මෙවර වෙසක් හා පොසොන් පොහොය දින යෙදී ඇති ආකාරය අනුව කතරගම ඇසළ උත්සවය අගෝස්තු මාසයට කල් ගිය බව කතරගම දේවාලයේ බස්නායක නිළමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.
මේ පෙරහර ජූලි මාසායේදී සාමාන්‍යයෙන් පැවැත්වේ. එහෙත් මෙවර කප් සිටවනුයේ ලබන 27 වැනිදා උදෑසන බවත්, කප් සිටුවා දින 45ක් ගිය විය එනම් අගෝස්තු හත් වැනිදා පෙරහර අරඹන බවත් ප්‍රධාන කපු සොමිපාල ටී රත්නායක පවසයි.
දින 14ක් පෙරහර පවත්වා අගෝස්තු 21 වැනි දින මැණිග් කඟේ දිය කැපීමට නියමිතය.
පෙරහර කල් දැමීම මුල්කරගෙන ඇතැමුන් නොයෙක් කටකතා පතුරුවන බවත් බස්නාහක කිළමේ කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳයි. පාසල් වලටත් නිවාඩු හින්දා ඉස්කෝල පාඩු කරගන්නේ නැතුව ළමයින්ටත් කතරගම යන්න පුළුවන්. (නදී)
පාසල් නිවාඩුවත් සංචාරකයන්ගේ පැමිණීමත් සලකලා අගෝස්තුවට කල්දැමීම හොඳයි. ඉංග්‍රීසි රැජිනගේ මිනිපිරිය උපන්දිනය සමරණ අගෝස්තු අටවෙනිදම පෙරහැර පටන් ගත්තනම් තවත් හොඳායි.(නදී)
අපි දන්නේ නැහැ ඕවගේ ඇත්ත බොරු දෙවියන් කෝප උනොත් සේරටම දඩුවම් ලැබෙයි එච්චරයි?(නදී)