කේ ජී ප්‍රියන්ත පත්මකුමාර නම් රියදුරකු වෙඩි තබා මරා දැමීයැයි වැරදිකරු වූ මාවනැල්ල ප්‍රාදේශීය සභාපති කේ ජී පියතිස්සට කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය අද මරණ දඩුවම නියම කළාය.
පරණ කෝන්තරයක් මත 2003.03.12 වැනිදා රියදුරා මරා දැමීයැයි සභාපති වැරදිකරු විය.
ඝාතනය සිදුවන අවස්ථාවේ ඔහු සභාපති වී නොසිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම පොරකය ක්‍රියාත්මක වෙන්නේ නැති එක තමා වරද? (ස)
මටනම් එල්ලනකම් විශ්වාස නෑ.(ස)
පෙරේරා මහත්මානෙනි, මම මගේ අදහස් පලකලේ දේශපාලන කෝණයකින් අප රට දෙස බලානොවෙයි. අද අපේ රට පත්වී ඇති සමාජ පරිහානිය සියසින් දැකලයි. රටේ ජනාධිපතිට හෝ වෙන තනි පුද්ගලයෙකුට රටේ බහුතරයක් මිනිසුන්ගේ පුහු ආකල්ප වෙනස් කල හැකියි යන පටු මතයක මම නැහැ. අතීතය හා වර්තමානය සංසන්දනය කිරීමට වඩා කලයුත්තේ අනාගත පරපුර වෙනුවෙන් යහපත් මානුෂිය ආකල්ප වලින් පිරිපුන් යහපත් සමාජයක් නිර්මාණය කරදීමයි. උතුම් ආකල්ප වලින් පිරිපුන් පුරවැසියන්ගේ ඡන්ද තුලින් යහපත් දේශපාලකයන් බිහිවෙනු ඇතැයි මගේ විශ්වාසයයි.(නදී)
මැරිච්ච කෙනත් හොද මිනිහක් නෙවෙයි. මාවනැල්ලටම ගිනිතිබ්බ කෙනෙක්.(නදී)
පොදු පෙරමුනේ කෙනෙක්නේ. නීතිපති උපදෙස් මත නිදොස් කොට නිදහස් කරයි හෙට අනිද්දා වෙනකොට.(නදී)
ඔහොම සභාපතිකෙනෙක් අපේ දකුණු පළාතෙත් ඉන්නවා, ඒත් අපේ මිනිස්සු චන්දෙ දෙනවනේ, මොකද මිනිහට තියන බයට, හිරෙත් ඉදල ආපු මිනිහෙක්. නමුත් පුළුවන්කාර කම් තියනවනේ, මේවා ඉතින් කාට කියන්නද? මරණ දඩුවමටනම් මම ගොඩක් අකමැතියි. නමුත් ඔය මිනිස්සුන්ට තද දඩුවම් දෙන්න ඕනේ. අපේ ලංකාවේ කොට්චර අමනුස්සයෝ ඉන්නවද බෞද්ධ රටක් වෙලත්.(නදී)
මේකේ පුදුමේ කියන්නේ මිනීමරුවන්ට මිනිස්සු ඡන්දෙ දෙන එකනේ. කොහොම උනත් නියම දඩුවම හිමි උන එක ගැන සතූටුයි.(නදී)
මෙයා ඡන්දේ ඉල්ලුවේ කොහොමද? මිනි මැරුම් නඩුවක සැක කරුවෙක් අනේ අපේ රටකට ගිය කල.(නදී)
සාදාරනයි. පොරකයත් ඉක්මනින් ක්‍රියාත්මක කලොත් නේද හොද ?(ස)
ඔන්න බලන්න මේක වෙනස් වෙන්නේ නැද්ද කියල. අපි නොදන්නා ශ්‍රී ලංකා.(ස)
මේ වගේ අයට දේශපාලනයට එන්න ඉඩ තබන මේ ක්‍රමය නවතන තුරු තව තවත් මේ වගේ අය බිහිවේවි. (නි)
අනේ පව් අහිංසකයා. ඉතින් හිතේ අමාරුවට මිනීමැරුමක් දෙකක් කෙරුවට පෝරකේට යවන්න ඕනද? මේක ලෝකෙන් උතුම් රට ලංකාවනේ.(නදී)
සුදත්, ඒකනේ කියන්නේ ලංකාවේ චන්දදායකයෝ කන්නේ බත් නෙවේ කියලා.(ස)
අනිවරෙයෙන් ඔය මිනිහව නිදහස් කරනවා....ඔන්න බලපන් තව මස 2 යන්නේ. (ස)
මේවා විහිළු, ඇමතිතුමාගේ නෝනා අද ඉන්නේ කොහෙද? විදායකයේ පිහිටෙන් ටික දවසකින් මෙයා එලියට එනවා. ඔක්කෝම නීති අහිංසක මිනිස්සුන්ට.(නදී)
මිනිසෙකුට වෙඩිතබා මරාදාපු කෙනෙක් ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක් වෙන්නේ කාට කුමක් කරන්නද? (ස)
මේ අර අඩන කෙනා කවුද ? (ස)
