නුවර එළිය සංගල් ට්‍රී කඳු මුදුනෙන් හට ගන්නා ග්ලෙන් දිය ඇල්ල 1990ට පසු යළිත් මේ දිනවල දිස්වේ.

මහ වැසිත් සමග මේ දර්ශනීය දියඇල්ල යළි නුවර එළියට නගරයට දිස්වෙයි.