මිනුවන්ගොඩ ආඬිඅම්බලම පාරේදි ත්‍රී රෝද රථයක් අනතුරට පත්වීමෙන් එහි ගමන්ගත් හය හැවිරිදි දැරියක් මියගිය බව පොලීසිය කියයි. ඉදිරියෙන් ගිය ලොරියකින් වැටුණු එළවළු ගෝනියක වැදීමෙන් ත්‍රී රෝද රිය පෙරලී මෙම අනතුර සිදුවිය