මොරටුවට මාස තුනකින් අලුත් පාලමක් මොරටුව පරණ පාරේ පාලම මාස තුනකින් ඉදිකිරීමට අඟහරුවාදා උදේ මුල් ගල් තැබීමට යයි. මහා මාර්ග ඇමති නිර්මල කොතලාවල ප්‍රධාන ආරාධිතයා 29 April 2013
යතුරු පැදිකරු මරුට දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ පිරිවෙන හන්දියේදී අද (29) පෙරවරුවේ ලොරියක් හා යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැද 29 April 2013
අඹගමුවෙත් පන්දම් පත්තු කරයි වැඩි කළ විදුලි බිලට එරෙහිව අඹගමුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු 13 දෙනෙක් පාරදිගේ පන්දම් පත්තු කරගෙන සභාවට අවුත් එතනදී පන් 29 April 2013
පේදුරුතුඩු අනතුරෙන් හමුදාවෙ හතක් රෝහලේ යාපන පේදුරුතුඩු පාරේ නෙල්ලියඩියේ දී ලංගම බසයක් හා හමුදා ට්‍රක් රථයක් ගැටී සෙබළු හත් දෙනෙක් හා සාමාන්‍ය වැසියෝ තිදෙනෙක් තුවාල ලද 29 April 2013
පොලිසියේ තිදෙනෙක් රහස් පොලිසියෙන් අල්ලයි ත්‍රිකුණාමලය ගෝමරංකඩවල පඹුරුගස් වැව කැලේදී 2008 ජූලි පළමු වැනිදා සිදුවූ ත්‍රිත්ව ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා 29 April 2013
කල්පිටි ප්‍රා සභාපති සද්ද නැතිව බැංකොක් ගිහින් කල්පිටිය ප්‍රාදේශීය සභාපති මොහොමඩ් මිල්හාන් මහතා උප සභාපතිට රාජකාරි නොපවරා පසුගිය 27 වැනිදා බැංකොක් ගොස් ඇතැයි ප්‍රාදේශීය සභා 29 April 2013
පෙම් හබෙන් උපාධිධාරිනිය මරුට පන්නල ප්‍රාදේශීය සභාවේ උපාධිධාරිනියක (25) වැඩට යද්දී පාරේදී පිහියකින් ඇන මරා දමා ඇතැයි පොලීසිය කියයි. ඇගේ පෙම්වතා බව කියන යු 29 April 2013
කිඹුල් ක්‍රීඩකයෙන් ක්‍රීඩා පිටිය මැද ඇමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ නිව් ඔර්ලියන්ස් හි ගොල්ෆ් ක්‍රීඩා පිටියකට පැමිණි දැවැන්ත කිඹුලකු ඉවත් කිරීමට උද්‍යාන පාලකයන්ට 29 April 2013
ඕස්ට්‍රේලියා නීතීඥයා සටන අත් නොහරී හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව පැවති දෝශාභියෝගයේදී ශ්‍රී ලංකාවේ රජයෙන් කළැයි කියන දේශපාලන අතපෙවීම් නිසා පොදු රාජ්& 29 April 2013
අරලගංවිල මව්පියෝ වීදි බසිති අරලගංවිල විලයාය විදුහල්පති මාරු නොකරන ලෙස ඉල්ලමින් දෙදහසක් පමණ මව්පියෝ අරලගංවිල නගරයේ මහ පාර අවහිර කරමින් අද උදේ උද්ඝෝෂණයක් ඇරැඹ 29 April 2013
බලපිටි මිනිහා පොල් ගහෙන් බහී ණය තුරුස් ගෙවා ගැනීමට බැංකු ණයක් ලබා දෙන්නැයි බලපිටියේදී පොල් ගසකට නැග සිටි පුද්ගලයෙක් පැය තුනකට පසු බිමට බැස්සේය. ඔහුට උදව් කි 29 April 2013
අද කාලගුණය (අප්‍රේල් 29) හෙට සිට සවස් කාලයේදී ඇති වන ගිගුරුම් සහිත වැසි ක්‍රමයෙන් අඩු වේ. කෙසේවුවත්, අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී සබරගමුව, මධ්‍ය 29 April 2013
බේරුවල ප්‍රාදේශීය සභා මනු පුවරුව ගිනි ගනී බේරුවල ප්‍රාදේශීය සභාවේ මනු පුවරුව අද උදයේ ගිනි ගත්තේය. පොලිසිය වහා පැමිණ සිදුවන්නට ගිය මහා අනතුරක් වැලැක්වීය. 29 April 2013
බැංකු ණයක් ඉල්ලා පොල් ගසකට නගී බැංකුවන් රුපියල් හැට ලක්ෂයක ණය මුදලක් ගැනීමට උදව් කරන්නැයි කියා බලපිටියේ පුද්ගලයෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර් 29 April 2013
කරන්දෙණි ඝාතනය ගෙහිමියාගේ වැඩක් ? කරන්දෙණිය ත්‍රිත්ව මිනී මැරුමට දරුවන්ගේ පියා සැකකරන බව පොලීසිය කියයි. හිර දඬුවම් විදි බව කියන එම පුද්ගලයාගෙන් ඈත්වී ජීවත්ව සිටිය 28 April 2013
පොඩිනිළමේ කළුරිය කරයි කැබිනට් නොවන අමාත්‍යවරයකු හා සබරගමුව පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයකු මෙන්ම සබරගමුව පළාත් සභාවේ නියෝජ්‍ය සභාපතිවරයා 28 April 2013