ඇපෑලෙන් එයා නිදහස් වෙනවා වෙනවාමයි. මට විශ්වාසයි (නි)
සමාව අතලග, පෝරකය කොට උඩ.(නදී)
විනිසුරු මේනකා උගත් කෙනෙක් බව හොදටම පැහැදිලියි.(නදී)
පලමුවෙන්ම විනිසුරුතුමියට ප්‍රණාමය! දෙවනුව ලංකාදීපයට ප්‍රණාමය! අපිට හිත හදන්න මේ ප්‍රවෘත්තිය ගෙනාවට.වෙසක් පොහොය නම් ඉවරයි. පොසොන් පෝය ළගයිනේ.බලාගෙන ඉදිමු මොකද වෙන්නේ කියලා. (නි)
මම නොදන්නා නිසා අහන්නේ, එතකොට යූ.එන්.පී එකේ උදවියවත් (බටලන්ද සිද්දි වලට සම්බන්ද )ඕකට අරිනවද ?,එහෙම උනොත් පවු නේද අහිසකයෝ.(නදී)
පියල් පෙරේරා මහත්තයා, දන්නේ නැති හින්දා අහන්නේ. මරණකරු මැරයෙක් වුණත් එයාව මරන්න තව කෙනෙකුට ඇති අයිතිය මොකක්ද? (නි)
මරණිය දණ්ඩනය නියම කළාට,කොහොමද මරන්නේ?කෝ ලංකාවේ එල්ලුම් ගහක් නැහැනේ. අනෙක එල්ලුම් ගහ තිබුනත් එල්ලන්නේ කව්ද? තෝරාගත්ත දෙන්නත් පැනලා ගිහිල්ලා නේද? කොහොම හරි එක්කෙනෙකුට හරි මේ දඩුවම දුන්නොත් නම් අපේ කට්ටිය ටිකක් හොල්මන් වෙන්නත් එක්ක (නි)
මහා කළු හස්තයකින් ආවරණය ලබන කලවානේ සමූහ ඝාතක 'ප්‍රේමසිරි' කවදද එල්ලන්නේ?(නදී)
විනිසුරුතුමියට ප්‍රණාමය.! (ස)
මේ හැමෝම පත්කළේ අපේ මිනිස්සු. කොහෙන් කොහොම තීන්දුව ආවත් වැරදිකාරයෝ කවුද? ටිකක් හිතලා බලන්නකෝ (නි)
දේශපාලකයෙක් නිසා නිදහස් දිනේට ,විශේස සමාවක් දීම යටතේ , මෙයත් නිදහස් වේවි. ඔන්න බලන්න මේ ප්‍රතිචාර දමලා තියන හැම පාඨකයෙක්ම සාක්කි. මිනිස් ඝාතන 2ක් කල වැරදිකාරියක්ව මරණ දඩුවම හිමිවුන ඇමති බිරිය ගැන මුළු ලක් වාසීන්ම දන්නා කරුණක්. අපිට තමයි මේවා අහලා බලෙන්ම එල්ලුම් ගහේ එල්ලෙන්න හිතෙන්නේ.(නදී)
මෙයා ආයිමත් එනවා බයවෙන්න එපා මේක බොරු මෝස්තරයක් විතරයි.(නදී)
මෙයාව සභාපති කරන්න ඡන්දෙ දුන්න මිනිස්සු කන්නේ මොනවාද ? (නි)
මිනී මරපු.(නදී)
දැන් බලාගන යනකොට ප්‍රාදේශීය සබාපති වරු විශාල ගණනකට මිනීමැරුම් චෝදනා තිබෙනවා , මේක තමයි ආසියාවේ ආස්චර්ය.(නදී)
හොද තීරණයක්.(නදී)
පුදුමේ කියන්නේ මිනීමැරුම් චෝදනාවක් තියද්දීත් පළාත් සභා මන්තිරි වෙලා හිටය එකනේ. මෙහෙමත් රටක්. ගානක් නැහැ අවරුදු දහයක් රජ සැප විදින්න ඇතිනේ. ප්‍රසිද්දියේ පෝරකේට කීවට හිර ගෙදරත් රජ සැප දීලා ටික දවසකින් එලියට දමාවි. මල්මලයකුත් දාලා. බයවෙන්න එපා ! නැවත ඒ පත්වීම ලැබේවි. රියදුරෙක් කියන්නේ අහිංසක මිනිහෙක්.(නදී)
නියමයි.(නදී)
මිනි මරපු කෙනාටත් මරණයේ වේදනාව දැන්නෙන ඕන, විනුසුරු වරියගේ තීරණයට ගරු කරමු, එල්ලුම් ගසත් ක්‍රියාත්මක වුනානම් වඩා අගේය.(නදී)
බය වෙන්න එපා. පුත්තලමේ නෝනට වගේ ජනාධිපති සමාව ලැබෙයි.(නදී)
මේ තරම් අපරාධ කරන ඇය ඉද්දි එක්කෙනයිද දැක්කේ. කෝ පුංචි මල් කැකුළු තලා පෙලා දාන තිරිසන්නු උන්ටත් දෙන්න ඕනේ මේ දඩුවමම තමා.(නදී)
මජනතාව මිනිස්සුන්ගේ සල්ලි (මගෝඩි) වලට ඡන්දය දෙන්නේ ඇයි. රටේ බොහෝ පැතිවල තත්වය මෙයයි. වැදගත් මිනිහට රටේ තැනක් නැහැ.(නදී)
