ඇමෙරිකාවේ පෙන්සල්වේනියාවේ පාපන්දු පුහුණුකරුවකු වන මැට් බිල්මන් ලබන ජූනි 21 වැනිදා සිට අගෝස්තු 05 දක්වා පැරණි කොටි සාමාජිකයන් පන්සිය දෙනකුට පාපන්දු පුහුණුව ලබා දීමට යයි.
අධ්‍යාපනය, සමාජ හැකියා, ක්‍රීඩාශීලිත්වය හා පෝෂණය එකවිට ලබා ගත හැකි පොදු මාර්ගයක් වශයෙන් ඔහු පාපන්දු ක්‍රීඩාව හදුන්වයි.
අප්‍රිකාවේ ද මෙවැනි පුහුණු කඳවුරු පවත්වා ඇති ඔහු සමග තවත් පුහුණුකරුවන් කිහිප දෙනෙක්ම පැමිණීමට නියමිතය.
පුහුණුවන ක්‍රීඩකයනට ක්‍රීඩා උපකරණ ද සැපයීමට යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ එක්කම ත්‍රස්ත වාදී කණ්ඩායමත් පුහුණු කරන්න පාරත් හදලා විදේශීය අවි පුහුණුවටත් කට්ටිය අරන් ගියාම හරි.(නදී)
උතුරට කිරි අපිට කැකිරි. කමක් නැහැ අපි තරහා නැහැ. හැම දෙයක්ම දකුණට විතරයි කියලා කෑ ගහන අයටයි මේ. අපිට වෙන අසාධාරණ බලන්නේ කවුද?(නදී)
කොහොම නුමුත් අපේ පාලකයෝ උතුර විතරක් නෙමේ දකුණත් "ෆුට් බෝලෙකට" අරන් ඉන්නේ. (නදී)
ෂුවර් එකටම ඇමෙරිකන් සී අඊ ඒ කාරයෙක්. (අ)
මමත් හිතන්නේ ඔය සි.අයි.ඒ කාරයෙක්ම විය හැකිය. අතීතේ එයාල අපිට කල දේවල් වල හැටියට කොහෙත්ම විශ්වාස කරන්න අමාරුයි. පුට්බෝල් පුහුණුවට කිවම උතුරට යන්න ලේසියි නේ. ඇවිත් ඉන්න කාලය පුරාම මෙයාට පුළුවන්, ඇමරිකාවට දෛනික වාර්තා සපයන්න. ඕනෙනම් කොටින්ට පුහුණුවක් දෙන්නත් පුළුවන් නැවතත් ට්‍රයි එකක් දාන්න කියලා.(නදී)
අප්‍රිකාවේ පවත්වපු පුහුණු කදවුරු ගැන ටිකක් සොයා බැලුවොත් නරකද? (නි)