හොඳ සල්ලි රුපියල් 25000කට හොර සල්ලි ලක්ෂයක් දී කාන්තාවක රැවටීමට ගිය පුද්ගලයකු රුපියල් දහසේ හොර නෝට්ටු දෙකක් ද දහසේ නෝට්ටුවේ ප්‍රමාණයට කැපූ කඩදාසි කෑලි තොගයක් ද සමග අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව්. මහා බැංකුවෙන්වත් මේ කාන්තාවට ලක්ෂයක් දෙන්න (නි)
මේ පාර නම් හෑඳිමිටට වඩා නුවන වෑඩ කරල වගේ.(ස)
හොඳ වෙලාවට ගෙනු කෙනා බේරුනා . වංචාවෙන් මුදල් සොයන්න යන යට මෙය හොඳ ආදර්ශයක් . හොරාට ඉක්මනින් දඬුවම් දෙන්න.(ස)
මරු වැඩේ ආණ්ඩුවෙන් එහෙන් අච්චු ගහනවා. රටේ සමහර කට්ටිය අච්චු ගහනවා. මේකට ආණ්ඩුවේ වැඩපිළිවලක් නැද්ද? මොකද අනාගතේදී මට හරි ඔබට හරි ඔය ප්‍රශ්නෙට මුණ දෙන්න වෙනවා.(නදී)
හොරාගෙත් හොරා කම්බ හොරෙක්. වංචා 2ක් කාන්තාව නිදහස් කරයිද? එයත් ඉක්මනට සල්ලි හොයන්න ගියා මදැයි.(නදී)