කටුනායක
කෝවින්න ගඟේ දිය නෑමට ගිය 13 හැවිරිදි පාසල් සිසුවෙක් දියේ ගිලී මියගියේය
අවිස්සාවේල්ල
අවිස්සාවේල්ල නගරයේදී වෑන් රථයක් හා ගැටුණු යතුරුපැදියක් ගිනිගැනීම හේතුවෙන් යතුරුපැදි කරු පිලිස්සී මියගොස් ඇත.
ඉගිනියාගල
අම්පාර ඩිපෝවේ ආපදා රථයක් අඹගහවැල්ලේදී පාරෙන් ඉවතට පැන ගසකට වැදී එහි පා පුවරුවේ ගමන් කරමින් සිටි 65 වියැති පුද්ගලයෙක් මියගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd