හොර ඔප්පු හදා කල්පිටිය ආලන්කුඩාවේ අක්කර 92ක රජයේ ඉඩමක් විකිණීයැයි කියන හය දෙනකු පිළිබඳ ලිපි ගොනුව උපදෙස් පතා නීතිපතිට ඉදිරිපත් කළ බව රහස් පොලිසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට දැන්වීය.
ගැනුම්කරුවනට ව්‍යාජ නඩුතීන්දුවක් පෙන්වා මේ ඉඩම විකුණා ඇත.
ආලන්කුඩාව ජනප්‍රිය සංචාරක මධ්‍යස්ථානයකි.
හෝටල සමාගමක අධ්‍යක්ෂවරයකු බව කියන පුද්ගලයකු මේ ගනුදෙනුවට හවුල් බව පෙනේයැයි ද රහස් පොලිසිය මහේස්ත්‍රාත් හමුවේ ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඉතින් සංචාරක ව්‍යාපාරයක් පටන්ගත්තා මතක නැතිද 77 කාලේ කනාටු ගැහිච්ච පොල් ඉඩම් දීලා ආණ්ඩුවේ පොල්වතු ලියා ගත්තු හැටි?(නදී)
බල සේනාව නිදිද? මේවට නේද කෑගහන්න ඕනෑ? (නි)
මේවට දඬුවම් කලොත් , මම මටම ගහගත්තා වෙනවා නේද ?(නදී)
බමුණු, මොන සවිය දැම්මත් ලංකාවේ ඉන්න මහත් හොරුන්ට හොර වැඩ කරන්න ඕවා බාධක නෙමෙයි (නි)
බිම් සවිය වැඩ සටහන ක්‍රියාත්මක උනාට පසු මේවා කරන්න බැහැ. එම නිසා ඉඩම් හිමි ඔබලා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට් සම්පුර්ණ සහයෝගය දෙන්න.(නදී)
කල්පිටියේ පමණක් නොව ත්‍රස්තවාදී උවදුරෙන් බේරාගත් උතුරු නැගෙනහිර ඇතුලත්ව මුළුමහත් දිවයින පුරාම අයතා ලෙස අත්පත්කරගෙන තිබෙන රජයේ ඉඩම් වහාම යලි රජයට පවරාගත යුතුයි.(නදී)
පෙරකදෝරුවෙකුත් පැටලිලා නේ (අ)
රට සංවර්ධනය කරා වේගවත් ගමනක නිමග්නව සිටින මෙවන් මොහොතක කකුලෙන් අදින්න එපා. (නි)
"පෙරකදෝරුවෙකුත් පැටලිලා නේ" නැතුව කොහොමද මේ හොර වැඩේ සම්පුර්ණ වෙන්නේ (අ)
බන්දුල, අමිල, පෙරකදෝරුවෙක් පැටලිලා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. නොතාරිස් කෙනෙක් නම් ස්ථිරවම පැටලිලා ඇති. සියලුම පෙරකදෝරුවෝ නොතාරිස්ලා නොවන බව දන්නේ නැද්ද? (නි)
නැහැ පෙරේරා, ඔප්පු වලින් වැඩක් නැත. ඉඩම් නඩු නැත. එම නිසානේ පෙරකදෝරුවෝ බිම්සවියට අකමැති. ඒ ගොල්ලන්ට අවුරුදු 20-30 ගණන් කියන්න නඩු නැහැ. (දී)
වරදට දඩුවම අකුරටම ක්‍රියාත්මක විය යුතුයි. මේවාට බලධාරීන් වගකිව යුතුය.(නදී) ,
මේකේ පිටුපස මොන මන්ත්‍රී ද ඉන්නේ ? (දී)