මධ්‍යම පළාතේ වකුගඩු රෝගීන් 3000ක් පමණ හමුවී ඇති බවත් එයින් 1300ක් පමණම විල්ගමුව ආශ්‍රිතව බවත් මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය කියයි
මධ්‍යම පළාතේ වකුගඩු රෝගීන් 3000ක් පමණ හමුවී ඇති බවත් එයින් 1300ක් පමණම විල්ගමුව ආශ්‍රිතව බවත් මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සී.එෆ්.එල්. බල්බ වල ඇතුළත ඉතාම විෂ සහිතය (නි)
සංවර්දනය කියලා කෝටි ප්‍රකෝටි ගානක් ණයට අරගෙන ගුවන් තොටුපොළක් හදපු වෙලාවේ මිනිස්සුන්ට පිරිසිදු පානීය ජලය ලබාදෙන්න කුඩා ප්‍රමාණයේ ජල පිරිපහදු ඉදිකළා නම් කොච්චර හොඳද? දැන් වුනත් පරක්කු නැහැ වැඩේට. (නි)
මිනිස්සුන්ට ජල කළමනාකරණය කියාදෙන්නට අවශ්‍ය මේ හින්දා තමයි. වැඩිපුර පොහොර සහ ජලය යොදපුවම එව්වා පොලොව පතුලට කිදා බහිනවා. මේ ගැන පාසල් පොත්පත් වලට කියවීමේ පාඩමක් ඇතුල් කලානම් හැමෝම දැනුවත් වෙනවා (නි)
විල්ගමුවේ පවතින වකුගඩු රෝගි තත්වය අවම කිරීමට හැකි ඉක්මනින් රජය විසින් අවධානය යොමුකල යුතු වෙනවා.නැත්නම් රෝගින් ප්‍රමාණය වැඩි වීම ඉතා ඉක්මනින්ම සිදු වේවි (දී)
මමත් විල්ගමුව ගැන හොදට දන්නවා. විල්ගමුවේ ඒ අවට ගම්මානයකින් කොහොමත් දවස් දෙක තුනකට සැරයක් වකුගඩු රෝගයෙන් මිය ගිය කෙනෙක් ගැන අහන්න ලැබෙනවා. ම මනම් මෙයට හේතුව විදිහට දකින්නෙ අනිසි ලෙස කෘෂි රසායනික ද්‍රව්‍යය භාවිතය කියන එකයි. මොකද විල්ගමුව ප්‍රදේශයේ වැඩි වශයෙන්ම මිනිසුන්ගේ ජීවනෝපාය ගොවිතැන. ඉතින් ගොඩක් අය මේ රසායනික ද්‍රව්‍ය භාවිතයේදි නිසි ආරක්ෂක ක්‍රියාමාර්ග පිලිපදින්නෙ නෑ. මේවා පිලිබදව රජය මැදිහත් වෙලා ගොවින් දැනුවත් කරනවනම් හොදයි. අනිත් කාරනය තමයි මෙම ප්‍රදේශ වල නිසි පරිදී පානීය ජල සැපයුමක් නොමැති වීම. මෙම ප්‍රදේශ වල ජනතාව පානය සදහා වැඩි වශයෙන්ම යොදා ගන්නෙ භූගත ජලය. ඉතින් මෙම ප්‍රදේශ වලට හොද පිරිසිදු ජල සැපයුමක් ලබා දෙනවා නම් මේ තත්වය අවම කරගැනිමට හැකි වේවි.(නදී)
මෙහෙම යනකොට ලංකාවට මේ ලෙඩේ බෝවෙයි. අපි කන්නේ වහ ඒව නවත්වන්න තමව කවුරුත් පියවර ගන්නේ නෑ (අ)
අනේ රටට ගිය කලක් (අ)
පවු අහිංසක මිනිස්සු (අ)
කර්මාන්ත ශාලා අඩියෙන් අඩිය ආරම්භ කරනවා ඒවායේ අපද්‍රව්‍ය බැහැරකරන්න නියම ක්‍රමවේදයක් නෑ ඒවා ඇලමාර්ග වලට බැහැර කරනවා ඒ වතුර අහිංසක මිනිස්සු බොනවා ඊට පස්සේ වකුගඩු ලෙඩ මේවාට නීති ගේන්න ඕනේ. (අ)
අතුලගේ කථාවට මමත් එකඟයි (අ)
පලිභෝධ නාශක ගෙන්වන අය සතුටු කරන්න ආණ්ඩුව තාමත් නිහඩ පිළිවෙතක් අනුගමනය කරනවා, ජනතාව බිල්ලට දීලා.(නදී)