තබ්බෝව රෝහලේ වෛද්‍යවරයා නිවාඩු ගොස් සිටියදී නිල නිවසට මිනිස් මළ හා ඇසිඩ් ගැසූ අයට දඩුවම් ඉල්ලා ගැමියෝ පිරිසක් තබ්බෝව අයියා නායක දේවලයට පැමිණ පොල් ගැසූහ.
වසා දමා ඇති රෝහලට යළි වෛද්‍යවරයකු ලබා දෙන ලෙස ද ඔවුහු කන්නලව් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"අයියා නායක" දේවාලෙට පොල් ගහලා වැරදි කරුවන්ට දඬුවම් හා රෝහලට වෙදැදුරෙක් ඉල්ලනවානම් පොල්ගහන්න තිබුනේ කොළඹ දෙක හරියේ දේවාලෙට.(නදී)
තබ්බෝවේ අලි ප්‍රශ්න මදිවට මෝඩ මිනිස්සු කොටසක් විසින් ගමට හිටපු දොස්තර මහත්තයත් නැති කරලා අසරණ වෙලා ඉන්න මිනිස්සු තවත් අසරණ කරන්න?(නදී)
දෙවියන් වෙලාවට දඩුවම් දෙයි.(නදී)