ගෙවත්ත එළි පෙහෙළි කරද්දී අත්බෝම්බ දෙකක් හමුවීයැයි රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් මහතා පොලීසියට පැමිණිලිකිරීමෙන් පසු යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රිය අංශය පැමිණ ඒවා පුහුකැර දැමීය.
ගෙවත්ත එළි පෙහෙළි කරද්දී අත්බෝම්බ දෙකක් හමුවීයැයි රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් මහතා පොලීසියට පැමිණිලිකිරීමෙන් පසු යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රිය අංශය පැමිණ ඒවා පුහුකැර දැමීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න ආදර්ශමත් දේශපාලකයෝ,දැක්කනේ (නි)
ශාන්තගම රජ්ගම වුනාම ගෙවල්වල බෝම්බ තියෙන්න ඕනද?මීට වඩා දැනුවත් වීම වැදගත්....(අ)
පුදුම වැඩක්.(නදී)
මම හිතන විදියට විපක්ෂයේ කෙනෙක් දාලා ගියාද දන්නෙ නැහැ (නි)
‘ඈ බොල ඇත්තද බාං මේ නිව්ස් එක. බලාපල්ලකෝ මේ බෝම්බ දෙකාක් හංගලාලු බාං මෙන්ඩිස් අයියාගෙ ගේ පිලිකන්නෙ. (නදී)
පුහු කරන්නේ මොකටද තියා ගත්තානම් ඉවරයිනේ. ඉදිරියේදී ඕවා ඕනේ වෙනවනේ. ඔබ තුමාගේ ක්‍රියා කලාපය දන්නෝ දනිති , මේවා තමයි ආස්චර්යය කියන්නේ.(නදී)
අපේ මහත්තය ඕක ගෙනාවේ මාලු මරන්න.(නදී)
වැඩකට ගේන්න ඇති. දැන් අමතක වෙලා ඇති.(නදී)
එයාගෙම බඩු දාපු තැන අමතක වෙලා. දැන් පොලිසියට කියනවා අපි බබාලනේ.(නදී)
හබරල ගස් වලත් බෝම්බ වගේ අල බහිනවා. (නි)
මෙයා දාපු ඒවා කාලයක් ගියාම මෙයාටම අමතකයි. පව් වැඩේ.(නදී)
ගම රත්ගම නේද? එහෙනම් ඉතින් අහන්න දෙයක් නැහැ :) (නි)
ගාල්ල, රත්ගම ,හික්කඩුව, උණවටුන පැත්තේ මිනිස්සුන්ගෙන් ඇහුවා නම් කියයි ඇත්ත විස්තරේ (නි)
අපි වවමු රට නගමු... ගෙවතු වගාව... (නි)
නෝනව බය කරන්න හිතාගෙන ගෙනාපු එකක්වද්ද දන්නෙ නැහැ (නි)
බෝම්බ නම් කමක් නැහැ, කෝම්බ නැතුව (නි)
ඔය සබාපතිගේ වැඩ ගැන පහුගිය දවස්වල පත්තරවල ලස්සනට තිබුනා නේද? (නි)