කොම්පඤ්ඤවීදීය නවම් මාවතේ රුපියල් කෝටියේ මංකොල්ලයේ රට පැන සිටි ප්‍රධාන සැකකරු සංජීව පුෂ්පකුමාර කටුනායක ගුවන්තොටුපළේදී පෙරදින අත්අඩංගුවට ගත් බවත්, මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසයේ දී ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යන බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අද (05) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට දැනුම් දුන්නේය.
පොලිස් පරික්ෂක ආනන්ද අධිකාරී ,උප පොලිස් පරීක්ෂකවරුන් වන මහේෂ් හේමන්ත, මේනක සෙනෙවිරත්න,පොලිස් කොස්තාපල් සමීර රොෂාන් , ගයාන් අමිත්, දුලිප් අරවින්ද, මදුරප්පෙරුම චමින්ද සහ අශෝක් කුමාර යන සෙසු සැකකරුවෝ ලබන 12 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරනු ලබුහ.
වැල්ලවත්තරට සල්ලි හුවමාරුවක් පවත්වාගෙන යන කනපතිපිල්ලේ තෙවනේස්වරන් මහතා බැංකුවෙන් මුදල් රැගෙන යද්දී 2013 වැනිදා කොල්ලුපිටියේදී මේ කොල්ලය සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආවේ නැත්නම් අල්ලයි....! (නදී)
අර ඉතාලි ඉන්න පාතලයොත් අල්ලන්න වෙන්නේ කටුනායකදීම ද?.(නදී)
මත්තලින් ගියොත් අල්ලන්නේ නැතිලු. මේක ළඟ එන මැතිවරණය නිසා දීපු විශේෂ 'දීමනාවක්'.(නදී)
මිලානෝ පාතාලයන් අල්ලන්නේ කවදද? (නි)
අත් අඩංගුවට ගත් චූදිතයන් පවා නීතිපති අවසරයෙන් නිදහස්වී එලියට ආවේය. දඬුවම් පැමිණවූවත් ජනාධිපති පොදු සමාව ඔවුන්ට හිමිවිය. කෙසේ නමුත් තවත් මෙවැනිම මැර ක්‍රියාවන් සිදුකළ ආණ්ඩුවට සම්බන්ධ දේශපාලඥයින් මෙන්ම ඔවුන්ගේ හිතවතුන් රැසක් නීතියේ රැහැනට කොටුකර ගැනීමට පොලීසියට නොහැකිව තිබේ. රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ සභාපති කරූ වීරරත්න, ස්වාධීන රුපවාහිනියේ සුධර්මන් රදලියගොඩ වැන්වුන් නීතියේ රැහැනට කොටු නොවෙමින් සිටී.
හොද වෙලාවට ලංකාවටම ආපහු ආවේ. නේද ?? (නි)
මේ ඉතාලි වල ඉන්න ලංකාවේ හොරු ටිකත් අල්ලන් යන්නකෝ. අපිට සැනසීමේ ඉන්න. මෙයාලට නම් ඉහලම දඬුවම් දෙන්න ඕනෑ. සොරකම චන්ඩිකම නැති කරලා දාන්න (නි)
මිලානෝ වල චන්ඩිය කැනඩා වලට පැන ගිහින් ලු.(නදී)
මරුනේ! ආවොත් විතරයිලු අල්ලන්නේ.(නදී)
ඉතාලියේ ඉන්න පාතාලයන්ට මොකද උනේ ? (නදී)
සුජාන්...අර ඉතාලි ගිහින් ඉන්න ලක් පාතාලයන් ඇල්ලුවා වගේ නේද? (නදී)
කටුනායකින් නෙමෙයි යන්න ඇත්තේ නැත්තම් අපේ අය අල්ලනවා. අම්මෝ අපේ අයගේ කොහේ ඇස් වහන්නද?(නදී)