පානදුර කාරයක් තුළ මිය ගොස් සිටි ඉන්ද්‍රජිත් ප්‍රගීත් දේවනාරායණ(40) මහතා රැහැනකින් ගෙල සිරකිරීමෙන් මරා දමන්නට ඇතැයි පොලිසියට තොරතුරු ලැබී ඇත.
පානදුර අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර පී.බී දසනායක මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීය.
පානදුර කාරයක් තුළ මිය ගොස් සිටි ඉන්ද්‍රජිත් ප්‍රගීත් දේවනාරායණ(40) මහතා රැහැනකින් ගෙල සිරකිරීමෙන් මරා දමන්නට ඇතැයි පොලිසියට තොරතුරු ලැබී ඇත.
පානදුර අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර පී.බී දසනායක මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙලාව ආවාම යන්නම වෙනවා (නි)
ලංකාවේ අඳුරුතම යුගය මෙම යුගයයි (නි)
මොකටද මරලා තියෙන්නේ දන්නේ නැහැ නේද? (දී)
සත්තකින්ම මමත් නිවාඩුවට ලංකාවට ඇවිත් ගියේ පුදුම බයකින්.ඉස්සර මිනීමරු ප්‍රබකරන්ගේ කාලේදී වුනත් අපි හිතේ සතුටින් බියක් නැතිව ලංකාවට නිවාඩුවට අරව මිනිස්සු.ලංකාව මිනිකන්නන්ගී දීසයක් වෙලා (අ)
සුජිත් ඔබ ගේ අදහස 100% ක සත්යි.(අ)
මම නම් මේ දවස් වල වැලිකඩ ඉන්නේ හොදේ.(නදී)
මීට කලිනුත් ඉතාලි වලින් ආපු කෙනෙක් පානදුරයේදී මරලා තිබුනා මතකද? දැන් යුරෝපේ රටක ඉදලා ලංකාවට ජීවත් වෙන්න එනකොට මරණය අරන් එන්න වෙලා තියෙන්නේ. රටේ දැඩි නීතියක් තියනවා නම් මේවා අඩුවෙයි. නමුත් ඒක හීනයක් විතරයි (දී)
පල හොරු,තක්කඩියෝ,මිනීමරුවෝ,ස්ත්‍රී දුෂකයෝ පිරිච්ච රටක් කුහක කම නිසාම ලොවෙන් උතුම්,ලොවෙන් සැපයි කියල ඉතාලියත් දාල නාව නම් මේ දේ සිදු නොවන්න ඉඩ තිබුන.ලංකාව ලෝකේ 68 වෙනිතනට හොදයි කියල වාර්තා කිවේ නිකන්ද.(අ)
අර මග එනවයි කියන බිරිද අපහු හරවල යවන්න. මොකෝ දුෂණය වෙන්න ඉඩ තියනවා.(අ)
ඇයි දෙයියනේ ආවේ! දෙයියෝ ඉතාලි යන්න හැමෝටම වරම් දෙන්නේ නැහැ. ඒකට පයින් ගහලා මිනීකන්නන්ගේ දේශයකට "උතුම්" කියලා ගොඩ බැස්සම ඔහොම වෙනවා. (නි)
මේක කේතුමතී පුරේ නැත්නම් ලොව උතුම් රට යැයි පම්පෝරි ගහන ඊනියා ජාතිකවාදී රැල මොකෝ ගොලුවෙලා?තිරිසන් මිලේච්ච සමාජයක් ලංකාවේ ඇති බව කෙලින් නොකියා වහලා කතා කරන එකෙන් වෙන්නේ තවත් වැඩේ වණ වෙන එක. (නි)
ආසියාවේ (අ)මුතු ඇටේ දැන් මිලේච්චයි, නින්දිතයි,අසික්කිතයි. (නි)
ලෝකයේ සාමකාමී ම රට ලංකාවයි (අ)
