බණ්ඩාරගම මිල්ලනියේ පාළු නිවසක හෙරොයින් කුඩු පැකට් කරමින් සිටි තිදෙනෙක් මත්කුඩු ග්‍රෑම් 30ක් සමග බණ්ඩාරගම පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
බණ්ඩාරගම මිල්ලනියේ පාළු නිවසක හෙරොයින් කුඩු පැකට් කරමින් සිටි තිදෙනෙක් මත්කුඩු ග්‍රෑම් 30ක් සමග බණ්ඩාරගම පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ව තියන්න හොදත් නැහැ. බණ්ඩාරගම කියන්නේ සුන්දර ගමක්. මේ ගම වනසන අය හිතන්න ඕනෑ මේ වැඩේ වැරදියි කියලා. (නි)
බෙල්ල කපලම දැම්මනම් හරි කොල්ලොන්ගේ ජීවිත විනාශ කරන මුන් ජීවත් වෙන එක අපරාදයක් .(නදී)
පොඞි පොඞි හාල්මැස්සෝ ටික අහුවෙනවා. ලොකු අය ආශිර්වාද ලබලා උත්තරීතර සභාවල යහතින් වැජඹෙනවා.(නදී)
මේකත් අලුත්ම ගෘහස්ත ස්ව්‍යං රැකියාවක් වගේ. ගෙවල් වල කුඩු පැකට් කිරීම. මේ අහිංසකයන් අල්ලා දඬුවම් දීමට පෙර මොවුන්ට කුඩු සපයන ලොකු කුඩු මුදලාලිලා වටලා දඬුවම් දිය යුතුය.(නදී)
බඩුත් එක්ක අහුවුනනම් ආයේ ඔකේ සැකපිට අත් අඩංගුවට ගන්න ගන්න දෙයක් තියෙනවද (අ)
අනේ දුක හිතෙනවා , බණ්ඩාරගම කියන්නේ මොන තරම් සුන්දර ගම පියසක්ද , දෙන කුඩු කාරයෝ බෝ වෙලාද ? (අ)
කියන්න බලන්න ලංකාවේ ප්‍රධාන කුඩු සැපයුම් කරුවෝ ඉන්නේ කොහෙද, එයාල කාගේ හොදම යාලුවොද කියලා.(නදී)
කුඩු කිව්වට මොන කුඩුද දන්නේ නෙහෙ. මත කුඩු නෙමේ නිසානේ සක පිට ඇල්ලුවේ ?? (අ)
ගෙදරක කෙරුවනම් මේක සව්‍යං රෑකියාවක් විදිහට කරන දෙයක්. පෙලපාලි නොයා වර්ජන නොකර තමන්ගෙම ගෙදරක රෑකියාවක් කර ගන්න දෙන්නෙ නෑති හෑටි.(නදී)
මතට තිත තියනවා කියලා කියනවා විතරනේ. දැන් මේ අය අරන් ගිහින් හරියට නීතිය ක්‍රියාත්මක කරලා වැඩ කළොත් බැරිද ප්‍රධාන කුඩු කාරයව අල්ලගන්න. අපේ රහස් පොලිසියට ඕක ලොකු වැඩක් නෙමෙයි. ඕඩර් එක දෙන්න විතරයි තියෙන්නේ.(නදී)