තෙලිජ්ජවිල විදුහලේ විභාග සමීක්ෂණ ශාලාවක මත්පැන් සාදයකින් පසු නව හැවිරිදි දැරියක කෙළෙසූ හිටපු ගුවන් හමුදා භටයකු වන බුද්ධික නුවන් කුමාරට (32) මාතර මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ද සිල්වා මහතා  අද බරපතල වැඩ සහිතව වසර 15ක සිර දඩුවමක් නියම කළේය.

දැරියට රුපියල් දෙලක්ෂයක වන්දියක් ද, රුපියල් දස දහසක දඩයක් ද ඔහුට නියම විය.