ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් යොදා ගනිමින් කළුතර කටුකුරුන්දේ බැංකුවකින් රුපියල් ලක්ෂ නවයක පමණ මුදල් ටෙලර් යන්ත්‍රවලින් ගනිද්දී යුක්රේක ජාතිකයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර පොලිසිය කියයි.
බැංකුවේ ආරක්ෂක නිලධරයනට ඔවුන් ගැන සැකසිතී පොලිසියට දැන්වීමෙන් පසු ඔවුන් සමග පැමිණි වාහනය ද, ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් සියයක් පමණ ද අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දැන් ගහල තියෙන ඉඩෝරයට ඔයට වැඩිය සල්ලි අදින්නය් හිතෙන්නේ , එක පැත්තකින් , මිනිස්සු රට අතහැරලා බෝට්ටුවලින් යුරෝපා රටවල් වලට පන්නින්න බලනවා , එහෙමත් නොකර රටේ ජීවත්වෙන මිනිස්සු වංචාව , දුෂණය පෙරටුකරගෙන සල්ලි හම්බකරන්න බලනවා .මෙකයි අද ඇත්ත තත්වේ.දුක් විඳින මිනිස්සු හැමදාම නය වෙලා හරි කාලේ ගෙවාගෙන යනවා . (අ)
මල්මාලා දාලා පිලිගන්නකොට ඔයවගේ හොරු වැඩි වැඩියෙන් ශ්‍රීලංකාවට එනවා . එතකොට කියනවා සංචාරකයන්ගේ පැමිණීම ඉහල ගිහින් කියල.අනේ අපේ මෝඩයෝ (අ)
මේ කට්ටිය සංවිධනාත්මක හොරු. යුක්රේනියන්ලා මේකට හරි ප්‍රසිද්ධයි. මේ ගොල්ල සංචාරකයන් නොවෙයි. එකෙක් දෙකෙක් හිරේ දැම්මට ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. (අ)
අපේ දමිළයන් කරන වැඩ ටිකම දෙන යුක්රන ජාතිකයොත් කරනවා . පසු පස ඉන්නේ ලංකාවේ දමිලයන්ද දන්නේ නැහැ (අ)
රටට එන සංචරකොයෝ ගණන වැඩි වෙලා කියල ආණ්ඩුව පම්පෝරි ගැහුවට එහෙම වැඩිපුර එන්නේ මේවගේ හොරු, චීන ව්‍යාපෘතිවල ඉන්න කම්කරුවෝ තමා. රටට එන ඕනෑම සුදුහමක් මල් මාලා දාල පිළිගන්නේ නැතුව හොඳට හොයල බලල රටට ඇතුල් කර ගත්ත නම් වටිනවා. නැත්නම් අපේ රටේ මුදල් කොහෙවට් ඉන්න හොරු උන්ගේ රටට අදාල ගන්නවා. (අ)
මේ අයට සමහරවිට ලංකාවේ සහයත් ඇති. (අ)
මට හිතෙනවා පේස් බුක් එකෙනුත් මෙයාලට පිටු වහලක් ලැබෙනවා කියලා. හේතුවක් ඇතිවයි කියන්නේ.(නදී)
අමිල , ආණ්ඩුව සංචාරකයෝ ගණන් කරන්නේ පිට රටවල ඉඳල තම දෙමුපියන් බලන්න එන පිට රටවල පුරවෙසි භාවය ගත්තු අපේ මිනිසුන්ගේ ගැනත් එක්කයි , කොහොමත් අපේ වගේ රටවලට වැදගත් මිනිස්සු එනවා අඩුයි හේතුව හැමදේම ලාබ නිසා ලෝකේ ඉන්න බාලම අය තමයි මේවට රිංගන්නේ (අ)
අමාලි මොකද කඩේ යනවා වගේ. (අ)
හරියටම බලන්න අයෙත් ලංකාවේ අය ම වෙන්නත් පුළුවන් මෙයාල (අ)