වත්තල සුපිරි වෙළෙඳසළක් ඉදිරිපිටදී හෙරොයින් කුඩු ග්‍රෑම් පනහක් සමග යතුරුපැදිකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වත්තල තැරැව්කරුවකු එනතුරු ඔහු එතැන සිටියදී පොලිසිය එහි කඩා පැන ඇත.
වත්තල සුපිරි වෙළෙඳසළක් ඉදිරිපිටදී හෙරොයින් කුඩු ග්‍රෑම් පනහක් සමග යතුරුපැදිකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වත්තල තැරැව්කරුවකු එනතුරු ඔහු එතැන සිටියදී පොලිසිය එහි කඩා පැන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇප දෙන්න එපා.අවුරුදු 20ක්වත් බර වැඩ ඇතුව ඇතුලට යවන්න ඕනෑ. (නි)
සුපිරි වෙළඳ සැලක් ලඟදි කීවම මම හිතුවෙම අල්ලපු එකත් සුපිරි කියලනේ ? බලපුවම හාල් මැස්සෙක් නේද ? තෝරු මෝරු හොඳට පීනනවා බොඩි ගාර්ඩ්ලත් දාගෙනම.(නදී)
හෙට වෙන්නේ මොකක්ද කියලා අපිත් බලාගෙන ඉන්නේ (නි)