මිනි මරුවාට ඡන්දෙ ඉල්ලන්න අවසර දුන්නේ ලොක්කෝ. මෙයාට ඡන්දෙ දුන්නේ බත් කන ඡන්ද දායකයෝ. දැන් නිතිය ක්‍රියාත්මක උනේ ලොක්කන්ට කරපු උදවු මදි වෙච්ච නිසා වෙන්න ඇති. පෝයකට නැවත එලියට එන්න ඕනා නම් පුළුවන්. ඒක තමා අපේ රට ලංකාවේ හැටි.(නදී)
මේ රට හදන්න නම් ජනාධිපති සතු විධායක බලතල වලින් උසාවි වැරදිකරුවන්ට සමව දීම ඉවත් කළ යුතුයි. නැත්නම් සභාපතිලා හැමෝම මිනිමරයි ජනාධිපති සමාව බලාගෙන.(නදී)
ඔය වගේ අය තව ඉන්නවා එයාලටත් එහෙම කරන්න. (ස)
ඔය මනුස්සයා අපේ ගමේ මාව නැල්ලේ. දේශපාලකයෝ ගොඩක් අයට තියෙන සුදුසුකම් ඕනෑවටත් වඩා තිබුනා. මිනීමැරුම්, ගණිකා නිවාස, මැර කම්, හොර කසිප්පු , හැමදේම රජ වෙලා හිටියේ. ජනාධිපති ඡන්දෙ ඉල්ලන්න දුන්නෙත් එහෙම තියෙද්දී. අනේ, ජනාධිපති පිහිට නොවුන මාවනැල්ල ජනතාවට නීතිය පිහිට උනා.(නදී)
කරන කලට පවු මිහිරිය මී සේ , විඳින කලට දුක් දැඩි වෙයි දැඩි සේ. (ස)
ලංකාවේ කීදෙනක් මිනිස්සු මරනවද ? ඒ අයට කවුද දඩුවම් දන්නේ? ගෙදර බුදුන් වගේ සලකන ගැහැණු අය දුෂණය කරන අය එළියේ. කවුද එයාලට දඩුවම් දෙන්නේ? (නි)
බය වෙන්න එපා (නි)
අපරාදේ අර භාරත ඝාතනය කරපු එක්කෙනාගෙන් උපදෙස් ලබා ගෙන තිබුනා නම් නිදහස් වෙන්න කිබුනා. මොනවා කරන්නද සභාපති තුමනි, ගොට්ට ටිකක් වැඩියෙන් අල්ලලා තිබුනා නම් දැනටමත් නිදහස්.(නදී)
මල්ලියේ නරක මිතුරන් පිළිගන්න එපා නංගියේ නොහොබිනාකම් හුරු වෙන්න එපා බෝගම්බර සිපිරි ගෙදරට එන්න එපා සතුරෙකුටවත් මටවන් දුක වෙන්න එපා ලැබුවේ අවවාද නොහොබින ආරකය දුදනන් නිසා විය හෙනහුරු මාරකය මා පෙර ගියේ වරදින් පිරි පාරකය ඒ ගිය මගේ අවසානය පෝරකය (ස)
මම එල්ලුම් ගස් ගියත් කාර් පෙර්මිට් එක , පඩිය මගේ නෝනට දෙන්න. තංගල්ලේ මල්ලි, දුමින්ද මල්ලි වගේ මාත් ඉකමනට එලියට එනවා.(නදී)
සුනිල් කියනවා වාගේ ලබන සතිය වෙනකොට "අහවලා" ගේ සමාව යටතේ නිදහස ලැබෙයි. නීතිය වතුරේ. (නදී)
ස්ත්‍රී පුරුෂ භාවය විතරක් වෙනස් නොකළ හැකි අනිකුත් සෑම දෙයක්ම කල හැකි මහා බලයක් තියෙනවා අපේ රටේ, ඒකෙන් ඕනෑම දරුණු අපරාධකාරයකු නිදහස් කරන්න පුළුවන් ඇස් පනාපිට. අන්න එක තමා ආශ්චර්ය!(නදී)
හෙළ ජාතික අභිමානේ ......! ??? (නි)
අලව්ව ඉන්නාව ඔය ගහට යවන්න අය. (ස)
තව ටික දවසකින් ඇපීල් කරලා ඡන්දෙ ඉල්ලන්න හදයිද දන්නෙ නැහැ (නි)
මමනම් කියන්නේ කමක් නැහැ (දී)
ඔවුන් වැඩිම මනාපෙන් පත්කරගන්නා බුද්ධිමත් ජනතාවට ජය වේවා! (නි)
විනිසුරුතුමියට ප්‍රණාමය! ඔබතුමිය ප්‍රවේශමෙන්. (නි)
තව සුමානෙන් මෙයා ගෙදර. මොකද මිනීමරුවන්ට දඩුවම් දෙන්නේ නොමැරෙන මිනිස්සු නේ. මේ අයට ගෙදර යන්න සමාව දෙන්නේ මිනි මරපු මිනිස්සු නේ.(නදී)
සාධාරණය ඉටු කළාට ගරු අධිකරණයට අපෙග් ආචාරය ! අභියාචනෙය්දී ද සාධාරණය මරනකරුට ලැෙබ්වා ! (ස)
නඩුවේ තීන්දුව දෙනකොට මැරිච්ච මිනිහා ආපහු ඉපදිලත් ඇති, නමුත් පරක්කු වෙලා හරි අපරාධකරුට දඩුවම් දුන් එකට විනිසුරු තුමියට මගේ ප්‍රණාමය.(නදී)
