පිළියන්දල තුම්බෝවිල ගෙවල් දෙකක විදුලි මීටරයට පිටින් විදුලිය සම්බන්ධ කළ අයියා මලෝ දෙදෙනකුට කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා දඩ ගසා විදුලිබල මණ්ඩලයට වූ පාඩුව ගෙවන ලෙස ද නියෝග කළේය.
පිරිවෙන් ගුරුවරයකු වන එම් ජී ලලිත් පුෂ්පකුමාරට රුපියල් දස දහසක දඩයක් ද, රුපියල් 147984.92ක වන්දියක් ද, යාබද නිවසේ පදිංචි ඔහුගේ සෙහොයුරු අරක්කැමි හසන්ත සමන් කුමාරට රුපියල් දස දහසක දඩයක් ද, 63111.52ක වන්දියක් ද නියම විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහත් තැනින් යයි ගලා ජලේ.(නදී)
පිරිවෙන් ගුරුවරයෙක් කරලා තියෙන්නේ. එයා උගන්වන දරුවන්ටත් ඔය පාඩම් ටිකක් උගන්වන්න.(නදී)
අර ලක්ෂ ගණන් නොගෙවපු නිත්‍යානුකුලව විදුලිය ගත්ත අයට ප්‍රස්නයක් නැහැ නේද ආයුබෝවන්?(නදී)
එක්කෙනෙක් පිරිවෙනක උගන්වනවනම් අනිත් කෙනා කොහොමද අරක්කෑමියෙක් වෙලා හරක් මස් කොටන්නෙ ගිනි තියාගන්න ඕන කේස් එකක්.(නදී)
මේ ගාස්තු වැඩිතරන විදිහට ඒ මිනිස්සුන්ට ගෙවන්න අමාරු ඇති ඒකනේ හොරෙන් අරන් තියෙන්නේ? මොකද ලක්ෂ ගණන් ඇමති වරුන්ගේ බිලුත් අපි එපැයි ගෙවන්න?(නදී)
සේරම වෙන්නේ දුප්පතුන්ට. (නදී)