කොළඹ විශ්ව විද්‍යාලයයේ දෙවැනි වසර සිසුන් විසින් පළමු වසර සිසුන් වෙනුවෙන් සෑම වසරකම සංවිධානය කරන නවක ක්‍රිඩා උළෙල අද (3)  කොළඹ විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී ඇරැඹිණි.

ඇපල් කෑමේ තරග , ක්‍රිකට් තරග , යුගල නර්තන තරග , එල්ලේ තරග ආදී තරග ද රාශියක් ඊට ඇතුළු වෙයි.