නීතිය කාටත් පොදු බව ඔප්පුවීමෙන් ඒකෙරෙහි ජනතා විශ්වාසය හා ගෞරවය තහවුරුවෙනවා. (ස)
මෙයා නොම්මර එකේ කසිප්පු මුදලාලි කෙනෙක්ලු. පවුල් කීයකට ගිනි දීලා ඇද්ද.(නදී)
රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවානම් මිනී මැරුම් වලට සම්බන්ද බලවත්තු කීදෙනෙක් නම් ඉන්නවද ඔය ගහට නග්ගන්න?(ස)
එතකොට අපේ අය ජන්දය දෙන්නේ මිනීමරුවෝ සහ අපරාධකරුවන්ට පමනන්ද? විශේෂයෙන් ප්‍රාදේශීය සභාව ඔක්කොම මෙහෙමද? (නි)
එතුමාට සමාව ලැබේවි.(නදී)
විනිසුරු තුමියනි, ඔබ තුමිය රාජ උදහසට ලක්වෙයිද ? (ස)
කාලෙකින් අහන්න ලැබුනු හොඳ පුවතක්. (ස)
අපරාදය සහ දඬුවම.(ස)
මම කියන්නේ නිතිය අකුරටම තියෙන්න ඕනේ (දී)
නගර සභාවට හරි, ප්‍රාදේශීය සභාවට හරි මන්ත්‍රී කෙනෙක්, නගරාධිපති කෙනෙක් වෙන්න අයදුම් කරන්න ඕනෑ මූලික සුදුසුකමක් මේ කෙනා සපුරලා තියෙනවා. ඒක නිසා සභාවති වුණා. මේ ලංකාවේ හැම පලාත් පාලන ආයතනයකම ඉන්නේ ඔන්න ඔය සුදුසුකම් සපුරපු අය. ඡන්දය දුන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවමනේ....දෙවියන්ගේම පිහිටයි (නි)
දැන් ඉතින් මොනවා කරන්නද (දී)
අටක නාටක.
ඔහුට ජනාධිපති සමාව ලැබෙනු ඇත.(නදී)
ඕකනේ කර ගන්න ඕන කම තිබ්බේ (දී)
සභාපතිවෙලා හිටියානම් පව්ලම වෙඩිතියලා මරයි.(නදී)
එතකොට අර තංගල්ලේ එක්කෙනා? (නි)
මේනකා විජේසුන්දර මෙනවියගේ තිරණය නම් කියල වැඩක් නැහැ අනේ. නමුත් මෙනවියනි ඔබතුමියගේ ජීවිතය ආරක්ෂා කරගන්න බලන්න මෙම පාලුවන්ගෙන්. තෙරුවන් සරණයි . ඔබට ජය මහාධිකරණ විනිසුරු තුමියනි.(නදී)
ඡන්දය ගන්න එකම මාර්ගය මිනී මැරීම. සතුටු වනවා දීපු තීන්දුව ගැන.(නදී)
එල්ලලා දමනකම් මට නම් විශ්වාස නැහැ (නි)
ක්‍රියාත්මක නොවන දඬුවමක් දීමේ ඵලය කීම?(නදී)
මෙයාව ජනාධිපති තුමා විසින් සමාව දී නිදහස් කරනු ලැබේ.(නදී)
ඔයා බයවෙන්න එපා. ඔයා වගේ අයව බේරාගන්නවා. ඔයාලා නිසා තමයි ලොක්කන්ගේ ඉදිරිය තියෙන්නේ. (නදී)
බොහොම හොද තීන්දුවක් පවිටු දේශපාලන සාමාජිකයන් අතුගා දැමිය හැකිනම් අපිට ආසියාව අස්චාර්ය දැක ගත හැක.(නදී)
''ලිපගිනි මොළවන තෙක් දිය හැලියේ. සැපයක් වෙයි කකුළුවා දිය කෙලියේ..'' කාටත් හොඳ පාඩම්. නීතියෙන් යුක්තිය ඉටු නොවුනද වරදක් කලා නම් සොබා දහමිනි හෝ දඬුවම් ලැබෙයි.(ස)
ඔයාලා හිතනවද එල්ලා මරයි කියලා? ඒක වුනොත් අන්න ආශ්චර්ය (නි)
ඒ කියන්නේ ඇමතිකමක් ලබාගන්න හොඳ සුදුසු කමක් ලැබිල තියෙනවා .(නදී)
වැරදි කළා නම් ඔහොම තමයි (දී)
තංගල්ලේ මිනීමරු සභාපතිට වගේ මෙයාටත් සමාවදිලා ආයෙත් සභාපති කරාවී.(නදී)
ටික දවසකින් සභාපති පුටුවට ඒවි. දැන් ඉතින් පාර්ලිමේන්තුවට යන විභාගේ පාස් වෙලානේ තියෙන්නේ.(නදී)
තව කට්ටිය ඉන්නවා යන්න. (ස)
මිනිසුන් මැරීම ගැන චෝදනා ලැබුවන්ට ඡන්දය ඉල්ලිමට නාම යෝජනා දෙන අයත් මේ වගේ අපරාධ වලට සම්බන්ධ අයට ඡන්දය දෙන අයගේත් මොළ පරීක්ෂා කළ යුතුයි.වැදගත් මහත්වරුන් දේශපාලනය කළ රටකට මේ විධායක ව්‍යවස්ථාව සහ මනාප ක්‍රමය නිසා ගිය කල. (නි)
