බදුල්ලේ කොළ මැයි රැලිය එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක හරීන් ප්‍රනාන්දු, රුවන් විජයවර්ධන, ඌව පළාත් සභා මන්ත්‍රී කේ. වේලායුදන් ඇතුළු ආරාධිතයෝ බ 01 May 2013
මැයි රැල්ලට අධිවේගෙනුත් එති කොළඹ මැයි රැලි වලට ලංගම හා පෞද්ගලික බස් රැසක් දකුණේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කෙළඹට ආහ. 01 May 2013
රනිල් සිරිකොත රැල්ලේ එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලිය පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ විපක්ෂයේ සෙසු පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙ 01 May 2013
ජවිපෙ රැල්ල රතුම රතුයි ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලිය කොළඹ හැවිලොක් ටවුමේ බී ආර් සී පිටියේදී පැවැත්වේ . පක්ෂ නායක සෝමවංශ අමරසිංහ හා ප්‍රධාන ලේක 01 May 2013
ලෝක උරුමයට ෆුජියමා ජපානයේ ෆුජියාමා ගිනි කන්ද ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝව පිළිගත් බව ජපන් රජය ප්‍රකාශ කරයි. උස අඩි 12,460 පමණ වන මෙම ගිනි කන්ද වසර 01 May 2013
ජනපති රතු පෙළපාළියට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින පෙළපාළිය අද දහවල් නෙළුම් පොකුණ අසලින් ඇරැඹියේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ඊට එක්විය. 01 May 2013
බල්ලන්ට කෑම දාන්න ගිහින් බලු වේ කටුගස්තොට අලදෙණියේ ව්‍යාපාරිකයෙකුගේ නිවසේ බල්ලන්ට කෑම දමන මුවාවෙන් කාමරයට ගිය සේවකයකු රුපියල් 3 83 000 සොරාගෙන ඇතැයි පොල 01 May 2013
උතුරු මැයි රැලියේදී දෙමළ මන්ත්‍රීට කලන්තේ තිස් අවුරුදු යුද්ධයෙන් පසු උතුරේ අද (01) මැයි රැලි හතරක් පැවැත්විණි දෙමළ ජාතික සංවිධානය කිලිනොච්චිය ප්ලොට් හා ටෙලෝ මන්නාරමේද , නව ප්&zw 01 May 2013
ආර්. පේ‍්‍රමදාස සමරයි ආර්. පේ‍්‍රමදාස හිටපු ජනාධිපතිගේ 20 වැනි ගුණානුස්මරණය අද අලූත්කඬේ පේ‍්‍රමදාස පිළිරුව අසලදී පැවැත්විණ. හේමා පේ‍්‍රමදාස, දුලාංජ 01 May 2013
ඒ.ඊ. ගුණසිංහ උපහාරය පිටකොටුවේ ලංකා කම්කරු පක්ෂයේ නායක මෙන්ම මෙරට වැඩ කරන ජනතාවගේ නායකයකු වූ ඒ.ඊ. ගුණසිංහ ගුණානුස්මරණය කිරීමේ උත්සවය කොළඹ පිටකොටුව ගූණසිංහ ප් 01 May 2013
කම්කරු සංගමය තලවකැලේ කම්කරු ජාතික සංගමයේ මෙවර මැයි දින රැළිය හා පෙළපාළිය පක්ෂයේ සභාපති නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් ම 01 May 2013
කටුනායක කාන්තාවෝ මැයි සමරති වතුකරයේවැලි කතරේ මෙන්ම කලාපයේ කතුන්ගේ ශ්‍රම අයිතීන් තහවුරු කර ගැනීම සුරකීම හා ස්තී‍්‍ර ශ්‍රමයේ අයිතිය රුක ගැනීමේ අරමුණු ප 01 May 2013
රතු කොඩිය ගන්න ගිහින් මරුට ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි පෙළපාළියට එක් වු ආධාරකරුවකු ඔහු ගමන් කළ බසයේ වු කොඩියක් ආගරපතනේදී ගැලවීමට යද්දී පා පුවරුව 01 May 2013
හොඳ මිනිහෙකුට ගමේ තැනක් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැය කොට බුලත්සිංහල අතුර ශ්‍රී ඤාණාලෝක මහ පිරිවෙන් විහාරස්ථානයේ ඉදිකළ බුදු මැදුර හා චෛ 01 May 2013
ඩෙංගුවා සෞදියටත් පනී සෞදි අරාබිය තුල ඩෙංගු රෝගය ශීග්‍රයෙන් පැතිර යමින් පවතින බව එරට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි . 2013 වසරේ මුල් මාස හතරේ පමණක 01 May 2013
පිහිනුම් ශූරිය ගොඩදී මැරේ රත්මලාන කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ තනිකඩ භට නිවාසයේ නේවාසිකව සිට ඔරු පැදීමේ පුහුණු පාඨමාලාවක නිරත වෙමින් සිටි යුද හමු 01 May 2013
