මධ්‍යම සහ වයඹ පළාත් සභා මේ සතියේ විසිරුවා හරිනු ඇති බවත් ඒ සඳහා ලබන සැප්තැම්බර් මැදදී ඡන්දය පැවැත් වෙනු ඇති බවත් රජයේ ආරංචි මාර්ගවලින් දැන ගන්නට ලැබෙයි.
මෙහි පෙරනිමිති ලෙස මධ්‍යම පළාත් සභාවේ මැති ඇමැතිවරුන්ගේ පෝස්ටර් පළාතේ බිත්ති සහ විදුලි කණු පුරා දක්නට ලැබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ මහජන සේවයට එන්ඩ බලාපොරොත්තු වෙන අය මහජන සහ රාජ්‍ය දේපල වලට වින කරන හැටි. මනාපයේ ශාපය. (නි)
මැර මෝඩයන් ජනතාවගේ නියෝජිතයන් නොවන බව පෙන්වන්න බුද්ධිමත් ජනතාවට අවස්ථාවක්. බුද්ධිමත් තීරණයක් ගෙන මෝඩයන් නොවන බව පෙන්නවන්න උඩරට ජනතාවට අවස්ථාවක්. (නි)
මෙහි පෙර නිමිති ලෙස පොලූසියේ සියලු දෙනාට මාරු වීම ලබා දෙනු ඇති.(නදී)
ජනතාවනි හොදින් සිආ හොඳ මිනිසුන්ට පමණක් චන්දය දෙන්ඩ ,මොන පක්ෂයේ උනත්. (අ)