පානදුර කාරයේ මිය ගොස් සිටි දේවනාරායනගේ මරණය සම්බන්ධයෙන් බණ්ඩාරගම අලුත්බෝමුල්ලේ 39 හැවිරිදි එක්දරු මවක් එන් ටී වීරක්කොඩි නීතීඥවරයා මගින් අද පානදුර උසාවියට භාර විය.
දොන් මෙරෙඤ්ඤ හේවගේ සංජීවනී දේවිකා නම් මෙම කත පාපොච්චාරනයක් කිරීමට සූදානම් බව ද නීතීඥවරයා අධිකරණයට දැන්වීය.
මිය ගිය දේවනාරායන මුදල් පොලියට දුන් අයකු බවත්, ඔහු රැකියා ඒජන්සියක් ද පවත්වාගෙන ගිය බවටත් පොලිසිය සොයාගෙන ඇත.
දේවනාරායනගේ ගෙල බ්‍රෙසියරයකින් සි කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකෙන් හිරකරන්නේ බෙල්ල නෙවේනේ.
ඒක පොලිසියේ මතයනේ. ඒක අහන්න ඕනෑ ඒ ගෑනු කෙනාගෙන්ම තමයි (නි)
ඒ වෙලාවේ තිසර පටය අතේ වෙන්න ඇති තියෙන්න ඇත්තේ. ලෙහෙසියෙන්ම වැඩේ කරන්න ඇති. ඕකට ඉතින් පොලිසි යන එකේ වැඩක් නැහැ. මොකද ඕවා කරනකොට ඔයවගේ දේවල් වෙනවා. ඉල්ලපු දෙයක් දෙන්න බැහැ කියන්න ඇති (නි)
එයාම අරන් දුන්න එකක් වෙන්න ඕනේ.(නදී)
"රූපා" නමැති මන්ද බුද්ධිකයාට අනුකම්පා කරන්න.(නදී)
බුදු අම්මෝ
දියරෙද්දෙන් බෙල්ල කැපීම තිබුනේ ඒ කාලේ දැන් තනපටයෙන් බෙල්ල කැපීම (අ)
තිසරපටින් මිදුණු තිසරු ඇසින් දුටු සාක්කි දේවි. (නි)
මැරෙන වෙලාවෙත් පුදුම සනීපයකින් තමා මැරෙන්න ඇත්තේ (නි)
.මාත් හිතුවෙ ඒක තමා සුමන.රූපට සිනාවෙන් තොර ලෝකයක් නෑ වගේ පවු (අ)
අපොයි...! මං මෙච්චර කාලෙකට හිතුවේ නැහැනේ ඕකත් මහා භයානක ආයුධයක් කියලා. (නි)
එහෙම නම් තවත් වැඩක් මේක (නි)
ගිණි පොලියෝ ගින්නෙන්ම නසිති...... (නි)
මේ නඩුව පොලිස් නෝනා කෙනෙකුට පරීක්ෂණ කරන්න දෙන්න ඕන. පිරිමි නිලධාරීන්ට තනපටවල් ගැන අවබෝධයක් නෑ. දැන් පොලිස් අභ්‍යාස විද්‍යාලවලත් තනපටවල් ගැන පාඩමක් උගන්වන්න වෙයි.(නදී)
දෙයියෝ සාක්කි! (නි)
මුදල් පොලියට දීම බුද්ධාගමේ වගේම අනික් ආගම වලද තහනම්. තනනම් ගහේ ගෙඩි කන එකත් ඒ වගේම තමා (නි)
නොකල්හී නුසුදුසු තැන් වල ගැවසුනාම මෙවැනි ඛේදවාචක බහුලය. (නි)
කොහොමද වැඩේ.... ලංකාවේ ගැණු දියුනුවෙච්ච තරම පේනවද.... (ත)
අර සේනා මේ සේනා කෝ දැන්? (නි)
