ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය දෙවැනි වරටත් සංවිධානය කිරීමට නියමිත ප‍්‍රධානතම විස්සයි/20 කි‍්‍රකට් තරගාවලිය ස්ථිර වශයෙන්ම පැවැත්වෙන බව කී‍්‍රඩා අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මෙම තරගාවලිය යොදාගත් පරිදි අගෝස්තු මස 10 වැනිදා සිට සැප්තැම්බර් මස 7 වැනිදා දක්වා පැවැත්වෙන බව එන නිවේදනයේ වැඩිදුටරත් සඳහන් වේ.
කිසිදු අවස්ථාවක ඔවුන් මෙවර තරගාවලිය සඳහා සහභාගි නොවන බව ප‍්‍රකාශ කර නැතැයිද අමාත්‍යංශ නිවේදනයේ සඳහන් වේ. තරගාවලියට අවශ්‍ය සියලූ දේ සූදානම් කරන ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට දැනුම් දී තිබේ.
2025 දෙසැම්බර් මස 18
207
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එස්. එල්. පී. එල්. තරගාවලිය ස්ථිරවම පැවැත්වෙනවාලූ