මොරටු පාලමට මුල් ගල මොරටුව පරණ පාරේ පාලම මාස තුනකින් ඉදිකිරීමට අද උදෑසන මුල් ගල තැබීය. මහා මාර්ග ඇමති නිර්මල කොතලාවල ප්‍රධාන ආරාධිතයා විය. වියදම 30 April 2013
අද කාලගුණය ( අප්‍රේල් 30) අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ සෑම පළාතකම පාහේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. නිරිතදිග වෙරළබඩ ප් 30 April 2013
වසර දහස් ගණනක් පැරණි මීමුත්තෙක් කූරගලින් ? වසර දහස් ගණනකට පෙර මානවයන් කූරගල ජීවත්වූ බව පෙනෙතියි ආචාර්ය නිමල් පෙරේරා මහතා කියයි. අඩි එකහමාරක් පමන යටට කැණීම් සිදුකිරීමේදී හමු 30 April 2013
පොලිස් සංදේශය කිරිබත්ගොඩ කිරිබත්ගොඩ පිල්මඩුවත්තේ දී බැකෝ යන්ත්‍රයකට යටවීමෙන් එහි සහායකයා මියගොස් ඇතැයි පොලීසිය කියයි. බැකෝ යන්ත්‍රයෙන් 30 April 2013
අලියා සී සායි ගිරිඋල්ල, මාහරගම මහාපාර ගොවි සංවිධානයේ මෙහෙයවීමෙන් 2013 වප්මගුල් උළෙල මහරගම බෞද්ධ මධ්‍යස්ථානය අසල වෙල්යායේදී පැවැත්විණි. පහළොස 30 April 2013
ලක්ෂ 48 ක රන් ගාංචු රේගුවේ හිරවේ නිතර නිතර ඉන්දියාවට යන බව කියන රාගම ප්‍රදේශයේ දෙදරු මවක රන් ගාංචු 16 ක් සමග කටුනායකදී සැකපිට අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප 30 April 2013
ඔහායෝ පන්සලේ අවුරුදු උළෙල (බිමල් ජයසේකර - ඇමෙරිකාවේ සිට ) ඇමෙරිකාවේ ඔහායෝ බෞද්ධ විහාරයේ අවුරුදු උළෙල අප්‍රේල් 20 වන දින සින්සිනාටි නගරයේ එම විහාරස්ථාන 29 April 2013
මුහුදු කොල්ලකරුවෝ ලංකාවෙ තුනක් පැහැර ගනිති මුහුදු කොල්ලකරුවන් නයිජීරියාවට ඈත මුහුදේදී පසුගිය 25 වැනිදා පැහැරගත් භාණ්ඩ නැවේ ශ්‍රී ලාංකිකයන් තිදෙනකු සිටි බව රොයිටර් පුවත් සේ 29 April 2013
සුරාබදු නියාමක ඇන ගනී ගංජා විකුණන බව කියන පුද්ගලයකුගෙන් පිළියන්දල විශ්වකලා හංදියේදී රුපියල් දස දහසක කප්පමක් ගත්තැයි කියන සුරා බදු නියාමකයෙක් කැස්බෑව 29 April 2013
අල ගෝනියටත් ජාතික කොඩිය පකිස්ථානයෙන් ගෙන්වා බෙදා හරින අර්තාපල් ගෝනි තොගයක ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය මුද්‍රණය කර ඇතැයි ඇලහැර අත්තනකඩවල ව්‍යාපාරික ඩී ජී 29 April 2013
කොටි කාලේ ඝාතනයට පොලීසියේ තුනක් රිමාන්ඩ් පස් වසරකට පෙර ගෝමරංකඩවල පඹුරුගස් වැව කැලේ දර කඩමින් සිටි අඹු සැමි යුවළක් ඇතුළු කිදෙනකු මරා දැමීයැයි සැකපිට පොලිස් පරීක්ෂක රුවන් ර 29 April 2013
මාල කඩන්න පී.සී ගේ ත්‍රීවීලරෙත් උස්සලා සොරකම් කළ ත්‍රීරෝද රථ වලින් ගොස් උතුරු කළුතරදී කාන්තාවන්ගේ මාල කැඩූ ත්‍රීරෝද රියදුරන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨා 29 April 2013
මිලානෝ ලංකාරාමය බක් මහේ අසිරියෙන් අලංකාර වේ 2013 අප්‍රේල් මස 14 දින විහාරාධිපති ඔලබොඩුවේ ධම්මික හිමියන්ගේ අනුශාසනා පරිදී ,විහාරාධිකාරී කොටිකාවත්තේ ධම්මකුසල හිමියන්ගේ මෙහෙය 29 April 2013
පාර ගඳ ගැස්සූ රියදුරාට පන් දහසක් දඩ හරක් මස් රැගෙන යමින් සිටියදී අපවිත්‍ර ජලය කොම්පඤ්ඤ වීදියේදී පාරට දැමූ ලොරි රියදුරෙකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය 29 April 2013
මිණිපුර කැරොකේ කෙල්ලන්ට ඇප රත්නපුර සේනානායක මාවතේ, බලපත්‍ර රහිතව, නීති විරෝධිව පවත්වාගෙන ගිය කැරොකේ ශාලාවක සමාජ විරෝධී අපචාර ක්‍රියාවල යෙදුණු බ 29 April 2013
පොලීසිය පෙරට වඩා හොඳයි වසරේ මුල් මාස තුනේදි පොලීසිය විසින් සිදුකළ නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් 30 ක් හා අත්තනෝමතික රඳවා තබාගැනීම් 30 ක් පිළිබඳ පැමිණිළි ලැ 29 April 2013