එයාට ඔච්චර දොස් කියන්න එපා මොකද එයා ප්‍රදේසිය සබාපති උනේ ඔය මිනිමරුමෙන් කවුන්සිලයට යන්න සුදුසු කම් හදාගත්තා විතරයි.(නදී)
හැම අපරාධකාරයෙක්ම සුදු ඇදුමක් ඇදීමත් සුදු නුල් ගොඩක් අතේ තිබීමත් අපරාදයක සංකේතයක් වෙලා.(ස)
මෙතන අදහස් පල කරලා තියෙන සමහර අයගේ දැනුම ගොඩක් අඩුයි වගේ. තමන් නිතිය ගැන දන්නේ නැත්නම් ඒ ගැන කතා කරන්න එපා. නඩුවක් ඔප්පු වෙලා දඩුවම් නියම කරනකම් ඕනෑම කෙනෙක් වැරදි කරුවෙකු නොවේ. එමනිසා ඔවුන්ට සාමාන්‍ය පුද්ද්ගලයන් ලෙස ඡන්දෙ ඉල්ලන්න පුළුවන්. නීතියෙන් තහනම් දාන්නා බැහැ.(නදී)
දෙනෝ දාහක් ඉස්සරහා හික්කඩුවේ ටවුන් එකේ මිනියක් මරපු හික්කඩුව නගර සභාපති වරදකරු උනා. ඒත් අවුරුද්දකට පස්සේ ජනාධිපති සමාව දීලා එලියට ගත්තා. මේකත් එහෙම වෙයි.(නදී)
රජකම් කලත් කළකම් පලදේ..හොඳ තීරණයක්. (ත)
මම හිතන විදිහට සබාපතිතුමා ජනතාවට සේවයක් කරපු කෙනෙක් වෙන්න ඕනෑ.නැත්නම් කොහොමද ජනතාව මෙයා අනුමත කලේ? (නි)
කවුරුවත් රටේ නිතිය ගැන ඕනවට වඩා සතුටු වෙන්න එපා. දැන් නීතිය තියෙන්නේ පොත්වල විතරයි. තව ටික දවසකින් ඔය මනුස්සයා අපුරුවට එලියට එයි.(නදී)
අනික් ප්‍රාදේශීය සභාපතිල ටිකත් එහෙටම ගෙන යනවානම් හොදයි. (ත)
'' අපි ලොක්කව බේර ගන්නවා, ලොක්ක අපිව බේර ගන්නවා'' මේවගේ තීරණ ගන්නේ ජනතා නැගිටීම් එනකොට විතරමයි.(නදී)
මාවනැල්ලේ හොර ජාවාරම්කරයින්ට පව්. කළ කල දේ පල පල දේ.....ගසා කන්නෝ ටික තමා මෙයාට ඡන්දය දීලා තියෙන්නේ. (නි)
යුද්ධය අවසන් කර රට එක්සේසත් කළ පසු එහි ගෞරවය විනාශ කරන ප්‍රාදේශීය මැර කල්ලි ගැන ජනතාව වශයෙන් අපි තිරණයක් ගතයුතුයි. ඔවුන් සමග රට ඉදිරියට යන්නේ නැත (නි)
හොද තීරණයක්.(ස)
නමට හරි මරණ දඩුවමක් දුන්න එක ලොකු දෙයක්,විදායකයේ පිහිටෙන් දවස් කීපයකින් එලියට එයි. (ස)
නිවටයන් වීරයන් බවට පත්වී ඇති යුගයක, අධමයන් පාලකයන් (බහුතරයක් ) ලෙස පත්වී ඇති කලෙක, ගැත්තන් නැණවතුන් ලෙස පිළිගත් යුගයක, හොර තක්කඩින් ප්‍රභූවරයන් මෙන් වැජබෙන කළෙක, පුජකයන් නරුමයන් ලෙස හැසිරෙන යුගයක , දහම් දෙසන්නන් දහම් නසන්නන් බවට පත්වී ඇති කළෙක , රටක වෙසෙන ජනතාවට කවර කල.(නදී)
නීතිය රජ වෙලා කාලෙකින් අහන්නත් සතුටුයි නමුත් පොදු සමාවෙන් එලියට දානව එතකොට දුකයි.(නදී)
වැඩක් නැහැනේ එල්ලුම් ගහ දැන් දිරලලුනේ. අනික මේ වගේ මහත අයව එල්ලන්න ඒක සවිමත් නැහැලු.(නදී)
පව් අනේ බලන්න ජාතික ඇදුම ඇදගෙන මෙයා කරන ජනතා සේවය රැවුල නැත්නම් හරියට උපාසක මහත්තයෙක් වගේ නේ.(නදී)
ප්‍රාදේශීය සභා මංත්‍රී කමේ සුදුසුකම චන්ඩියෙක් වීම. මෙයා එකේ හිනිපෙත්තට නැගලා මිනිත් මරලා. මුන් ආපහු එනවා අලියට සල්ලි වියදම් කරලා අපැලක් දාල. මේ අයගේ සල්ලි වලට නිදොස් කරන නිතිඥයෝ ඉන්නවා . ආපහු එලියට ආවම මෙයාලගේ තවත් චන්ඩි කම වැඩි වෙනවා.(නදී)
අපේ ජනාධිපති හැමදාම බන කියනවා. එත් අනුගාමිකයෝ අපායේ යනවා.(නදී)
