තන්තිරිමලේ
කටුපොතදි අනවසර ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි 55 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගනු ලැබීය.
හඟුරන්කෙත
ගල්දූව ධාරා ඔයේ ගල් මතින් ගමන් කරමින් සිටි දළු නෙලන කාන්තාවන් දෙදෙකනකු ලිස්සා වැටීමෙන් මියගොස් එම සිරුරු පාවෙමින් තිබියදී හමුවූ බව පොලීසිය කියයි.
කලවාන
කලවාන වැද්දාගල මාර්ගයේ කලුපාලම ආසන්නයේදි මධ්‍යම රාත්‍රියේදී පාරෙන් ඉවතට පැන ගසක වැදුණු යතුරු පැදියක ගමන් කරමින් සිටි තරුණයෙක් (23) මිය ගියේය. කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd