උදයන් කන්තෝරුවට ප්‍රහාරයක් කිලිනොච්චිය උදයන් පුවත්පත් කාර්යාලයයට අද අළුයම පහට පමණ මුහුණු ආවරණය කරගත් පිරිසක් පහර දී ඇතැයි ද, පරිගණකයක් කඩා බිඳ දමා ඇතැයි ද, තු 03 April 2013
මොරටුව ශාර්ක්ස් පරදා ලිබරල් ආර්ට්ස් පිලට 8 ක පහසු ජයක් රෙඞ්බුල් විශ්ව විද්‍යාල ලෝක කුසලාන තරගාවලයේ පළමු දිනයේ පැවති අවසන් තරගයෙන් ශී‍්‍ර ලංකාවේ මොරටුව ශාර්ක්ස් කණ්ඩායම පරදවා කඩුලූ 8 02 April 2013
දෙවැනි පෙළට වැටෙන කණ්ඩායම් හය තීරණය තරගාවලි කමිටු රැස්වීමෙන් පසු අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසන් සති අන්තයේදී ගුවන් හමුදා පිල සහ බී. ආර්. සී. පිල අතර කොළඹ ගුවන් හමුදා ක්‍රීඩාංගණය 02 April 2013
දුව ගෙදර එන විට පියා මරා දාලා හැත්තෑ හැවිරිදි වැඩිහිටියකු කැලණිය වෙදමුල්ල මාවතේ සිය නිවසේදී මරා දමා ඇතැයි පෑලියගොඩ පොලීසිය කියයි. සිය දියණිය සමග ඔහු ජීවත 02 April 2013
කරච්චි විශ්ව විද්‍යාලයට ලකුණු 26 ක ජයක් රෙඞ්බුල් විශ්ව විද්‍යාල ලෝක කුසලාන තරගාවලයේ පළමු දිනයේ තෙවැනි තරගය ලෙසින් පැවති ඕස්ටේ්රලියාවේ නිව් සවුත් වේල්ස් විශ්ව විද 02 April 2013
ලූම්බිණි විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 154 කින් ජය ලබති කොළඹ ලූම්බිණි විදුහල සහ ගම්පහ බණ්ඩාරනායක විදුහල අතර කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී අද (02) පැවැති පළමු සීමිත ඕවර ක්‍රිකට් තරග 02 April 2013
සංජු තවදුරටත් පෙරමුණ රැකගනී බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ ආරම්භයේ සිටම ඡුන්ද සටහනේ නැගී එන කාණ්ඩයේ කී‍්‍රඩකයන් අතර පෙ 02 April 2013
ලන්ඩනයේ රාහුල දහම් පාසල් දරුවෝ හෙළ ආර රකිති ලන්ඩන්බෞද්ධ විහාරයේ රාහුල දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය සහ සහතිකපත්බෙදා දීම පසුගියදා ඉමහත් උත්කර්ෂවත් අන්දමින් පැව 02 April 2013
මහා බි්රතාන්ය ඒකාබද්ධ කී‍්‍රඩකයෝ මොරටුව ශාක්ස් පරදවති රෙඞ්බුල් විශ්ව විද්‍යාල ලෝක ශූරතා තරගාවලයේ මහ බි්රතාන්ය නියෝජනය කරන ඒකාබද්ධ විශ්ව විද්‍යාල කණ්ඩායම විසින් ශී‍්‍ර ලංකාව 02 April 2013
වරාය සේවකයෝ තමිල්නාඩුවට උත්තර දෙති තමිල්නාඩු රජය ශ්‍රී ලංකා රජයට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග වලට එරෙහිව තමිල්නාඩුවේ සිට ලංකාවට ගෙන එන භාණ්ඩ ගොඩබෑම හා ශ්‍රී ලංකාවෙන 02 April 2013
ජපානයේ රැකියා දෙන්න කෝටියක් වංචා කරලා ජපානයේ රැකියා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කළ විදේශ රැකියා ආයතනයක හිමිකරුවකු ලබන දහසයවැනි දා තෙක් රිම 02 April 2013
ජාතික රෝහල වර්ජනයට මුහුණ දෙයි සමස්ත ලංකා සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති ටී.එච් සෝමරත්න මහතාගේ ස්ථාන මාරුව නිසා කොළඹ ජාතික රෝහලේ සුළු සේවක වර්ජනය අද (02) ද 02 April 2013
බෙල්ලන් පන්නන්න බැරි වේ ඉතා දුර්ලභ ඝනයේ මුහුදු බෙල්ලන් නවයක් රැගෙන චීනයේ කුංමිංග් නුවර බලා යාමට පැමිණි චීන ජාතික තරුණයෙකු කටුනායකදී රේගු ජ 02 April 2013
වියානා රියදුරා කෝටි හය හමාරක් අයිතිකරුට දෙයි වියානා නුවර බස් රථ රියදුරකු වන වුල්ෆ්ගන් රේ සේවාමුරය අවසන් කොට තම බස් රථය නැවතුම් පොළ කරා රැගෙන ගියේය. බස් රථයෙන් බැසයෑමට පෙර න 02 April 2013
බෝතලේට දුම්වැටියට එරෙහි සටන උඩුගං බලා යෑමක් දානයකට, පරිත්‍යාගයකට හා මළ ගෙදරක අංගයක් වී ඇති මත්පැන් හා දුම්වැටි ශ්‍රී ලංකා සමාජය ගිලගෙන ඇති ආකාරය අනුව එම දුසිරිත් මර්දනය උඩුග 02 April 2013
විළි ලැජ්ජාව ගෑවිලාවත් නෑ අවුරුදු සමයේ රෙදිපිළි ගැනීමට එන කාන්තාවන් තදබද වී සිටි මහරගම නගරයේදී අසභ්‍ය ලෙස හැසිරුණු මහරගම රෝහලක සේවකයකු සැකපිට අත්අඩංගුවට 02 April 2013
රජරට දොස්තර වර්ජනෙන් ලෙඩ්ඩු අමාරුවේ පොළොන්නරුව රජයේ රෝහල් 80ක හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල අටක වෛද්‍යවරු 140 දෙනකුට අධික පිරිසක් අද පෙරවරු අටට ඇරැඹූ වර්ජනය හෙට පෙර 02 April 2013
විදුලි බිල වැඩි නොකරනු විදුලිබිල ඉහළ නොදමන ලෙස බල කරමින් ජනතා විමුක්ති පෙරමුණේ කොළොන්න බල මණ්ඩලය ඇඹිලිපිටිය නගරයේ අද උද්ඝෝෂණයක් කළේය. කාවන්තිස්ස රජ ම 02 April 2013
මැලියම් හොරුන්ගේ උපක්‍රමය වරදී ගිරිඋල්ල පාරේ බඩල්ගම බෝට්ටු කම්හලකින් රුපියල් පනස් දෙලක්ෂයක් වටිනා මැලියම් බැරල් 74ක් සොරකම් කළ සිව් දෙනෙක් හා මැලියම් තොගයෙන 02 April 2013
මුවර්ස් - එස්. එස්. සී. අවසන් මහ තරගයට මුවර්ස් සහ එස්. එස්. සී. යන කණ්ඩායම් අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ (2013) අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය. අවසන් මහ තරගය 02 April 2013
මොරටු පරණ පාලම දෙමසකට වහයි මොරටුවේ අවුරුදු 86ක් පමණ පැරණි පාලම අලුත්වැඩියාව සඳහා අද සිට දෙමාසයකට වසා තබන බව මාර්ග සංවර්ධන අධිකාරියේ කළුතර විධායක ඉංජිනේරු එඩ් 02 April 2013
සබරගමු සිසුහු යළි පාරේ සබරගමු විශ්ව විද්‍යාල සිසුහු සරසවි පාලකයනට එරෙහිව මුලින්ම සරසවි බිමේත් විරෝධය දක්වා ඉන්පසුව පඹහින්න අසලට පැමිණ බලංගොඩ බදුල්ල පා 02 April 2013
රාජකීය ආදි සිසුවෝ පදක්කම් ලබති කොළඹ රාජකීය විද්‍යාලයීය කනිෂ්ඨ ශිෂ්‍ය නායකයන්ට පදක්කම් පැළදවීමේ උත්සවය අගවිනිසුරු මොහාන් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අ 02 April 2013
චන්දිගාර් විශ්ව විද්‍යාලයට කඩුලූ 5 ක පහසු ජයක් ‘රෙඞ්බුල්’ කුසලාන විශ්ව විද්‍යාල ලෝක ශූරතා විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඕස්ටේ්රලියානු ‘නිව් සවුත් වේල් 02 April 2013
බිළි දී නිධානයක් ගන්න ඇවිත්? සිව් හැවිරිදි දැරියක ද සමග එප්පාවල පොතානේගම පැරණි පුද බිමක් අසල අද අළුයම ගැවසෙමින් සිටි 12 දෙනෙක් එප්පාවල පොලීසිය විසින් සැකපිට අත් 02 April 2013
පැෂන්බග් සැකකරුවෝ නිදහස් පැපිලියානේ පැෂන් බග් ආයතනයට පහර දීම සම්බධයෙන් සැකපිට නුගේගොඩ උසාවියට ඉදිරිපත් කළ හිමි තෙනම ඇතුළු සැකකරුවෝ 17 දෙනාම නුගේගොඩ මහේස 02 April 2013
දරුවෝ අවුරුදු සිරිත් උගනිති සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර වලට දරුවන් හුරු කීරීමේ අරමුණින් සංවිධානය කල බක් මහ උළෙලක් බොරැල්ල ශාන්ත අන්තෝනි පෙර පාසලේ දී අද (2) ප 02 April 2013
කොටකෙතන දෙන්නෙක් නිදහස් කහවත්ත කොටකෙතන නයනා නිල්මිණී (52 ), කාවින්ද්‍යා චතුරංගි (18) ඝාතනයේ සැකකරුවකු වූ ගොඩකවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල් එච් ධර්මසිරි සහ 02 April 2013
භික්ෂූන්ට මහේස්ත්‍රාත් බුදු මග පෙන්නයි බුද්ධ ප්‍රත්‍රයන් බුදුන් දෙසූ ධර්මය අනුව සමාජ ආරවුල් ඇති නොකර සමාජය එකමුතු කරමින් මහජනතාවට හෝ නරක කියා දිය යුතු යැයි නුගේගොඩ ම 02 April 2013
මුහුදු මහා විහාරයේ ගින්නක් පොතුවිල ඓතිහාසික මුහුදු මහා විහාරයේ විදුලි කාන්දුවකින් කාමරයක් ගිනි ගත්තැයි පොතුවිල පොලීසියට පැමිණිලි කර ඇත. පිරිකර, පොත්පත් 02 April 2013
ලයනල් මෙසීගේ පියා සමුගනී සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසීගේ පියා ජෝර්ජ් මෙසී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 68 කි. දිගු කාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් ජෝර්ජ් මෙසීගේ අභාවය සිදුවුණු බව පැවැසෙයි... 09 August 2026