මේ මස 6 වැනිදා සිට 17 වැනිදා දක්වා රුසියාවේ කසාන් නගරයේදී පැවැත්වීමට නියමිත 27 වැනි ලෝක විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළෙලේ අන්තර් ජාතික තාක්ෂණික නිලධාරියෙකු ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ පී. එච්. ඞී. වෛද්‍යතිලක මහතාට ආරාධනා ලැබී තිබේ.
වසර දෙකකට වරක් පැවැත්වෙන මෙම තරගාවලියට වෛද්‍යතිලක මහතාට ආරාධනා ලැබුණ සිව්වැනි අවස්ථාව මෙයයි.
මින් පෙර 2007 වසරේදී චීනයේ බැංකොක් නගරයේද, 2009 වසරේදී සර්බියාවේ බෙල්ගේ‍්‍රඞ් නගරයේද, 2011 වසරේදී චීනයේ ශැන්ෂන් නගරයේද පැවති 24, 25 සහ 26 වැනි ලෝක විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළෙල වලදීද වෛද්‍යතිලක මහතා තාක්‍ෂණික නිලධාරියකු ලෙස කටයුතු කර තිබේ.
ලෝක විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළෙලට සහභාගීවීම හේතුවෙන් එම දින වකවානුව තුළම පැවැත්වෙන ආසියානු ජවන හා පිටිය ශූරතාවලියට සහභාගීවීමේ අවස්ථාව වෛද්‍යතිලක මහතාට අහිමිවන අතර එම තරගාවලිය සඳහාද ඔහුට ආරාධනා ලැබී තිබේ.
(*)
2025 දෙසැම්බර් මස 18
291
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෛද්‍යතිලක ලෝක විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළෙලට යයි