ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වූ අමර හේවාමද්දුම මහතා අභාවප්‍රාප්තවිය. දිසාපතිවරයකු වූ ඔහු පරිපාලන සේවයේ තනතුරු රැසක් දරා විශ්‍රාම ගියේය. හේවා මද්දුම මහතා මාතර රාහුල මහා විදුහලේ ආදි සිසුවෙකි.