පොලිස් සංදේශය මොරවක හීන්දොළේ වැලිගොඩ දැමීමට ගොස් දියේ ගිළුණු තරුණයකුගේ සිරුර ඔහුගේ පියා විසින්ම ගොඩගනු ලැබීය තෙල්දෙණිය වික්ටෝරි 28 April 2013
මළ ගෙදර යද්දී අනතුරින් 30 ට තුවාලයි මොණරාගල දඹගල්ලේ මළ ගෙදරකට ගුවන් හමුදා භටයන් රැගෙන ගිය බසයක් වැලියායේ දී පෙරැලී තුවාලකරුවන් තිස්දෙනකු සිරිගල රෝහලට යැවු බව පොලීසි 28 April 2013
හොර සිගරට් රේගුවේ හිරවේ මීගමුව කොච්චිකඩේ මගියකු අරාබියේ සිට ගුවනින් රැගෙන ආ සිගරට් තොගයක් අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි. එහි වටිනාකම රුපියල් 28 April 2013
ඉරාකය මාධ්‍ය දඩයමක අල් ජසීරා රූපවාහිනිය ඇතුළු ඉරාකයේ විද්‍යුත් නාලිකා 10 යක් තහනම් කළ බව ඉරාක රජය කියයි. ප්‍රචන්ඩකාරී මතවාදයන් එම නාලිකා මගින් පැතිර 28 April 2013
දැන්වීම් 15 ක් කුණු කූඩෙට බොරු වර්ණනා ඇතුළත් දැන්විම් 15 ක් මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම සෞඛය අමාත්‍යංශය තහනමි කර ඇත. තම නිශ්පාදනයන්හි ඇතැයි කියන ගු 28 April 2013
මහේලගේ දිල්ලි පිල දෙවැනි ජය ලබයි ඉන්දීය ප්‍රධානතම විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 39 වැනි තරගය ලෙස රායිපූර්හිදී අද (28 වැනිදා) පැවැති තරගයේදී දිල්ලි ඩෙය 28 April 2013
ආගම් සමගිය අවුරුදු උළෙලේ සුදිලේ අන්තර් ආගමික හා අන්තර් වාර්ගික සහජීවනය, සමගිය හා සාමය ඇති කරලීමේ අරමුණ ඇතිව ජනාධිපති කාර්යාලයේ බොදු, කිතුනු, ඉස්ලාම්, හින්දු ආගමික 28 April 2013
පාපන්දුවට ලැබුණු කෝටි 48 කට වෙච්ච දේ සොයයි ශී‍්‍ර ලංකාවේ පාපන්දු සංවර්ධනයට සුනාමි ආධාර යටතේ පිරිනැමුණු රුපියල් කෝටි 48කට ආසන්න මුදලක් වැයකර තිබෙන ආකාරය පිළිබඳව විශේෂ පරීක 28 April 2013
ලොව සතුට සපිරි දරුවෝ ඕලන්දයේ ලෝකයේ වඩාත්ම සතුටින් ජීවත්වන ළමයින් ඕලන්දයේ සිටින බව එක්සත් ජාතින්ගේ ළමා අරමුදල 2013 වාර්තාව පවසයි. සතුටින් ජිවත්වන ළමයින 28 April 2013
අඳ ජෝඩුව කසිප්පු අතහරි දෑස් නොපෙනෙන පියාටත් එක් ඇසක් අන්ද වු මවටත් ලංකාදීප ‘එසැණ‘ පුවතින් පසු නිවාස ණය ගෙවා ගැනිමටත් ස්වයං රැකියාවක් ලෙස 28 April 2013
ගුවන් - නාවික මුල්තැනට වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බට් ඇෆ් පීරිස් ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවත්වුණූ ජිකෝ විවෘත කරාටේ ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩ 28 April 2013
අපුර හිරකරුවෝ දෙන්නෙක් පනිති අනුරාධපුර බන්ධනාගරයේ එළිමහන් සිර කඳවුරෙන් රජරට විශ්ව විද්‍යාල භූමියේ වැඩට ගොස් සිටි විසි දෙනාගෙන් දෙදෙනකු පැන ගොස් ඇතැයි බණ්ධ 28 April 2013
කූරගල කැනීම් ඇරැඹේ බලන්ගොඩ ඓතිහාසික කූරගල පුරාවිද්‍යා කලාපයේ කැනීම් හා සංරක්ෂණ ආරම්භ විය. සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන් ලෙස බදවාගත් 28 April 2013
අස්ගිරියෙන් අවුත් පානදුරේ දී වැඩ පෙන්වයි අපරාධ විමර්ශනයට බෙහෙවින්ම දායක වන බල්ලන්ගේ සංදර්ශනයක් පානදුරයේ දී පැවැත්විණි. බොහෝ දෙනෙක් ඔවුන්ගේ දස්කම් විස්කම් හා ක 28 April 2013
ලයනල් මෙසීගේ පියා සමුගනී සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසීගේ පියා ජෝර්ජ් මෙසී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 68 කි. දිගු කාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් ජෝර්ජ් මෙසීගේ අභාවය සිදුවුණු බව පැවැසෙයි... 09 August 2026