දුකයි,ලැජ්ජයි,වේදනාවයි හැර ලංකාවේ ඉන්න සතුටින් ඉන්න පුලුවන් දාමරිකයන්ටයි,ස්ත්‍රී දුෂකයන්ටයි, මැරයන්ටයි, හොරුන්ටයි විතරයි. (නි)
මටනම් ලංකාවට එන්නත් බයයි දැන්.(නදී)
දම්මික පෙරේරා, මිල්ල සොයා ගිහින් නෙමෙයි මේ ජිවිතේ නැති වුනේ. ලංකාවේ ඉදලා. ඉතාලි ඉදන් ආවා මිසක ඉතාලි ඉදලා මැරුනේ නැහැනේ. මැරුනේ ලොවෙන් උතුම් ලංකාවේ. ඒකට මිල්ල සෙවිල්ල අතරේ සම්බන්ධයක් නැහැනේ මහත්තයෝ. (නි)
මේවට බනිනකොට ඉනියා ජාතිකවාදී කුහක නඩයට හරියට හිත රිදෙනවා. හැබැයි නීතියක් නැතිවම,අපරාද වෙද්දී,දේශපාලකයෝයි ඔවුන්ගේ වන්දිබට්ටයෝයි පිස්සු නටද්දී මුනිවත රකින ගමන් පෙළපාලි යනවා ඵලක් නැති දේවලට. ඒ නිසා වෙන රටක් වර්ණනා කරන කල තරහා යනවා මේ කුහකයන්ට. (නි)
චිකාගෝ මැර වැඩ වලට ප්‍රසිද්ධ වුනේ 1800 ගණන් වල. චිකාගෝ ඒ කාලේ දුප්පත්ම සහ අධ්‍යාපනේ අඩුම ජනතාවක් හිටියලු. දැන් තත්වේ එහෙම නැහැ.කොහෙත් වෙන අපරාධ එහෙත් වෙනවා හැර ඉස්සර තිබුන තත්වයක් නම් නැහැ. (නි)
දේශපාලකයිනේ, ඔහෙලා ඇත්තටම බුදිද? මේ රටේ නිතිය වනගත කිරීමේ පාපයෙන් ඔහෙලාට හෝ ඔහෙලාගේ වන්දිබට්ටයින්ට ගැලවෙන්න බැහැ. මේ සියල්ල යට ගසා කිසිත් නොවුනා සේ අපේ රට දැන් හරි හොදයි නොකියා දෙනෙත් හැර බලත්වා! (නි)
මේ හිටිය පැන පැන දෙන අපේ ඉන්ද්‍රජිත්ද?(නදී)
ලංකාවේ අඳුරුතම යුගය බිහි කිරීමේ ප්‍රණාමය මෙම රජයට හිමි විය යුතුයි.(නදී)
මොහුගේ බිරිඳ හෙට එනවලු ලංකාවට ඉතාලි ඉඳල . එකට වෙන කෙනෙක් යන්න මෙයාව මැරුවද දන්නේ නැහැ . මිල්ල සොයා ගොසින් නැති වන ජිවිත(අ)
ඉතාලි තරුණයිනි, ලංකාවට ගිය විට මුදල් යහමින් ඇති බව පෙන්නා 'නයි අරිමින්', කහ චේන් පොරවාගෙන, තනි පංගලමේ රෑ බෝ වී බොන්න යන්න එපා නුපුරුදු තැන් වලට. ඔබට නොදන්නා කෙනෙක් ඔබ පසු පස ඒමට පුළුවනි.(අ)
මිනිස්සුන්ට නිදහසී ඉන්න දෙන්නේ නැති හැටි (අ)
සුජිත් ඔහොම කියන්න එපා කාටවත් නෙමෙයි අදහස් කියන සමරුන්ට දරාගන්න බැහැ. (අ)
අද රට චිකාගෝව වගේ නේද? කොහේ බැලුවත් මරනවා ,කපනවා ,කොටනවා , අනේ මොකද මේ වුනේ මගේ රටට? (නි)
ලෝකය රග මඩලකි අපි එහි නළුවෝ වෙමු.(නදී)
චිකාගෝ වල නම් මෙහෙම බය වෙන්න දෙයක් නැහැ. රෑ 11 ට 12 ට උනත් ඩවුන් ටවුන් එකේ ඇවිදින්න පුළුවන්. (අ)
කොහොමද ලංකාවෙත් දැන් ඉන්නේ චිකාගෝ බුල්ස් ලද කොහෙද? (නි)