උතුරු පළාතේ සහ වතුකරයේ ජාතික හැදුනුම්පත් නොමැති පුද්ගලයින්ට ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ ජංගම සේවයක් ලබන 9 වැනිදා දක්වා පැෆරල් සංවිධානයේ අනුග්‍රහයෙන් පැවැත්වීමට යයි.
පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුයේ යුද සමයේ උප්පැන්න සහතික අස්ථාන ගත වු පුද්ගලයින්ටද මෙහිදී හැදුනුම්පත් ලබා දීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැඳුනුම් පත් නොමැති අයට හැඳුනුම්පත් ඉක්මනින් ලබා දීම ලොකු සේවයක් . (අ)
ඉතා හොද වැඩක්
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව , පළාතකට එක බැගින් කාර්යාල ඇතිකර හැදුනුම්පත් නිකුත් කිරීම එම කාර්යාල හරහා කරන්න. එතකොට මේ ප්‍රශ්න අඩු වේවි. සැමදෙයක්ම කොළඹ කේන්ද්‍ර කරගෙන කිරීමෙන් අල්ලස, දුෂණය සහ නාස්තියට ඉඩ ලැබේ. ජර්මනියේ හැදුනුම්පත් නිකුත් කිරීමට ඉල්ලුම්පත් තමන් ජිවත්වන නගරයේ ඇති කාර්යාලයට භාරදිය හැකි අතර හැදුනුම්පත් මුද්‍රණය කරන්නේ රජයේ මුද්‍රනාලය මගිනි. හැදුනුම්පත සති 3 ඇතුලත ලැබේ. එක්දින සේවා නොමැති අතර අවශ්‍ය නම් අවුරුද්දකට වලංගු හදිසි සහතිකයක් එදිනම නිකුත් කරනු ලැබේ. පාස්පෝර්ට් සදහාත් මේ ක්‍රමයම අනුගමනය කරනු ලැබේ (නි)
ඒ වුනාට මේක හොඳට හොයලා බලලා කරන්න ඕනෑ වැඩක්. නැත්නම් හැදුනුම්පත් දෙක දෙක ගනියි (නි)
එතකොට ඉන්දියාවෙන් පැනල හොරෙන් එවිත් ඉන්න අයටත් නිකම්ම හැදුනුම්පත් (ත)