ලෝක යොවුන් මලල කී‍්‍රඩා ශූරතාවලියට ශී‍්‍ර ලංකාවෙන් 4ක් යුක්රේනයේ ඩොනෙස්ට්ක් නුවරදී ලබන ජුලි 10 දා සිට 14 වැනදා දක්වා පැවැත්වෙන ලෝක ශූරතා යොවුන් මලල කී‍්‍රඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන 03 May 2013
අද කාලගුණය (මැයි 03) අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ සෑම පළාතකම පාහේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. දිවයින අභ්‍යන්තරයේ ඇතැම 03 May 2013
කරන්දෙණිය පුතාගෙ ගෙට ගිනි කරන්දෙණිය කොටවෙල මව සහ දරු දෙදෙනාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් වන පිය පුතු දෙදෙනාගේ ගෙට අද අලුයම ගිනි තබා ඇතැයි ගැමියෝ කියති. පිය 03 May 2013
බ්‍රසීල ජාතික පාපන්දු පුහුණුකරු 11 දා එයි ශී‍්‍ර ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීම සදහා ක්ලෝඩියෝ රොබෙර්ටෝ සිල්වේරා මහතා මෙම මස 11 වැනිදා දි 02 May 2013
නිලධාරියාගේ බලපෑමට කි‍්‍රකට් විනිසුරු ඉල්ලා අස්වෙයි ! ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ විනය කමිටුවේ හිටපු නිලධාරියෙකුගේ බලපෑම් හේතුවෙන් තමන් පළමු පෙළ කි‍්‍රකට් විනිසුරු මඬුල්ලෙන් ඉල් 02 May 2013
බස්නාහිර පළාත් ක්‍රීඩිකාවෝ විස්සයි20 ශූරතාව දිනාගනිති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් පළාත් කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඕෂදී රණසිංහ මෙහ 02 May 2013
සරසවි කී‍්‍රඩා උළෙල ජනපති ප්‍රදානත්වයෙන් ඇරඹෙයි ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල 14 ක කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 5000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වන 11 වැනි ශ්‍රී ලංකා විශ්ව විද් 02 May 2013
බැංගලෝර් පිලට ලකුණු 17 ක ජයක් අයි. පී. එල්. තරගාවලියේ 46 වැනි තරගය ලෙස බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල සහ පූනේ වොරියස් පිල අතර අද (2 වැනිදා) පැවති තරගයේදී පූනේ වොරියස් 02 May 2013
මෝටර් රිය අඩි 350ක් පෙරළෙයි ගම්පොළ නුවරඑළිය මාර්ගයේ හෙල්බොඩ දී කාරයක් අඩි 350ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් කළ කාන්තාවක මිය ගොස් තවත් කාන්තාවන් දෙදෙනකු &nbs 02 May 2013
ජාතික කී‍්‍රඩා සංගම් තුනකට අතුරු කමිටු එයි කායවර්ධන, ජිම්නාස්ටික් සහ අත්පන්දු (හෑන්ඞ්බෝල්) යන ජාතික සංගම් සඳහා අතුරු පාලක කමිටු 3 ක් පත් කිරීමට කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන් 02 May 2013
සොඳුරු දඩබිමෙන් නිෂ්පාදක දඩයම් වෙයි ප්‍රවීණ චිත්‍රපට සංරක්ෂක තිස්ස නාගොඩවිතාන මහතාගෙන් රුපියල් තුන් ලක්ෂයක් වංචා කළැයි වරද පිළිගත් චික්රපට නිෂ්පාදක ඩබ්ලිව් ඒ එස 02 May 2013
ඉසුරු නැතිව මැරේ ඕස්ට්‍රේලියාවට අනවසරයෙන් ගිය ශ්‍රී ලාංකිකයෙක් ක්‍රිස්මස් දූපතේදී හෘදයාභාධයකින් මිය ගිය බව ඕස්ට්‍රේලියා ආරංචි කියයි. 02 May 2013
මන්ත්‍රී ගන්කන්දට නඩු කොළඹ ව්‍යාපාරික නඩරාජා තිවාකරන්ගේ නාසය 2012 මැයි 27 වැනිදා කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පා කෑවේයැයි එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්&z 02 May 2013
රෝහල් අදියුරු ගෙදර දෙන්නෙක් රිමාන්ඩ් අවුරුදු සමයේ කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ නිවසින් බැහැරව සිටියදී කොළඹ පෞද්ගලික රෝහලක අධ්යක්ෂවරයකුගේ නිවසින් රුපියල් තිස් පන් 02 May 2013
ස්විස් ඇමැති හොරෙන් දුම්රියේ යයි ටිකට්ටුවක් නොමැතිව දුම්රියේ ගමන් කරමින් සිටි ස්විට්සර්ලන්ත ප්‍රාන්ත කැබිනට් ඇමැතිවරයකුට දුම්රිය ටිකට් පරීක්ෂකයෙන් විසින් ස්ව 02 May 2013
