ශී‍්‍ර ලංකාව, ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර පැවැත්වෙන තුන්කොන් කි‍්‍රකට් තරගාවලියේදී පාදයේ ආබාධයකට ලක්වූ ඉන්දීය නායකයා, මහේන්ද්‍ර සිං දෝනි වෙනුවට අම්බටි රයියදු ඉන්දීය කණ්ඩායමට එක්වනු ඇත. කෙසේ වෙතත් ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර අද (2 වැනිදා) පැවැත්වීමට නියමිත තරගයට සහභාගි වීමේ අවස්ථාව රයියදුට නොලැබෙනු ඇත.
අද තරගයේදී දෝනිගේ ස්ථානයට මුරලි විජේ කී‍්‍රඩා කරනු ඇතැයි බටහිර ඉන්දීය දූපත් දෙසින් ලැබෙන ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ.
දකුණත් පිතිකරුවකු වන අම්බටි රයියදු තවමත් ඉන්දීය හිස්වැස්ම පැළඳ නැති අතර ඔහු නිමාවූ අයි. පී. එල්. තරගාවලියේ තරග 19 කදී ලකුණු 265 ක් ලබාගත්තේය.
2025 දෙසැම්බර් මස 18
291
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෝනි වෙනුවට රයියදු කැඳවයි