ආධුනික බොක්සිං තරගාවලියේ වැඩි ගෞරව ගුවන් හමුදාවට කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැති ආධුනික බොක්සිං තරගාවලියේ පිරිමි අංශයේ බර පංති 2 කින් සහ කාන්තා අංශයේ බර පංති 5 කින් ජයග්&zwj 30 April 2013
ඩයලොග් ලීග් ශූරතා පාපන්දු තරග 4දා සිට කී‍්‍රඩා සමාජ 20කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ‘ඩයලොග්’ ශූරතා ලීග් පාපන්දු තරගාවලිය ලබන සෙනසුරාදා (4) ආරම්භ වේ. පළමු ත 30 April 2013
බස්නාහිර - මධ්‍යම අවසන් තරගයට එති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට ඕෂදී රණසිංහ මෙහෙයව 30 April 2013
හබරාදුව ලන්තෑරුම් පත්තුකරයි විදුලි බිල ඉහළ දැමීමට විරෝධය පලකරමින් හබරාදුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරු අද ලන්තෑරුම් රැගෙන සභාවට ආහ. විපක්ෂනායක ලය 30 April 2013
හොකී කාන්තා - පිරිමි ශූරතා දෙකම ගුවන් හමුදාවට මහජන බැංකු සත් සාමාජික හොකී තරගාවලියේ කී‍්‍රඩා සමාජ සඳහා වූ පිරිමි සහ කාන්තා ශූරතා දෙකම දිනා ගැනීමට ගුවන් හමුදා පිරිමි සහ කාන්තා 30 April 2013
එකම ඉනිමේදී පිත්තත් පන්දුවත් අතට ගනී බටහිර ඉන්දීය කොදෙව්හිදී මේ මස ආරම්භ වන ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙන් පැවැති තරග තුනක 30 April 2013
මහේල - තිසර තවමත් ඉදිරියෙන් අයි. පී. එල්. තරගාවලියේ තරග 37 ක් අවසන් වෙද්දී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් දැක්වූ දස්කම් අනුව මහේල ජයවර්ධන පිතිකරුවන් අතර පෙරමුණ ගෙන ස 30 April 2013
රෝහලක මුල්ම පාසල බොරැල්ලේ කොළඹ බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දීර්ඝ කාලීනව නේවාසික ප්‍රතිකාර ලබන දූ දරුවන්ගේ අධ්‍යාපනය දිරි ගැන්වීමේ අරමුණින් ප්‍රාථමි 30 April 2013
බලංගොඩට ඉටිපන්දම් බලංගොඩ නගර සභා විපක්ෂ මන්ත්‍රීවරු ද, එහි විපක්ෂ නායක අසංග නිල්මිණි විජේසිංහ මහතා පෙරටුකරගෙන විදුලිබිලට එරෙහි විරෝධය පාමින් ඉටිප 30 April 2013
ගල්ගමුවේ එළු මස් මී හරක් පැටවුන්ගෙන් මීහරකුන් මරා එළ හරක් මස් ලෙසත්, මී හරක් පැටවුන් මරා එළු මස් ලෙසත් විකුණූ අනවර මස් කඩයක් ගල්ගමුවේ කනහන් කොටුවේදී අද අඹන්පොළ පොලීසිය &n 30 April 2013
අම්බලන්ගොඩ අලිත් පන්දම් පෙළපාළියේ වැඩිකළ විදුලි බිලට එරෙහිව අම්බලන්ගොඩ නගර සභාවේ එජාප මන්ත්‍රීවරු ද පන්දම් පත්තු කරගෙන නගරයේ උද්ඝෝෂණයක් ඇරැඹූහ. එජාප මාධ්‍ය ප්& 30 April 2013
ඩී.අයි.ජී රවී විජේගුණවර්ධන උතුරු මැදට උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා වයඹ පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පොලිස්පති එන 30 April 2013
අහසට ගිය විදුලි බිලට - නගර සබේ බල පෙන්වයි නව විදුලි ගාස්තු සංශෝධනයට විරෝධය දක්වමින් කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු අද (30) උද්ඝෝෂණයක් පැවැත්වූහ. 30 April 2013
නයෙක් මාතර උසාවියට මාතර දිසා අධිකරණයට නාගයකු පැමිණීම හේතුවෙන් එහි සේවක සේවිකාවෝ දැඩී භිතියකට පත් වුහ. ඒ වන විට දිසා අධිකරණ ශාලා තුනේ සහ මහාධික 30 April 2013
රෝම බොදු සමුළුවේ මුලසුන ලංකාවට බෞද්ධ කතෝලික සම්මන්ත්‍රණයක් වතිකානුවේ සාමය සඳහා ඉතාලියේ (ථෙරවාදි-මහායාන-වජ්‍රයාණ) බෞද්ධයෝ ලබන හයවැනිදා වතිකානුවේ යුර්බනින 30 April 2013
‘මරු සිරා‘ ‘හැකරයා‘ රිමාන්ඩ් ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව්.මරුසිරා.කොම් වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් ගනුදෙනුකරුවන් වූ තරුණයන්ට මෘදුකාංග හා පිවිසුම් කේත විකිණූ බව 30 April 2013
