බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල සහ සංචාරක ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල අතර පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය 2.1 ක් ලෙස ජය ගැනීමට කොදෙව් ‘ඒ’ කී‍්‍රඩකයෝ සමත් වූහ. ශාන්ත ජෝර්ජ්හිදී ඊයේ (27) පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් කොදෙව් ක‍්‍රීඩකයෝ ලකුණු 67 ක ජයක් ලැබූහ.
ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ඩිල්රුවන් පෙරේරා පන්දු 95 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 48 ක් රැස්කිරීමට සමත් විය.
බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල ඕවර 50 කදී කඩුලූ 8 ට 196
(ඔන්ඩි‍්‍ර ෆ්ලෙචර් 59, ඩෙවොන් තෝමස් 50, නිකිතා මිලර් 23, සුරංග ලක්මාල් 28/3)
ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල ඕවර 40.3 කදී සියලූ දෙනා දැවී 129
(ඩිල්රුවන් පෙරේරා 48, රමිත රඹුක්වැල්ල 22, ෂැනොන් ගේබි‍්‍රයල් 14/3, ෂේන් ෂිලිංෆෝඞ් 33/3)
(●●)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රඹුක්වැල්ල කියන්නේ ප්‍රසිද්ධ රෙදි සෝදන මැසින් වර්ගයක් නේද ?