රයිනාගේ ශතකයෙන් චෙන්නායි යළිත් ජයගනී අයි. පී. එල්. තරගාවලියේ 45 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ කිංග්ස් XI පන්ජාබ් පිල අතර අද (2 වැනිදා) පැවැති තරගයේදී ලකුණු 15 ජය 02 May 2013
තරු සිසුහු 12ක් මූලික අයිතිය ඉල්ලති අපොස සාමාන්‍ය පෙළ ඉහළම ප්‍රතිඵල ගත් සිසුන්ට උසස් පෙළ හැදැරීමට ජාතික පාසලකින් තවත් ජාතික පාසලකට මාරුවීමේ අවස්ථාව අහිමි කර ඇතැයිද 02 May 2013
'හැකර' කතාවට සී.අයි.ඩීයට තාම සාක්කි නෑ අන්තර්ජාල වෙබ් අඩවිවලට අනවසරයෙන් ඇතුළුවී හැකර් කිරීම හෙවත් දත්ත මකා දැමීම සඳහා තම ගනුදෙනුකරුවනට මෘදුකාංග හා උපදෙස් දුන්නැයි සැක 02 May 2013
බළලුන් සොයාගන්න බැරි වේ ත්‍රිරෝද රියැදුරාට බළලුන් සොයාගැනීමට නොහැකි විය. ඔහු හඳුනන ප්‍රාදේශීය දේශපාලනඥයෝ දෙදෙනෙක් ද එතැනට ආහ. එවැනි වැඩ තවත් නොකරන බවට ඔ 02 May 2013
ශී‍්‍ර ලංකා පාපන්දු කණ්ඩායම ආසියානු තරග බිමට ගෙනියනවා වසර ගණනාවක් පැවැති සිවිල් යුද්ධයකින් සහ 2004 වසරේදී පැමිණි සුනාමි ව්‍යසනය හේතුවෙන් ශී‍්‍ර ලංකාවට ඇතිවූ හානි තක්සේරු කළ නොහැකිය. ඉ 02 May 2013
බළලා මල්ලෙන් එළියට දාලා - රියැදුරා ම සොයන්න යවලා ගෝනපොළ ඔලබොඩුවේ සිට ආ ත්‍රිරෝද රථයක් බණ්ඩාරගම හඳුන්වැන්න සොහොන් බිම අසලදී නවත්වා පෙට්ටියකින් එළියට බළලුන් දැමූ ත්‍රිරෝද රිය 02 May 2013
ශූරයන්ගේ කුසලාන තරගාවලියට වේග පන්දු යවන්නෝ 6 ක් යති අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සංවිධානයෙන් එංගලන්තයේදී ජූනි මස 6 වැනිදා ආරම්භ වන ‘ශූරයන්ගේ කුසලාන’ ක්‍රිකට් තරගාවලියට සහභාග 02 May 2013
ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ නායකයකත්වය දිමුත්ට බටහිර ඉන්දීය කොදෙව්හිදී ලබන මැයි මස ආරම්භ වන ශ්‍රී ලංකා ‘ඒ’ තරග සංචාරයේ නිල නොවන ටෙස්ට් තරග දෙක වෙනුවෙන් නම් කර ඇති 15 දෙනකුගෙන් 02 May 2013
චෙන්නායි පිල ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට එයි තරග 42 ක් අවසානයේ අයි. පී. එල්. තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් 02 May 2013
සෞදි සුත්තරේට අහුවුණොත් ඉවරයි. සෞදි අරාබියේ ගෘහ සේවිකා රැුකියාවට යන ශ්‍රී ලාංකික කාන්තාවන්ට රැකියාවට පිටත්වීමට පෙර රුපියල් ලක්ෂයේ සිට එක් ලක්ෂ පනස් දහසක් ද 02 May 2013
හෙදියගේ බත්පතේ ගොළු බෙල්ලෙක් ඇල්පිටිය රෝහලේ ආපන ශාලාවෙන් හෙදියක රුපියල් 40ට මිලට ගත් කෑම පාර්සලයක මළ ගොළු බෙල්ලෙකු සිටි බවට කළ පැමිණිල්ලක් අනුව අවන්හල් හිමිය 02 May 2013
ලක් මැයි දිනය සුරිච් නුවර ලෝක කම්කරු දිනය නිමිත්තෙන් ස්විට්සර්ලන්තයේ වෙසෙන ස්විසි ජාතිකයෝ මැයි දින උළෙල සුරිච් නගරයේදී හරසරින් පැවැත්වූහ. මෙම මැයි පෙළප 02 May 2013
වැඩි පොළියත් නෑ ලක්ෂ 85ත් නෑ පාවහන් ව්‍යාපාරයක ආයෝජනය කරීම සඳහා වැඩි පොළියට දකුණේ තිදෙනකුගෙන් රුපියල් අසූපන් ලක්ෂයක් ගත් තිදරු මවක සැකපිට අත්අඩංගුවට ගත් බව 02 May 2013
මනිලාල් ප්‍රනාන්දු - අ.පා.ස. පැනවූ වසර 8ක තහනම සම්බන්ධයෙන් ”මේ ගැන දැන් මම නිතිඥවරුන් සමග සාකච්ඡා කරමින් ඉන්නවා. අවශ්‍ය කි‍්‍රයා මාර්ග ඉදිරියේදී ගන්නවා. නීතිය ඉදිරියේ මේ සියලු චෝදනා බොර 02 May 2013
හොර්ටන් පෙදෙසේ කොටසක් ගිලා බහියි හෝර්ටන් පෙදෙසේ නව යුද හමුදා රෝහල අසල මාර්ගය ගිලා බැස ඇතැයි පොලීසිය කියයි. එහි අලුත්වැඩියා කටයුතු මීට ටික වේලාවකට පෙර ඇරැඹූ බවත්, 02 May 2013
ලයනල් මෙසීගේ පියා සමුගනී සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසීගේ පියා ජෝර්ජ් මෙසී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 68 කි. දිගු කාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් ජෝර්ජ් මෙසීගේ අභාවය සිදුවුණු බව පැවැසෙයි... 09 August 2026