කැළණිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී හසිත මඩවල මහතා ඝාතනය කීරිමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ගැන පවත්වන විමර්ශන කඩිනමින් අවසන් කර අධිකරණයට ප්‍රගතිය වාර්තා කරන ලෙස මහර මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනෙවිය රහස් පොලිසියට අද (27) නියෝග කළාය.
නඩු භාණ්ඩ ලෙස නම් කොට ඇති ලැප්ටොප් පරිගණකය සහ ගිනි අවිය සම්බන්ධයෙන් වාර්තා ලැබී නැති බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
අශෝක හේමන්ත කුමාර, සුපීර් රංගන කුමාර, අශේන් චතුරංග සහ ඉමේෂ් ඒෂාන් වීරසිංහ යන සිවුදෙනා ලබන මස 11වැනි දින දක්වා යළි රිමාන්ඩ් කරනු ලැබුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව් නැත්නම් පහු පහු වෙනකොට කොහු කොහු වෙයි නේද ? (අ)
මේක නම් සියාම්ගේ මිනීමැරුම තරම් වුවමනාවෙන් ඒ තරම් හදිස්සියෙන් හොයන්නේ නැහැ වගේ. මොකද ඕවත් හරියට හෙව්වොත් ඔය කවුරු කවුරුත් දාගෙන ඉන්න වෙස් මූණු ගැලවෙනවනේ. අපේ රටේ නීතිය දෙආකාරයක් කියලා දැන් කවුරුත් දන්නවා. (නි)
අශිත මඩවල මරුවේ වෙන කව්රුත් නෙමෙයි. අරයම තමයි.(නදී)
ඇයි මැඩම්, ඉහලින් ආ පණිවිඩය ලැබුනේ නැද්ද?(නදී)