මහේස්ත්‍රාත් තුමියනි, ඔබගේ තීන්දුව ඉතාමත් විශිෂ්ඨය. (ස)
මරණ දඩුවම ස්ථිරයි නේද ?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ (නි)
චන්න, ඔයා කියනදේත් ඇත්තක් තියෙනවා. නමුත් ලංකාවේ සංස්කෘතියට අනුව නීතිය සහ සදාචාරය කියල දෙකක් තියෙනවා. නීතියට අනුව ඡන්දෙ ඉල්ලන්න දෙන්න පුලුවන් උනාට සදාචාරත්මකව අයිතියක් තියෙනවද? දැන් තේරෙනවනෙ මෙච්චර කාලයක් ප්‍රාදේශීය සභාව පාලනය කරල තියෙන්නෙ මිනී මරුවෙක් කියලා. උදාහරනයක් විදිහට, ලංකාවේ හාමුදුරුවන්ට ඡන්දෙ ඉල්ලන්න නීතියෙන් තහනමක් නැහැ. ඒත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදාචාරාත්මක ප්‍රතිපත්තියක් විදිහට පූජ්‍ය පක්ෂයට නාම යෝජනා දෙන්නෙ නැහැ. මන්ත්‍රී ධූරය අහිමි නොවෙන ලෙස පක්ෂ මාරු කිරීමේ හැකියාවත් මෙවැනිම නීතිය හා සදාචාරයේ අවාසනාවන්ත දෙයක්.(නදී)
විනිසුරු තුමියට දෝෂාභියෝගයක් ගෙනල්ලා මෙයාට ජනාධිපති සමාවක් දෙමු මේක ආශ්චර්යමත් රට.(නදී)
මුරුගන් කනගාටු වෙන්න එපා. මේ ලංකාව.(නදී)
යාන්තම් ඇති. දැන් දේශපාලුවෝ පෝලිමට පෝරකයට යාවි.(නදී)
නීතිය හරියටම ක්‍රියාත්මක වුනොත් හොඳයි. (ස)
පෙරේරා මහත්මයා ඩඩිලි සේනානායක මහත්තයගේ කාලේ අපි මේවා ඇහුවේ නැහැ. මැතිනිගේ කාලේ අපි මේවා ටිකක් ඇහුවා. දැන් නම් ඇහෙනවා විතරක් නෙමේයි ඇහටම පේනවා නිතරම.(නදී)
පොදු සමාව කවදද දන්නේ නෑ (ස)
ඔය විදිහේ නීති ගරුක විනිශ්‍චයකාරවරුන් ඉන්නවා නම් මේ රට හදන්න පුළුවන්. එහෙත් මේ වගේ මිනිසුන්ට රාජකාරිය හරියට කරන්න දේශපාලුවෝ ඉඩ දෙයිද දන්නේ නැහැ. (නි)
මැරුන කෙනා හිටියනම් මේ වෙද්දී කෙල්ලෙක්ට තනියෙන් මාවනේල්ලේ 6 න් පස්සේ යන්න වෙන්නේ නැහැ. මේ මනුස්සයා හොදයි.(නදී)
දැන් පේනවා නේද මොන වගේ අයටද නාම යෝජනා දීලා තියන්නේ කියලා.(නදී)
හරියට අහපු නඩුවක්. දැක්කද එතුමියට සුභ අනාගතයක්. (ස)
ඒ කියන්නෙ මිනීමැරුම් චෝදනා තියෙද්දිද ඡන්දෙ ඉල්ලන්න අවසර දීලා සභාපති පුටුවෙත් ඉන්දෙව්වෙ? (ත)
අපරාදේ, වෙඩි තියපු වෙලේ සභාපති වෙලා හිටියනම් ගේමක් නැතුව නිදහස් වෙන්න තිබුනා. (නදී)
මේනකා මහත්මිය දේශසපාලනයට යට නොවී නිතිය හරියට ඉටු කරලා තියෙනවා. මම ඔබට ගරුකරනවා. අනිත් වැරදි කරුවන්වත් ඒ උසාවියට්ම ගෙනෙනවානම් හොදයි.(නදී)
දැන් වත් තේරෙනවද අපේ රටේ හැටි. දේශපාලනේ කරන්නේ මිනී මරන්න, ස්ත්‍රී දුෂනයට, කප්පන් ගන්න අනිකුත් හොර මැර වැඩ කරන්න. ඒකනේ පවතින ප්‍රබල පක්ෂෙකට හේත්තුවෙලා ඉන්නේ. අපි කියන්නේ අපි ඉතා වේගයෙන් සංවර්දනය වෙනවය කියලා. දවසකට අඩුම ගන්නේ මංකොල්ලයක් හෝ මිනීමැරුමක් වෙනවාමයි.(නදී)
ඔහොම වෙලා මදි .(නදී)
නීතිය සාධාරණ වීම ගැන ස්තූතියි ?(නදී)
කොටකෙතන කාන්තා මිනීමැරුම් වල සැකකාර මේම්බර්ට මෙහෙම දඩුවමක් ලැබුනේ නැහැ. නිතිය වෙනස්ද? (නදී)
අද අපේ පුංචි ලක් බිමේ මැර දේශපාලකයන්ට චණ්ඩින්ට හොද ආදර්ශයක්. මේ ආකාරයට නීතිය ක්‍රියාත්මක කල මහා අදිකරණ විනුසුරුවරියට අපේ පුංචි ලක්බිමේ ජනතාවගේ ආශිර්වාදය ඔබ තුමියට ලැබේවා.(නදී)
