ගල්කිස්ස
වෙඩිකන්දේ පාලු නිවසක අත්බෝම්බයක් සහිතව පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබීය
කුරුණෑගල
සාරගම වැවේ පාවෙමින් තිබූ මළ සිරුරක් සොයාගෙන ඇත. වයස අවුරුදු 50 ත් 60 අතර පුද්ගලයකුගේ සිරුර අඩි පහමාරක් උසැතිය. හිසකෙස් සුදු පැහතිය. ගුරු පැහැති බතික් සරමක් සහ ඉරි සහිත අත්කොට කමිසයක් හැඳ සිටියි. සිරුර මෙතෙක් හඳුනාගෙන නැත.
බදුල්ල
හෙරොයින් කුඩු ග්‍රෑම් දෙකක් හා මිලි ග්‍රෑම් 450 ක් ලඟ තබාගෙන බදුල්ල නගරයේ බාළිකා පාසලක් අසළ ගැවසෙමින් සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් සංදේශය කාලෝචිත ක්‍රියාවක් (නි)