නඩු භාණ්ඩ වැඩෙන් පොලීසියෙ හතරකට වැඩ නෑ මිරිහාන පොලිසියේ නඩු භාණ්ඩ ගබඩාව භාරව සිටි උප පරීක්ෂක වරයකුගේද, සැරයන්වරුන් දෙදෙනකුගේද, කොස්තාපල්වරයකුගේ ද වැඩ තහනම් කළ බව පොලීසි 29 April 2013
ත්‍රිත්ව විදුහල පෙරමුණට එයි පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2013) සිවුවැනි සතියේ තරග අවසන් වන විට මහනුවර ත&zw 29 April 2013
යුද ජය පැන් පෙරහුරව ගාලු මුවදොරදී තිස් වසරක යුද්ධය අවසන් කර කොටි සංවිධානය පරාජය කිරීමේ විජයග්රහණ සමරු පෙරහුරුවක් ගාලු මුවදොර පැවැත්වෙන නිසා අඟහරුවාදා (29) උදේ 9 29 April 2013
පොතුවිල ගම් දෙකකට පැරිස් අතහිත ප්‍රංශයේ සූර්ය උදාව ළමා සුභ සාධක සංවිධානය විසින් තෙවැනි වරටත් පවත්වන නාට්‍ය තරගාවලිය මෙවරද උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට යය 29 April 2013
ජපුර රෝහලේ දොස්තරට නඩු දරුවකු බිහි කිරීමට සූදානම්ව සිටි ගැබිනි මවක ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සූතිකාගාරයේ දී කෙළෙසීයැයි කියන රජයේ වෛද්‍යවරයකුට එරෙහිව 29 April 2013
රාජස්තාන් පිල බැංගලෝර් පරදවයි ඉන්දීය ප්‍රධානතම විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 40 වැනි තරගය ලෙස ජායිපූර්හිදී අද (29 වැනිදා) පැවැති තරගයේදී රාජස්තාන් 29 April 2013
කුකුළු ගොවිපොළේ ඝාතනයක්? පහරදී මරා දැමීයැයි සැක කරන 37 හැවිරිදි පුද්ගලයකුගේ සිරුරක් එල්ලක්කල කුකුළු ගොවිපළක සිමෙන්ති ටැංකියකින් අත්තනගල්ල වැඩබලන මහේස්ත්&z 29 April 2013
දෝහා කටාර් ලංකා පාසලේ ජාතික සමගිය රජයයි ශ්‍රී ලංකාවේ අනන්‍යතාවන් යටතේ පවත්වාගෙන යන ජාත්‍යන්තර විදුහලක් දෝහා කටාර් රාජ්‍යයේ ‘ශ්‍රී ලංකා ස්ටැෆර්ඩ්‘ නාමයෙන් පවත්ව 29 April 2013
කොල්ලකුට හිරිහැර කළැයි ආරක්ෂකට ඇප ඇඹිලිපිටියේ සිට කොළඹ කොම්පඤ්ඤවීදිය නවම් මාවතේ වැඩ බිමක අත් වැඩ දීමට ආ 22හැවිරිදි තරුණයකු අස්වාභාවික ක්‍රියාවකට ලක් කළැයි එම වැඩ බ 29 April 2013
‘විදුලි බිල වැඩි නොකරනු‘ විදුලි බිල වැඩි කිරීමට එරෙහිව ආණ්ඩුවට විරුද්ධව විපක්ෂය විසින් මාතර ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම වෙත ඉදිරිපත් කැරුණු යෝජනාවක් 29 April 2013
ගිනි දෙවියා ශබ්දාගාරයට පනී මාතලේ නගර මධ්‍යයයේ නිවසක ඉහළ මහලෙහි පවත්වාගෙන ගිය ශබ්දාගාරයක හදිසි ගින්නකින් අද (29) හානි සිදු විය. 29 April 2013
ලේලීයගේ බෙල්ල කැපී යැයි මාමා සොයයි රුපියල් හාරදහක මුදල් ගණු දෙනුවක් මත ලේලියගේ ගෙළ කැපී යැයි කියන මාමා කෙනකු අඩංගුවට ගැනීමට කල්පිටිය පොලිසිය පරීක්ෂණ අරඹයි. 29 April 2013
පාරක් ඉල්ලා පැයකට පාරක් වහති බොහාඬුගොඩ පාර හදා දෙන්නැයි කියමින් මතුගම කළුතර මාර්ග පැයක් පුරා අවහිර කරමින් ගැමියෝ සිය ගණනක් අද උද්ඝෝෂණයක් කළහ. පොලීසිය පැමිණ 29 April 2013
කැබැල්ලෑවෙක් ගාලු ඇවිත් වඳවීයාමේ තර්ජනයට මුහුණ පා ඇති බව ට ලෝක රතු දත්ත පොතේ නම් සඳහන්ව ඇති කැබැල්ලෑවෙකු ගාල්ල දෙවට සියඹලාගහවත්තේ නිවසකට පැමිණ බල්ලන් රැල 29 April 2013
ලයනල් මෙසීගේ පියා සමුගනී සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසීගේ පියා ජෝර්ජ් මෙසී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 68 කි. දිගු කාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් ජෝර්ජ් මෙසීගේ අභාවය සිදුවුණු බව පැවැසෙයි... 09 August 2026