ඇයි දුමින්දට නැද්ද?(නදී)
මුලින්ම විනිසුරු තුමියට ප්‍රනාමය හොද තීන්දුවක් දුන්නට. ඒ උනාට කනගාටු සමාව ලැබිල හෙට අනිද්දම එලියට එන එකටයි. එහෙම නොවුනොත් ආශ්චර්ය නෙවේ.(ස)
සබපතිකම මෙයාගේ බිරිදට දෙයිද?(නදී)
මාවනැල්ල කොහොමත් බෙලි කපන ආගම අදහන නගරයක් හින්ද මිනීමරුවෙක් සභාපති කරගන්න ඇත්තේ.(නදී)
අපෝ ඕක මොකද්ද, හිරේ ඉඳන් සභාපතිකම් කරන අය තව ඉන්නේ. ලබන පාර ඉහලින්ම මනාපත් ලැබේවි.(නදී)
ඉතාමත් හොදින් පැහැදිලි දෙයක් තමා අපේ රටේ මන්ද බුද්ධික ජනතාවගේ හැටි. ගමක් /ප්‍රදේශයක් පාලනය කල යුත්තේ හොද පුද්ගලයෝ මිසක් නරක අය නොවේ. හැබැයි වැලිකඩ/මහර/බෝගම්ම්බර නම් ලොකට් මාරු කරලා එලියට එන ක්‍රම නම් ගොඩක් තියෙනවා. වසුරු වල තිබෙන සල්ලිත් දිවෙන් ගන්න ජාතියක් බවට දැන් අපි පත්වෙලා ඉවරයි. (නදී)
ජනාදිපති තුමනි ඔබතුමාගේ බලය පාවිච්චි කර අපේ සභාපතිතුමාව ඉක්මනටම නිදහස් කර දෙන්ඩ. මේ මහත්මයා මිනිහෙක් මැරුවට වැදගත් කෙනෙක්.(නදී)
බුදු රජාණන් වහන්සේ මෙසේ වදාළ සේක, සබ්බ පාපස්ස අකරනං, කුඩා පුංචි පවක්වත් කරන්න එපා කියල, නමුත් ඔය කියන පොඩි පුටුවල ඉඳන් කරන්නේ මහ අපරාධ. මිනී මරනවා, ළමා හා ස්ත්‍රී දුෂණ, බුද්ධ පුත්‍රයන් ඝාතනය කිරීම, මංකොල්ල කෑම, නිධන් හැරීම, පොලිස් නිලධාරීන්ට පහරදීම, පෙනේද අපේ රටේ මහජන සේවකයන්ගේ තරම. (නදී)
සුදත් බ්‍රෙෂියා මහත්තයගෙන් දන්නැති හින්දයි අහන්නේ. එහෙම නොවුණු යුග වුනත් මේ රටේ මීට කලින් තිබුනද? නැත්නම් මහින්ද මහත්තයා ආවට පස්සෙමද මෙහෙම කාලයක් මේ රටට ලැබුනේ.(නදී)
ඈපලෙදි නීතීඥ නාමල්ව තෝරාගන්න. ඔබ නිදොස් කොට නිදහස්.(නදී)
මෙයා ඉස්සර කසිප්පු මුදලාලි කෙනෙක්. ඊට පස්සේ එයා ඒවා කලේ නැහැ. මැරුවේ නො එකේ මැරයෙක්ව. ඒ කාලේ මිනිස්සු හරියට සතුටු වුනා. එක වෙන්නැති ඡන්දේ දිනුවේ. මේක තමයි සිද්ද වුනේ.(නදී)
අහිංසක මිනිසුන් මරලා රජකම් කරන අනෙක් අයටත් හොද පාඩමක්. අනෙක් අයටත් මරණ දඩුවම ලැබේවි.(නදී)
මිනීමැරුම් චෝදනා තියෙද්දිද ඡන්දෙ ඉල්ලන්න අවසර දුන්න අයවයි ඡන්දෙ දුන්න අයවයි දෙගොල්ලම එල්ලලා මරන්න ඕනේ.(නදී)
ලංකාවේ හැම ප්‍රාදේශීය සභාවකම සභාපතිලා මේ වගේ තමයි. අනේ ඉතින් රටකට ගිය කලක්.(නදී)
දේශපාලකයිනේ, මේවා දැකලා හැදියල්ලා (නි)
අධිකරණය කෙරෙහි ඇති විශ්වාසය තහවුරු කළ ඔබතුමියට ආචාරය (නි)
අර තෙරේසා නෝනව මරපු වෙන්නප්පුවේ ඇමති තුමාගේ නෝනටත් මරණ දඩුවම දීලා තිබුනා. එත් දැන් ජනාධිපති සමාව දීල නිදහස් කරලා තව ටික දවසකින් සභාපති තුමාටත් ඒ දේම වෙයි. මේක ලංකාවනේ.(නදී)
හෙට පත්තරවල ප්‍රධාන පුවත.(නදී)
අල්ලස් ගන්න නඩුකර මහත්තුරු ඉන්නේ. මේ නෝනා නිවැරදි තීරණයක් දීල තියනවා අපගේ ප්‍රණාමය!!! (ස)
