම්වතිය පානදුරේ සිට අනුරාධපුරයට රැගෙන ගොස් කෙළෙසී යැයි සැකපිට 19 හැවිරිදි පෙම්වතා කොළඹ කොටුව උසාවියේ දී ලබන 24 වැනි 16 August 2012
එවන්ස් කුරේ ලන්ඩනයේ දී කළුරිය කරයි රණසිංහ ප්‍රේමදාස අභාවප්‍රාප්ත ජනපතිගේ මාධ්‍ය ලේකම් එවන්ස් ගුණලාල් කුරේ (76) අභාවප්‍රාප්ත විය. ප්රවෘත්ති නිලධරයකු ලෙස ජනපති කාර්ය ම 16 August 2012
කටුනායකට මිනිත්තු විස්සයි. කොළඹ සිට කටුනායකට මිනිත්තු 20කින් ගමන් කිරීමේ අවස්ථාව ලැබෙතියි ජනාධිපති මාධ්‍ය අංශය කියයි. රුපියල් කෝටි 3913 ක චීන ශ්‍රී ලංකා ආයෝජනයකි 16 August 2012
දෙමටගොඩ හොර උගස් පොළක්. දෙමටගොඩ සාරියාවත්තේ 25 දෙනකුගෙන් පමණ රුපියල් දසලක්ෂයක පමණ රන් අභරණ වංචා කළැයි ඒ.ආර්.එම්. හිල්මි හාජි, මොහොමඩු අරුස්, හා රිස්වි හනිපාට 16 August 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026