IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මාදුරු ඔය අලි කටුගෙයක්

මාදුරු ඔය වනෝද්‍යානයේ අලි කටුගෙයක් විවෘත විය.

මාදුරු ඔය අලින් 800ක් පමණ සිටිතියි වනජීවී නිලධරයෝ කියති.

ජාතික වනෝද්‍යාන අතරින් වැඩිම අලින් සංඛ්‍යාවක් සිටින්නේද මාදුරුඔයයි.

 



අදහස් (0)

මාදුරු ඔය අලි කටුගෙයක්

ජයන්ත Wednesday, 03 July 2013 03:15 PM

කෝ මේ ඇත් දල? ආ මට දැනුය් මතක් වුනේ... (නි)

:       0       0

ඉන්දික Wednesday, 03 July 2013 03:40 PM

නියමයිනේ (නි)

:       0       0

කුමාර Wednesday, 03 July 2013 04:19 PM

හොද වැඩක්

:       0       0

අශ්රෆුල් Wednesday, 03 July 2013 04:32 PM

මේක ඔපෙන් කරලා හුගක් කල්...(අ)

:       0       0

වරුණ Wednesday, 03 July 2013 04:42 PM

මේ අලි ඇත්තු මරණ විදිහට තවටික කාලෙකින් කටුගෙයින් තමා අනාගත පරම්පරාවට අලි ඇත්තු දැක බලා ගන්න වෙන්නේ? (නි)

:       0       0

අංගන Wednesday, 03 July 2013 10:35 PM

ඇත් දල? ආ මට දැනුයි මතක් වුනේ. මේ කටුගෙයි ඇත් දලනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 291 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site