බ්‍රෙසියරයකින් සි කරන්නට නෙවේ සිර කරන්නට කියල නිවැරදි කරන්න
මටනම් හිතෙන්නේ මේක සැප මරණයක් කියලා.(නදී)
පිළිතුරක් දෙන්න වෙන්නේ කතගේ පාපොච්චාරණයෙන් පසුව තමයි. (නි)
බෙල්ල හිරකරන්න වෙන දෙයක් තිබුනෙම නැද්ද? (නි)
ලංකාවේ ගැහැණුත් ආස්චර්යයට පත් වෙලාද?(නදී)
ගැහැණියකට මේ වැඩේ කරළ හැකිද යන්න සැකයි. මම හිතන්නේ තවත් පිරිමයෙකුගේ සහයක් නොලැබේ යැයි නියන්න අමාරුයි.(නදී)
බ්‍රෙෂියර ඇදීම තහනම් කරන්න ඕනෑ ... :) (නි)
කතාන්දරය හිතාගන්න පුළුවන්. (නි)
මේ ක්‍රමය වෙනත් අයත් අනුගමනය කළොත් ලංකාවේ බ්රෙසියර (තිසට පට ) ඉහල මිලකට යනවා. මෙතන මොනවා හරි අපි නොදන්නා රහසක් ඇති. හෙට අනිද්දා ඒවා අපට දැන ගන්න ලංකාදීපයෙන් පුළුවන් වෙයි (නි)
ඒ කියන්නේ කාර් එක ඇතුලේ හිටියේ තිසර පටය ගලවලා අතේ තියාගෙනද? ඔය දේවල් කෙලවර වෙන්නේ කොහොමත් ඔය වගේ ඛේදාන්ත වලින් තමයි. කාටත් හොඳ පාඩමක් (නි)
තිසර පට ගැලෙව්වේ කව්ද. (අ)
ඒ කියන්නේ අත්මරක්ෂවට කරපු වැඩක් නේද (ත)
සැපවත් අවසානයක්. (නි)
දෙයියන්ට ඔප්පු වෙච්චාවේ. මෙය කාගේවත් බලපෑමකට කියන දෙයක් නෙමේ වෙන්න ඇති නේද ඇත්තටම.(නදී)
ගැහැණු අයෙක්ට මෙහෙම කරන්න පුලුවන්ද? මොකක්හරි ලොකු අසාධාරණයක් වෙන්න ඇති එයාට... මොනවා වුනත් පව් ඒ ගෑනු කෙනාගෙ දරුවා. (නි)
ඇදගෙන හිටපු එකෙන්මද දන්නේ නැහැ හිර කරලා තියෙන්නේ?තව මොනවා හරි සම්බන්දෙකුත් තියෙන්න ඇති එහෙනම් (නි)
රුපාට පිස්සුද කොහෙද? ඕනෑම එකකට "අර සේනා මේ සේනා" කෝ කියලා අහනවා. ගැහැනු මිනිස්සු මරා ගත්තට 'බොදුබල සේනාව" මොනවා කරන්නද? (නි)
තුවක්කු,පිස්තෝල වගේ උපකරන මිනී මරන්න උපයොගි කරගන්න නිසා පොදු ජනයාට පාවිච්චිය තහනම් නේ.දැන් බ්‍රා එකත් මිනී මරන්න පාවිච්චියට අරගෙන නිසා බ්‍රා අදින එකත් තහනම් කරන්න වෙයිද? (නි)
දන් ඉතින් තිසර පට තහනම් කිරීම පිළිබඳ සලකා බලයි (නි)
තිසර පටේ අස්සේ බෙල්ල දාන්න ගියේ මොකටද...? (නි)
පිස්සුද අනේ? කලබලේ බෙල්ල හිරවෙලා ඇති. ආදරේට ඇස් නෑ සර්. සමාවෙන්න. වැරදීමක්. (නි)
මිනිහා හරිම වාසනාවන්තයෙක්නේ (නි)
රූපාට සේනාවක්ම ඕනෑද තිසර පටේ හුටපටෙත් ගලවා ගන්න? (නි)