පී සී දෙදහක් අරන් රථ වාහන වරදක් සම්බන්ධයෙන් නීතීය ක්‍රියායාත්මක නොකීරීම සදහා රියදුරකුගෙන් රුපියල් 2000 ක අල්ලසක් ගත් බව කියන කොස්තාපල්වරයෙක් 01 May 2013
මාතරින් පැහැරගත් සිසුවා කෝට්ටේගොඩින් මතුවේ මාතර ජාත්‍යන්තර පාසැලක 15හැවිරිදි සිසුවකු ජීව විද්‍යා උපකාරක පන්තියක සිට ගෙදර යද්දී වෑන්රියකින් පැහැරගෙන කෝ 01 May 2013
කොන්දොස්තර බැරි වැඩේට ගිහින් කූඩුවේ මිරිහාන පොලිසියේ මහවැලි තනිකඩ හා දියවන්නා තනිකඩ නිවාස වලට අනවසරයෙන් ඇතුළු වු බව කියන ජයවර්ධන පුර බස් කොන්දොස්තරවරයකු ජංගම දුරකථන& 01 May 2013
අයිස් ක්‍රීම් කන්න ගිය දැරිය අනතුරේ අයිස් ක්‍රීම් දෙන බව කියා හය හැවිරිදි දැරියක පබරපතල අපයෝජනයට ලක්කළ බව කියන අයිය මලෝ දෙදෙනකු (12-15) බණ්ඩාරගම පොලීසිය විසින් සැකපි 01 May 2013
රුහුණේ 24 කට කෑම විෂ වේ ආහාර විෂ විමකින් රුහුණු විශ්ව විද්‍යාලයේ විපුල එදීරිවීර නේවාසිකාගාරයේ සිසුහු 24 දෙනෙක් මාතර මහ රෝහලට ඇතුළු කරනු ලැබුහ. පරිප් 01 May 2013
මනිලාල් ට වසර 8 ක තහනමක් අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ අචාර්ය ධර්ම පද්ධතිය කඩ කිරීම නිසා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති මනිලාල් ප්රනාන 01 May 2013
පොලිස් සංදේශය සාලියවැව සාලියවැව ඇතා වැටුණු වැව කැලෑ ප්‍රදේශයකදී වල් අලි පහරදීමකින් 56 හැවිරිදි පුද්ගලයෙක් මියගියේය වැලිකඩ වැලිකඩ අරුණ 01 May 2013
‘සීගිරිය රැළි ක්‍රොස්’ 12 දා ‘සීගිරිය රැළි ක්‍රොස්’ මෝටර් රථ හා යතුරු පැදි තරගාවලිය මේ මස 12 වැනිදා සීගිරිය ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්වීමට නියමිතය. ශ් 30 April 2013
දිවි ඇති තෙක් මුෂාරෆ්ට දේශපාලනය බෑ පාකිස්තානයේ හිටපු ජනපති සහ හමුදා නායක පර්වේස් මුෂාරෆ්ට ජීවිතාන්තය දක්වා දේශපාලනය කිරීම වළක්වාලමින් පෙෂාවෝ මහාධිකරණය අද (20) තහනමක 30 April 2013
දොනිගේ පිතිහරඹය චෙන්නායි පිලට ජයගෙනේ අයි. පී. එල්. තරගාවලියේ 42 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ පූනේ වොරියර්ස් පිල අතර අද (30 වැනිදා) පැවති තරගයේදී පූනේ වොරියර්ස් 30 April 2013
‘දිගාමඩුලු අලි මෙහෙයුමට හෙනහුරා‘ අම්පාර ගලපිටගල ගෝණගල ගම්මානය අවට සැරිසරන වල් අලින් ඇල්ලීම සඳහා පසුගිය ඉරිදා අලි මෙහෙයුමක් ආරම්භ කළේය. මෙහෙයුමට සිවිල් ආරක්ෂක භ 30 April 2013
ඉමදුව දී එජාපෙට සන්ධානෙන් දුම්මල විදුලි බිලට විරෝධය දක්වමින් ඉටි පන්දම් රැගෙන ඉමදුව ප්‍රාදේශීය සභාවට අද පැමිණි එජාප මන්ත්රීවරුනට සන්ධාන මන්ත්‍රීවරු දුම්මල ගැ 30 April 2013
හම්බන්තොට - කන්ටෙන්ඩර්ස් තේරීම් තරගාවලියේ ශූරතා දිනති අන්තර්ජාතික පැසිපන්දු සම්මේලනයේ ආසියානු 3 - 3 තරගාවලියට ශ්‍රී ලංකා සංචිය තෝරාගැනීම සඳහා පැවති තරගාවලියේදී පිරිමි අංශයේ ශුරතාව හම් 30 April 2013
මොරගස්මුල්ල කී‍්‍රඩා සමාජයෙන් දෝෂාභියෝගයක් මෙවර ලීග් තරගාවලියට තමන් සහභාගි කර නොගැනීම ගැන මොරගස්මුල්ල කී‍්‍රඩා සමාජය ඊයේ (30) මාධ්‍ය හමුවක් කැදවමින් සිය විරෝධය පළකර සිටියේය 30 April 2013
ලයනල් මෙසීගේ පියා සමුගනී සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසීගේ පියා ජෝර්ජ් මෙසී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 68 කි. දිගු කාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් ජෝර්ජ් මෙසීගේ අභාවය සිදුවුණු බව පැවැසෙයි... 09 August 2026