චෙන්නායිහි පැවැත්වීමට නියමිත තීරණාත්මක තරග දෙකක් දිල්ලියට ඉන්දීය ප්‍රධානතම විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමේ තරග දෙකක් දිල්ලි නුවරදී පැවැත්වීම 28 April 2013
චෙන්නායි පිල 7 වැනි ජයත් සමග පෙරමුණට එයි ඉන්දීය ප්‍රධානතම විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 38 වැනි තරගය ලෙස චෙන්නයිහිදී අද (28 වැනිදා) පැවැති තරගයේදී චෙන්නායි සු 28 April 2013
විලියම් වීරසිංහ කුසලාන ධර්මරාජයට ධර්මරාජ විදුහලත් කිංග්ස්වුඞ් විදුහලත් අතර සාම්ප්‍රදායිකව පවත්වනු ලබන විලියම් වීරසිංහ කුසලාන සඳහාවූ රග්බි තරගයේදී ලකුණු 33-24 ක ජ 28 April 2013
පින්තාරු කරු මැරී යැයි බිරිය සැකපිට ගෝනපොල ඔලබොඩුව ශෘහ භාණ්ඩ පින්තාරුකරුවකු (36) මන්නයකින් කපා ඇසිඩ් ගසා මරා දැමීමට සැකපිට ඔහුගේ බිරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 28 April 2013
මම හඳුන් ගහක් වගේ මාතලේ දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම් අසාධරණ ලෙස බෙදා ඇත්නම් සාක්ෂි සහිතව ඔප්පු කරන ලෙසත් එසේ ඔප්පු කළොත් තමා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස 28 April 2013
හලාවත පළාත් මන්ත්‍රීට ඇප රංගේ බණ්ඩාර මන්ත්‍රීගේ රියට පහරදුන්නැයි සැකපිට අත්අඩංගුවට පත් එජාපයේම පළාත් සභා මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර හා වසන්ත පු 28 April 2013
හාල් ඇටෙන් මත්පැන් පෙරන්න යනවාලු හාල් වලින් මත්පැන් පෙරීමේ ස්කාගාරයක් මාතලේ දිස්ත්‍රික්කයේ විවෘත කිරීමට රජයේ මන්ත්‍රීවරයකු සැරැසෙතියි මධ්‍යම පළාත්සභා මන්ත 28 April 2013
මවයි දරු දෙදෙනයි මරා දාලා ? කරන්දෙණියේ කොටවෙල නිවසක මවක හා දරුදෙදෙනා (07, 09) මැරී සිටි බව පොලීසිය කියයි. දින පහකට පමණ පෙර ඔවුන් මියයන්නට ඇතැයි ද එක් දරුවකුගේ බෙල්ල 28 April 2013
වෙරළ ඔරු පැදීමේ ශුරතාව නාවික හමුදාවට ගල්කිස්ස වෙරළ තීරයේදී අද (28 වැනිදා) උදෑසන පැවති වෙරළ ඔරු පැදීමේ තරගාවලියේ කාන්තා සහ පිරිමි ඉසව් දෙකේම ශූරතා දිනා ගැනීමට නාවික හමුදා 28 April 2013
සැරයන්ගේ මුහුණ විකලා රත්නපුර ශාන්ත ජෝසප් හංදියේදී සිකුරාදා පොලිස් සැරයන්වරයෙකුගේ මුහුණ සපා කෑවයි සැක පිට රත්නපුර උප නගරාධිපති නිලන්ත රොෂාන් පොලීසිය 28 April 2013
රුසියාවේ දෙදෙනෙක් සංචාරක අවුරුදු කුමරියයි, කුමරයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය විසින් මීගමුව වෙරළ තීරයේදී පැවති සිංහල අළුත් අවුරුදු උළෙලේදී සංචාරක අවුරුදු කුම 28 April 2013
රංගෙගෙ රියට ගැහුවයි පළාත් මන්ත්‍රී සැකපිට එජාපයේ රංගෙ බණ්ඩාර මන්ත්‍රීගේ හලාවත පන්දම් පෙළපාලියට අවහිර කරමින් මන්ත්‍රීගේ රියට පහර දුන්නැයි එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා ම 28 April 2013
රෝම තානාපති කාර්යාලයයට නව පණක් ලැබේ රෝමයේ ශ්‍රි ලංකා තානාපති කර්යාලයයට තම අවශ්‍යතා ඉටුකර ගැනිමට සෙනසුරාදා (27) පැමිණි විශාල පිරිසකට සුහදව හා ඉතා ක්‍රියාශිලීව සේවා 28 April 2013
ලක්ෂ 206 ක් වතුරේ, ඉසුරු ගමන් ඉවරයි. ඕස්ට්‍රේලියාවට පලායෑමට තැත්කළ ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් 88 දෙනකු වැටලීමට හැකි වු බවත් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනත 28 April 2013
ශී‍්‍ර ලංකා යොවුන් පිලට කඩුලු 6 ක ජයක් රමේෂ් මෙන්ඩිස්ගේ විශිෂ්ට පන්දු යැවීමත් (40/5), චාමික කරුණාරත්න (නොදැවී 49) සහ කුසල් මෙන්ඩිස් (නොදැවී 45) දෙදෙනා එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙ 28 April 2013
අධිවේගයේදී අඹු සැමි යුවලක් මරුට බද්දේගම පිවිසුම අසළ කිලෝ මීටර 81.9 දී අද උදේ සිදුවූ අනතුරින් වීරකැටියේ පදිංචි පියසේන රූබසිංහ (77) හා චන්ද්‍රා රූබසිංහ (60) යන අඹුසැමි යුව 28 April 2013
