දෙවැනි පන්තියේ සිසුවියන් හය දෙනකුට අතවර කළැයි කියන 58 හැවිරිදි ගුරුවරයෙක් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ගුණෙන්ද්‍ර කුමාර මුණසිංහ මහතා විසින් ලබන අට වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
සමතපාල ගුරුගේ මේ ගුරුවරයාය.
පොත් පෙන්වීමට ළඟට ගිය විට මුහුණ හා බඩ අතගා සිප ගත් බව හත් හැවිරිදි වියේ පසුවූ මේ දැරියන් පොලිසියට කියා ඇත.
එම ගුරුවරයා තව දෙමාසයකින් විශ්‍රාම යෑමට නියමිතයව සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩු වයසේ ළමයිනට අතවර කරන්නේ, ලිංගිකව ඉතාම දුර්වල, හීනමානයෙන් පෙලෙන ලෙඩ්ඩු. (නි)
මාටින්, ඔයාගේ නංගිත් දකුණේ නේද? නියමයි. (නි)
ඕකනේ කියන්නේ හැවෝම 55 විශ්‍රාම යවන්න කියල. (අ)
මේ තමයි අපේ දරුවෝ මුහුණදෙන කටුක සත්‍ය. දෙවිවරු වගේ ගුරුවරු තවම ඉන්නවා තමයි. කිරි කාලෙට ගොම බිංදුවක් වැටීම නෙමෙයි මේ සිදුවන්නේ. ගොම හැළියක කිරි දමා මේ කිරි යැයි කියනවා වගේ වැඩක්. දෙවිවරු වගේ ගුරුවරු තමුන්ගේ හැකියාව උපරිමයෙන් යොදා දරුවන් මිනිසුන් කරන්න කටයුතු කරන අතරේ ඒ හා සමානව මොලේ කොලොප්පන් වූ මානසික ලෙඩ්ඩු ඉන්නවා යමපල්ලන් සේ ක්‍රියා කරන. දරුවෙකු එවැනි පිස්සෙකුගේ අතින් විනාශ වුනොත් දෙමවුපියන්ට සිදුවන්නේ දරුවාගේ අනාගතය ගැන දුක් වෙමින් කල් ගෙවීමටයි. සැබෑවටම දරුවන්ට ආදරේ කරන පියෙකුගේ මනස තුල මරාගෙන මැරෙන සිතුවිලි ඇතිවීමට මෙවැනි සිදුවීමක් හේතුපාදක නොවන්නේද? ගුරු වෘත්තීයේ ගෞරවය කෙලසන මෙවැනි පුද්ගලයන්ට එරෙහිව හඬ අවදි කිරීමට එම වෘත්තීයේ යෙදෙන වැදගත් මහත්ම මහත්මීන්ට කාලයයි මේ. (නි)
බඩ අතගාන්න ඇත්තේ ළමයි කාලද ආවේ කියා බලන්න වෙන්න ඇති. කොන්ඩේ ටිකක් වැඩිනම් ළමයට පාරේ බැහැල යන්න බැරිවෙන්න එක තැනකින් කොන්ඩ කෑල්ලක් කපන, ඇඳන් ඉන්න ගවුමේ වාටිය ලිහන ගුරුවරු පමණක් නොව ගුරු හාමුදුරුවොත් ඉන්න රටේ ඕක මොකක්ද. ගුරු මාෆියාවට බයේ ගුරුන්ටම ආවඩමු.(අ)
දණ ගැස්සුවොත් විතරද ගුරු ගෞරවය කෙලෙසෙන්නේ?මේවායින් ගුරු ගෞරවය කෙලෙසෙන්නේ නැද්ද?ගුරු සංගම් මේවාට මොකද කියන්නේ? (අ)
මෙය කුමන්ත්‍රණයක් විය හැකි,දරුවන්ව කව්රුහරි මෙහෙයෙව්වා වෙන්න බැරිද? (අ)
මට හරි ආසයි අර ගුරු සංගමේ ලොක්කගේ මුණ දකින්න. ගුරුවරුන්ගෙන් වෙන වැරදී මෙයා කවදාවත් දකින්නේ නැහැ. ඒත් ගුරුවරයෙකුට වැරැද්දක් උනොත් ඉදලා හමාරයි. ඒක මාස ගානක් කෑ ගහන්න ඇති.(නදී)
දකුණේ කොල්ලෙක් නේ, නියමයි. හොට බිම ඇනුනත් දකුණේ කොල්ලෝ බිමින් යන්න කැමති නැහැ වගේ .... (නි)
අද කාලේ ළමයි තම දෙමව්පියන් විසින් වෙන වෙනම රූම් වලට දානවා. වයසයි කියලා කොච්චර කිව්වත් පිරිමියෙකුට ලිංගික අවශ්‍යතාවය වයස් සීමාව 65 ඉක්මවලත් තියෙනවා.සමාජය ඕක ගැන වැඩිපුර තකන්නේ නැහැ.ඔය දේවලුත් හරාම් තමයි (නි)
අනේ උන්නැහේ, කරපු අසමත්ජාති වැඩේ නම් අන්තිම අශෝභනයි.මම හිතුවේ පිරිමි දරුවන් කියලා.මේ වගේ " කුප්ප මේනියා " කාරියින්ට ලෙඩේ සුව වෙන්න නම් හොඳ කසායක්ම දිය යුතුයි. (නි)
නාකි විසේ ගෙටත් උසයි කිව්වලු (නි)
සීයා මනමාලයා නාකි ඉලන්දාරියා... (නි)
නාකි විසේ ගෙටත් උසේ කිව්වලු.දෙකේ පන්තියේ වැඩ කරපු මේ උන්දැව විශ්‍රාම යැවීමට පෙර වෙන කොහේ හෝ යැවිය යුතුයි. (නි)
මාර්ටින්, ඔයගොල්ලෝ වගේ වදුරෝ ඉන්නකම්, හැට පැන්නත් දකුණේ නාකි ගස්උඩම තමයි. (නදී)
නොදකින් නොදෝමකින් කිවුවලු. රිමාන්ඩ් එකේදී මෙයාට සබ්බුව ලැබෙයි අපුරුවට (නි)
මේ වගේ අධමයන්ට උපරිම දඩුවම් දෙන්න ඕනි. (අ)