ජූලි මස 20 වැනිදා ආරම්භ වන ශී‍්‍ර ලංකා - දකුණු අපි‍්‍රකා සීමිත ඕවර තරගාවලියේදී ප‍්‍රධාන කී‍්‍රඩාංගණ තුනේම ආයතන පේ‍්‍රක්‍ෂකාගාර (පේ‍්‍රක්‍ෂක කුටි)වෙන්කරගත හැකි බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
0777560826 (ගයාත‍්‍රි) හෝ 0772418827 (ට‍්‍රැවිස්) යන දුරකථන වලට ඇමතීමෙන් ඒ පිළිබඳ වැඩි විස්තර ලබාගත හැකිය.
තරග කාල සටහන
ජූලි 20 - පළමු එක්දින තරගය කොළඹදී
ජූලි 23 - දෙවැනි එක්දින තරග කොළඹදී
ජූලි 26 - තෙවැනි එක්දින තරගය මහනුවරදී
ජූලි 28 - සිවුවැනි එක්දින තරගය මහනුවරදී
ජූලි 31 - පස්වැනි එක්දින තරගය කොළඹදී
අගෝ. 2 - ළමු විස්සයි20 තරගය කොළඹදී
අගෝ. 4 - වැනි විස්සයි20 තරගය හම්බන්තොටදී
අගෝ. 6 - වැනි විස්සයි20 තරගය හම්බන්තොටදී
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ක්‍රීඩකයන් ඉන්දියාව සමග අවසාන තරංග වලට සහ අවසාන පුර්ව තරංග වලට ක්‍රීඩාකරන ආකාරය දැක ප්‍රේක්ෂකයන්ට තරග නැරඹීම එපා වෙලා (නි)
ඉන්දියාවේ වේග පන්දු යවන්නන් දැක්කම අපේ අය පණ බයේ ගැහෙනවා. සුළුදියත් යනවා. නායකතුමා ඔක්කොම අයට වඩා කළබලයි. පීඩනය ආවාම උඩපන්දු අතහරිනවා.අඩුගානේ මැච් එක වෙලාවේ එයා කොහෙද ඉන්නේ කියලා එයාවත් දන්නේ නැහැ. ද.අප්‍රිකාවට ගහලා වැඩක් නැහැ. වැඩ පෙන්නන්න ඕනෑ ඉන්දියාවට විරුද්ධවයි. කණ්ඩායමේ ලොකු වෙනසක් වෙන්නේ නැතුව ලංකාවට ගොඩ යෑමක් නැත. (නි)
අපේ සල්ලි වියදම් කරගෙන ඇවිල්ල කාටවත් අප්පුඩි ගහන්න අපිට පිස්සු කියල හිතුවද. අපිට නොමිලේ කෑම බීම දීල නොමිලේ ප්‍රවාහන පහසුකම් දීල ඇවිල්ල අප්පුඩි ගහනවට රුපියල් 2000 ක් වත් දෙනවනුම් අපි ඇවිල්ල අප්පුඩි ගහනවා. (අ)
සල්ලි දුන්නත් මම නම් එන්නේ නැහැ. ටිකට් නැතුව බලන්න දුන්නත් මම එන්නෙ නැහැ (නි)
හෂාන් කියනදේ එක අතකින් හරි. මොකද අපේ ක්‍රිකටස්ලා සල්ලි ගැන හිතනවානම් ප්‍රේක්ෂක අපටත් සල්ලි ගැන හිතන්න වෙනවා. දකුණු අප්‍රිකාවෙන් ටිකට් දීලා, කෑම පාර්සලයකුත් දුන්නොත් මමනම් අප්‍රිකාවට සපෝට් කරනවා.(නදී)
කිසි විනෝදාත්මක් හැඟීමක් නැති අය තමා ගොන් ප්‍රතිචාර දාන්නේ, එක මැච් එකක් හරි බලලා ඒ ෆන් එක ගත්ත කව්රුත් ඔහොම ගොන් කතා කියන්නේ නැහැ.(නදී)
තරගාවලියම පහසුවෙන් දිනන්න පුළුවන්. සුබ පැතුම් ! (නි)
ඔයාලට වෙන වැන නැද්ද වැඩක් බලගන යනවා මනුස්සයෝ යන්ඩ (අ)