මහනුවර රෝහලට ඇතුළු කළ 38 හැවිරිදි මවක නිවුන් දරුවන් පස් දෙනකු බිහි කිරීමට ඉඩ ඇතැයි රෝහල් ආරංචි කියයි.
සිසේරියන් සැත්කමකින් දරුවෝ තිදෙනෙක් බිහි කරනු ලැබූහ.
දරුවන් පස් දෙනකු කුසේ සිටිතියි ස්කෑන් පරීක්ෂණයෙන් සොයා ගෙන ඇත.
මේ මව මඩවල කාන්තාවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ වාසනාවන්, පින්වත් මාතාවක්. නැති බැරි අයෙක් නම් ඇති හැකි අය පුළුවන් විදියට උදව් කරන්න දරුවන් ටික රැක බලා ගන්න. (නි)
අර බල සේනා වලට හොඳ ආරංචියක් (නි)
තෙරුවන් සරණින් සියල්ලෝම නිදුක් නිරෝගි දරුවන් වේවා! (නි)
අනේ වාසනාවන්! (නි)
දරුවන් 5 දෙනා බිහිකළ පසුව මේ සතුටු දායක පුවත පල කලානම් වඩාත් සුදුසු වේ.(නදී)
මේ අම්මට අපේ හදපිරි සුබ පැතුම්! :) (නි)
මඩවල නම් ඉතින් මුස්ලිම් කෙනෙක් වෙන්න ඕනෑනේ? (නි)
අනේ සොයුරිය ඔබ ගොඩක් වාසනාවන්ත කාන්තාවක් ... ඔබේ දරුවන් 5 දෙනාම හොදින් ලොකු මහත්කර මිනිස් ගුණ දම් වලින් පිරුන මිනිසුන් රටට දායාද කරන්න ඔබට ශක්තිය, ධෛර්යය ලැබේවා..! කිසිම දරුවෙක් හදාගන්න බැහැ කියන්න එපා. ගහේ ගෙඩි කවදාවත් ගහට බර නැහැ. දරුවෝ ටික ලොකු මහත් කරන්න ඔබට දේවාශිර්වාදය ලැබේවා! (නි)
වාසනාවන්...සියලු දෙනාටම නිරෝගී සුවය පතමි.(අ)
බොලේ, ලංකාදීපේ නිව්ස් එකත් ගිහින් ඉවරයි. :D (නි)
කෝ අපේ බල සේනා ? (නි)
වාසනා වේවා! (නි)