කළු ගඟේ රත්නපුර මල්වල මිහිටියේදී සිදුවූ ඔරු අනතුරින් තෙදිනක් තිස්සේ අතුරුදන්ව සිටි 19 හැවිරිදි තරුණයකුගේ සිරුර කළු ගඟේ පාවෙමින් තිබියදී අද (5) උදෑසන හමුවිය.
ඉකුත් දෙවැනිදා සිදුවූ ඔරුව පෙරලීමෙන් එකම පවුලේ පියා, දුව සහ පුතා මියගියහ.
පියා සහ දියණියගේ සිරුරු එදිනම සොයා ගත්තේය.
චරිත බාලසූරිය නම් තරුණයාගේ සිරුර දින තුනක් අතුරුදන්ව තිබිණ. සිරුර සෙවීමට ගත් උත්සාහය පසුව අත්හැර දමා තිබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිව්වත් වගේ ඔව් ළමයිනේ මට වෙලාවක් තියා කලාවක් නැහැනේ වැඩක් පලක් කරගන්න.(නදී)
අවාසනාවන්ත සිදුවීමක්. නමුත් ජිවිත ආරක්ෂක කබා රජයේ වගකියයුතු ආයතනයකින් සපයා තිබියදීත් භාවිතා නොකිරීම පිලිබදව සොයා බැලිය යුතුය. (නි)
මේ තුන්දෙනාටම නිවන් සුව පතමු. (නි)
මෙයාල මොනවා කරන්න ගිහින්ද මෙහෙම විපතක් කරගෙන තියෙන්නේ..(ස)
ඇයි හලෝ අදද පලවෙනි වතාවට පත්තරයක් බැලුවේ?(නදී)
ඇයි ඉසුරන්දි ඔය අදද නිව්ස් බැලුවේ..? (නි)
ඉසුරන්දිට වෙලාවක් නැතුව ඇති පත්තර කියවන්න (නි)