හිටපු අග විනිසුරුට නොතීසි හිටපු අග විනිසදුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට මැයි මස 29 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නො 30 April 2013
පුර සභේට සෙල්ලම් - ජනයාට ලෙල්ලම් මාතලේ මහ නගර සභා සුභසාධක සංගමයේ අවුරුදු උත්සවයට නගර සභා සේවකයන් සහභාගී වීම නිසා නගර සභාවෙන් වැඩ කරවා ගැනීමට පැමිණි මහ ජනයාට අද හිස් 30 April 2013
ලංකා මාල හොරු නිවාස අඩස්සියේ ඉතාලියේ සිසිලියේදී මාලයක් කැඩී යැයි කියන ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් ඉතාලි පොලීසිය විසින් නිවාස අඩස්සියට පත් කරනු ලැබ සිටිති. ස 30 April 2013
මිනිපුර උප පුරපතිට ඇප රත්නපුර රථවාන පොලිස් සැරයන්වරයකුගේ මුහුණ සපා කෑවැයි රිමාන්ඩ් භාරයේ සිටි කියන රත්නපුර උප නගරාධිපති නිලන්ත රොෂාන් රත්නපුර වැඩබලන 30 April 2013
වකුගඩුවත් නෑ සල්ලිත් නෑ වකුගඩුවක් පරිත්‍යාග කිරීම සඳහා රුපියල් ලක්ෂයක් ගත් බව කියන අලවතුගොඩ මිලාන ඇල්ලකඩේ කතක වකුගඩුව හෝ මුදල් හෝ නොදෙන බවකියමින් වකු 30 April 2013
මහරගම නගර සභා රැස්වීමෙ ගුටි බැට මහරගම නගර සභා මුදල් කමිටු කාරක සභා රැස්වීමේදී කාලගොට්ටියක් ඇතිවී එජාප හා සංධාන මන්ත්‍රීවරු කීප දෙනෙක් ගුටි ඇන ගත්හ. සභාපතිනි, ක 30 April 2013
වැට් බදු හොරා කෑ උප කමිසුරු හිරේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි 399ක වැට් බදු වංචාව සම්බන්ධ නඩුවේ දෙවැනි විත්තිකරු වූ ආනන්ද අඹේපිටිය, හිටපු නියෝජ්‍ය 30 April 2013
ශී‍්‍ර ලංකා යොවුන් පිල එක්දින තරගාවලිය ජයගනී බංග්ලාදේශ වයස 19 න් පහළ පිලට එරෙහිව බංග්ලාදේශයේදී පැවැති තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 3-2 ක් ලෙස ජය ලැබීමට ශ්‍රී ලං 30 April 2013
මුම්බායි ඉන්දියන්ස් පිලට ලකුණු 4 ක තියුණු ජයක් ඉන්දීය ප්‍රධානතම විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 41 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් පිල සහ කිංග්ස් XI පංජාබ් පිල අතර 30 April 2013
විදුලි බිලේ සැර රට රැකියාවටත් වදී ශ්‍රී ලංකාවේ දැනට යෝජිත විදුලි බිල වැඩි කිරීම විදේශ ගත ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත විශාල බලපෑමක් එල්ල වී ඇති බව දැනගනන්ට ඇත. වි 30 April 2013
අප්පයි පුතයි කරන්දෙණිය ඝාතනයට සැකපිට කරන්දෙණිය කොටවෙල මවත් දරු දෙන්නාත් මරා දැමීයැයි සැකපිට අසල් වැසි නිවසේ පිය පුතු දෙදෙනෙක් සැක පිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති. වයස 30 April 2013
මුල්ම මැදි විදුහල දැන් හොඳ නැතිලු ශ්‍රී ලංකාවේ මුල්ම මධ්‍ය මහා විද්‍යාලය වන මාතලේ අකුරංගොඩ වීර කැප්පෙටිපොල මැදි මහා විදුහලේ පරිපාලනයට එරෙහිව ආදි සිසුහු හා මව්පි 30 April 2013
එජාප ප්‍රා මන්ත්‍රී අමුඩෙ ගසා පන්දම අතට ගනියි වැඩිවූ විදුලි බිලට විරෝධය පළ කරමින් ඇලයාපත්තුව මධ්‍යම නුවර ගම්පළාත ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අනුර බණ්ඩාර මහ 30 April 2013
පස්සට ගත් ලොරියට ආරක්ෂක බිලි වේ පානදුර මාන විල බැලුන් කම්හලක වැලි ගෙන ආ ටිපරයකට අසුවූ එහි ආරක්ෂකයෙක් (60) මරුමුවට පත් විය. ලොරිය පස්සට ගැනීම සඳහා පස්ස බලමින් සිටි 30 April 2013
ලයනල් මෙසීගේ පියා සමුගනී සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසීගේ පියා ජෝර්ජ් මෙසී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 68 කි. දිගු කාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් ජෝර්ජ් මෙසීගේ අභාවය සිදුවුණු බව පැවැසෙයි... 09 August 2026