විදුලි බිලේ සැර වෙසක් තොරණටත් වදී විදුලිබිල වැඩි වීම මෙවර වෙසක් තොරණ නිර්මාණයට ද දැඩි ලෙස බලපාන බව තොරණ නිර්මාණ ශිල්පීහු ප්‍රකාශ කරති . තොරණ නිර්මාණ ශිල්පියකු මෙ 28 April 2013
ලංකා බැංකුව රියාද් සමුළුවක සෞදි අරාබියේ නේවාසිකව සිටින ලංකා බැංකු කලමනාකාරීතවය විසින් සංවිධානය කැරුණු ව්‍යාපාරික ප්‍රවර්ධන වැඩ මුළුවක් පසු 28 April 2013
පොලිස් සංදේශය කලවංචිකුඩි සංචාරකයකු ලෙස පැමිණ රෙදි වෙළෙඳාමේ යෙදුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ පදිංචි පුද්ගයකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 28 April 2013
සුන්දර තැන අසුන්දර වේ අනුරාධපුර කුම්බිච්චන්කුලම වැව අසළ ළමා උද්‍යානයේ බංකුවක් මත ගරාජ සේවකයෙක් මැරී සිටියි. ඔහු අසළ සයිකලයක් ද තිබේ. සුන්දර මිනිසුන් සි 28 April 2013
පස් කන්දයි, අයිස් ලොරියයි දෙන්නකු ඩැහැගනී දඹුල්ල ඇල්වෙහෙර මිනීමරු හංදියේදී ත්‍රීරෝද රියක් පස් ගොඩකද, අයිස් පටවාගත් ලොරියක ද ගැටීමෙන් දෙදෙනකු මිය ගොස් තවත් අයකු බරපතල තුවා 28 April 2013
වැට නැති තැනින් අධිවේගෙට මරු එයි අධිවේගෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව 81.9 ආරක්ෂක වැට රහිත ස්ථානයේදී වෑන් රියක් පාරෙන් ඉවතට පැන පෙරළී මගියකු මිය ගොස් තිදෙනකු තුවාල ලැබූ බ 28 April 2013
වාද්දූව පන්සලක ගින්නක් වාද්දූව මොරන්තුඩුව ලංකාතිලකාරාමයේ සීමාමාලකයේ ආවාසයක ඇතිවූ ගින්නක් කළුතර මහ නගර සභා ගිනි නිවන ඒකකය මින් මද වේලාවකට පෙර නිවා දැමීය. 28 April 2013
මුම්බායි පිලට ලකුණු 58 ක ජයක් අයි. පී. එල්. තරගාවලියේ 37 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් පිල සහ බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල අතර අද (27 වැනිදා) මුම්බායිහිදී පැවත 27 April 2013
කප්පම්කරු පොලිස් ඇමකයි වාරියපොළ ධනවත් පවුලක තරුණියක තෙසතියකට පෙර පැහැරගත් යටියන්තොට විවාහකයෙක් (31) දැරියගේ පුංචි අම්මාගෙන් රුපියල් හය ලක්ෂයක කප්පමක් ගන 27 April 2013
විද්‍යා විදුහල 27-16 කින් ඉසිපතනය පරදවයි ගල්කිස්සේදී අද (27 වැනිදා) පැවැති අන්තර් පාසල් රග්බි තරගාවලියේ තරගයකදී ඉසිපතන විදුහල් පිල පරදවා ලකුණු 27-16 ක පෙරළිකාර ජයක් ලබාගැනීමට ග 27 April 2013
රාජකීය පිලට රාජකීය ජයක් කොළඹ සී. ආර්. පිටියේදී අද (27 වැනිදා) පැවැති අන්තර් පාසල් රග්බි තරගාවලියේ තරගයකදී වෙස්ලි විදුහල් පිල පරදවා ලකුණු 31-12 ක විශිෂ්ට ජයක් ලබා 27 April 2013
විදුලි බිලෙන් ජලමණ්ඩලයටත් වදි විදුලි බිල වැඩි කිරීම නිසා ජල සම්පාදන මණ්ඩලයට මාසික රුපියල් කෝටි 420ක අතිරේක පිරිවැයක් දැරීමට සිදු වී ඇතැයි මණ්ඩල ආරංචි කියයි. එම 27 April 2013
පීතරයන්ගේ අපරාජිත වාර්තාව ති‍්‍රත්ව සිංහයෝ බිඳිති බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් පිටියේදී අද (27 වැනිදා) පැවැති අන්තර් පාසල් රග්බි තරගාවලියේ තරගයකදී සත්කාරක ශාන්ත පීතර විදුහල පරදවා ල 27 April 2013
රාජස්තාන් පිලට කඩුලූ 8 විශිෂ්ට ජයක් අයි. පී. එල්. තරගාවලියේ 36 වැනි තරගය ලෙස සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල සහ රාජස්තාන් රෝයල්ස් පිල අතර අද (27 වැනිදා) ජායිපූර්හි පැවති තරගය 27 April 2013
ලයනල් මෙසීගේ පියා සමුගනී සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසීගේ පියා ජෝර්ජ් මෙසී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 68 කි. දිගු කාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් ජෝර්ජ් මෙසීගේ අභාවය සිදුවුණු බව පැවැසෙයි... 09 August 2026