ගරු ප්‍රියන්ත මන්ත්‍රී තුමනි, ඔබ බිය වෙන්න එපා. ඔබ තමයි අපේ ගැලවුම් කරු. ඔබ නැතුව අපි කෙසේ හෝ ඔබේ ගණිකා සේවයත්,කසිප්පු බිස්නස් එකත්,අනිත් මැරකම්,බිස්නස් ඔක්කොම බලාගන්නම්. අපි කොයි වෙලෙත් ඔබ සමග ඉන්නවා. ඔබට බරපතල වැඩ සහිත දඩුවම් දෙයි කියලි බයෙන් හිටියේ. හොද වෙලාවට මරණ දඩුවම ලැබුනේ කිසි දෙකට බයවෙන්න එපා. ඔබව තව මාස දෙකක් ඇතුලත එලියට ගන්නවා කියලා කිව්වා. ඔයාට හිරගෙදර කිසි අඩුවක් නැතුව හැම සැලකිල්ලක්ම ලැබෙන්න සලස්වන්නම්.(නදී)
මිනිස්සුන්ට පෙන්න මරණ දඬුවම දුන්නට.. තව ටිකදවසකින් ඇපිල් කරලා අපහු එලියට ඒවි. එතකොට රටට කියන්න කවුරුවත් නැහැ. (ස)
හත් දෙයියනේ.. මිනි මැරුවට පස්සේද ප්‍රාදේශීය සබාපති උනේ! (ස)
සුදත්, මාවනැල්ලෙ අයට හොද නම් අපිට මොකද? දැන් ඉතින් අර කරුවල කාමරේට වෙලා තපින්න තමයි වෙන්නේ කළ පාප කර්ම වලට.(නදී)
රජකම් කලත් කළකම් පලදේ..(ස)
පාප තරයන්ට සමාව දෙන්න එපා.(නදී)
ආණ්ඩු පක්ෂේ නම් ඉහලින්ම නියෝගයක් ඒවි දඩුවම අත් සිටුවන්න කියලා.(නදී)
සභාපති වෙලා කීදෙනෙක් මරන්නද? කළ කම් පල දෙයි කියන්නේ ඕකට.(නදී)
කාගෙවත් පණ නැති කරන්න කාටවත් අයිතියක් නැහැ. (ස)
හික්කඩුවේ පෝරකේට නියම උනු සභාපතිත් අවුරුද්දෙන් නිදහස් වෙලා ඇවිත් දැන් ආයෙත් සභාපති වෙලා ඉන්නේ. මෙයත් නිදහස්වෙයි. ආශ්චර්ය.(නදී)
සභාපතිලට අපල කාලයක් ... (නි)
අභියාචනයේදී මේක වෙනස් වේවිද ? (ස)
මෙම වටිනා තීන්දුව දුන්න අධිකරණයට සහ විනිසුරුවරියට අපගේ ප්‍රණාමය! කාට කාටත් හොඳ පාඩම්. (නි)
හෙට අනින්දා ගහෙන් බස්සයි ඇසින් දුටු සාක්කි නැ කියාලා.(නදී)
ඒ කියන්නෙ මිනීමැරුම් චෝදනා තියෙද්දිද ඡන්දෙ ඉල්ලන්න අවසර දීලා සභාපති පුටුවෙත් ඉන්දෙව්වෙ? රජකම් කලත් කළකම් පලදේ. හොඳ තීරණයක්.(නදී)
මේකේ පුදුමේ කියන්නේ මිනීමරුවන්ට මිනිස්සු චන්දෙ දෙන එකනේ කොහොම උනත් නියම දඩුවම හිමි උන එක ගැන සතූටුයි.(ස)
අයේෂා ඔබ ලියා ඇත්තේ ඇත්තක්නම් ඔබ ලියා ඇති සුදුසුකම් හරියටම හරි. නමුත් ප්‍රශ්නයකට ඇත්තේ එල්ලුම්ගහ මේවගේ අයට හොද වැඩියි. රජ කාලේ දඩුවම් තමයි හොද. නමුත් නීතිය බල්ලාගේ. විනිසුරු වරියට ප්‍රණාමය.(නදී)
ඔය මනුස්සයා අපේ ගමේ මාව නැල්ලේ. දේශපාලකයෝ ගොඩක් අයට තියෙන සුදුසුකම් ඕනෑවටත් වඩා තිබුනා. මිනීමැරුම්, ගණිකා නිවාස, මැර කම්, හොර කසිප්පු , හැමදේම රජ වෙලා හිටියේ. ජනාධිපති ඡන්දෙ ඉල්ලන්න දුන්නෙත් එහෙම තියෙද්දී. අනේ, ජනාධිපති පිහිට නොවුන මාවනැල්ල. ජනතාවට නීතිය පිහිට උනා.(නදී)
ඕක තමයි කියන්නේ තමන්ගේ පාඩුවේ ඉන්න කියලා (දී)
සුදත් හොද ප්‍රශ්නයක් ගෙනාවේ. කොහොමද මෙයාට අවසර දුන්නේ ඡන්දෙ ඉල්ලන්න. ඒ ගැන වෙනම හොයන්න ඕනේ. මෙයාව සුදුසුයි කියලා අනුමත කළ කෙනාගෙන්.(නදී)
මෙයාලත් එක්කම මෙයාලට ඡන්දෙ දුන්න අයත් එල්ලන්න ඕනා.(නදී)
තංගල්ලේ එකාවත් එතනටම යවන්න ඉක්මනටම.(නදී)
කරන කලට පව් මිහිරිය මි සේ
හරි විහිළු මේවා.(නදී)
මරා ගන්නේ නැතුව ගහ ගත්තානම් ඉවරනේ ටිකක් රිදෙන්න.(නදී)
මෙතුමා හොඳ පුද්ගලයෙක් කියලයි මම නම් දන්නේ (නි)