පානදුර නරගය ආසන්නයේ කාරයක මියගොස් සිටි පුද්ගලයා ප්‍රංශයේ හා ඉතාලියේ සිට වසර හතරකට පෙර ශ්‍රී ලංකාවට පැමිණි ඉන්ද්‍රජිත් ප්‍රදීප් දේවනාරයන (40) ලෙස ඔහුගේ මව ද සහෝදරයකු ද හඳුනාගත් බව පොලිසිය කියයි. ඔහුගේ බිරිය ඉතාලියේ සිට හෙට ලංකාවට පැමිණීමට නියමිත බව ද කියයි. ඔහුගේ නාහයෙන් ලේ ගැලීමක් දක්නට ඇති අතර කමිසයේ මඩ පාරක් ඇතැයි ද පොලිසිය පවසයි. රෑ කෑමට ගෙදර එන බව කියා පිට වී ගිය බව මවත් සහෝදරයාත් පොලිසියට පැවැසූහ. රාත්‍රී 7.30 සිට කාරය එතැන තිබූ බව අසල් වැසියන් පොලිසිය කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මේ අහන්න ලැබෙන කතා? (නි)
ලෝකෙන් ණයට කන ඊනියා ජාතිවාදියෝ ටික චුන් වෙලා තියෙන්නේ. මළත් මගේ දේ මගේ රට හොදයි උතුම් කියලා කොහේ හරි දේශපාලුවෙක්ට අරක්කු බාගෙට වන්දිබට්ටකම් කරලා කතිරේ ගහන අයට තරහ ගොහින්.ලෝකේ 68 වෙනි හොදම රට ලංකාව කියලා මම නෙමෙයි කියන්නේ ලෝකය... වාර්තා කියවන්න. (නි)
බොහෝවිට රට සිට පැමිණෙන අයට ඇති ප්‍රශ්නයක් තමා අධික මේද ඇග තිබීම. මේකට විදෙස් සේවා කාර්යාලය ගුවන් තොටුපලේ වෛද්‍ය සායනයක් පටන්ගෙන එන අයගේ ලේ මුත්‍ර සම්පුර්ණ පරික්ෂාවකට සාම්පල ගත යුතුයි. පළමු සතිය තුලම අවශ්‍ය ප්‍රතිකාර ලබා දිය යුතුයි. නැත්නම් අකාලයේ විදෙස් ශ්‍රමිකයන් මැරිලා යනවා. (දී)
ඇයි ප්‍රන්ශය ,ඉතාලිය දාලා ආවේ? එහෙ හිටියා නම් මෙහෙම දෙයක් නොවන්න බොහෝ විට ඉඩ තිබුනා.හොර තක්කඩියෝ මිනි මරුවෝ පිරිච්ච රටක් හරි උතුම් කියා හිතාගෙන ආවම ඔහොම වෙනවා.... (දී)
ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන් අතර 'බයිපාස්' සැත්කම් බහුලව සිදුවීම සියල්ල සැලකිල්ලට ගත යුතුයි. තම රුධිරය සහ සාමාන්‍ය ශරීර තත්වය මාස හයකට වරක්වත් පවුලේ වෛද්‍යවරයා වෙත ගොස් පරීක්ෂා කරගන්න. අධික බීමතට ඇබ්බැහිවී සිටීමද මෙයට හේතුවකි. (දී)
තිබුනට වැඩකුත් නැහැනි ,,,? ඔය ඉස්කෝල ටික කඩල දමල තව හිර ගෙවල් ටිකක් හදමු....? පොඩි උන්ගේ ආරක්ෂාවට ගෙදර තියාගන්න එකනි දැන් හොදම ක්‍රමයත් ....?මිනි මරුවන් වෙනුවෙන් උපරිම පහසුකම් තියෙන්න ඕන .....? (අ)
මේකේ අදහස් දාල තියෙන හරක්ට කියන්නේ. හරකුනේ මිනිහෙක් මැරිලා හරි මරලා හරි තියෙන්නේ. ඉතාලිය ගැන කියන්නයි, මේදය ගැන කියන්නයි ඔබ තුමන්ලා මන්ද බුද්දීකයෝද? අනුන්ට කියන්න කලින් තමන්ගේම මොළ ගෙඩිය ටිකක් පරික්ෂා කරගන්නවා හොඳා. විශේෂයෙන්ම මාටින් ලොක්කා,ඉන්දික ඉන්දික යෝදයා, ම.බුද්දික,පෙරේරා,කට වාචාල පද්මා නැන්දා,සියල්ල දත් ගලබොඩ මාමා,හි..හි..පිටිගල අන්කල් ඔයාටත් කියන්නේ අදාල දේට අනුව අදහස් දාන්න.බැරිනම් නිකා ඉන්නවා හොඳා.(නදී)
පද්මා ඔයා හරි පරිස්සමින්. ඇත්ත කතා කරන අයට ජීවිත හරි අවදාකම් ලංකාවේ.(නදී)
තුෂාර ඩුබෛ- මට කියන්න ඕන ටික ඔයා කිව්වා. ඉස්තුති ඔයාට (අ)
අපේ උගත් ලේක්කෝ ගලබඩයානන් ඉහත දක්වා ඇති අදහස අනුමත කරන අතර ශ්‍රි ලාංකිකයින්ගේ බීමතට අමතරව අධික ලෙස හරක් මස් අනුභවයද මෙම තත්වයන්ට හේතු වනවා නොඅනුමානය. ලාබෙට හරක් මස් විකුණන 'ටිච්නේසි' මස් කඩේට ගියා නම් බලාගන්න පුළුවන් අපේ අය පෝලිමේ ඉන්න හැටි. මෙහි අඩු මිලට විකිනෙන්නේ කිරි ගෙන ඉවරවූ වයසක දෙනුන්ගේ මස්ය. (දී)
ගුවන් තොටුපොළ මල මුත්‍රා පරීක්ෂා කරන ආයතනයක් නොවේ.(නදී)
ශ්‍රමිකයින්ගේ ඇඟේ අධික මේද තියෙන්න පුලුවන්ද?(නදී)
පද්ම ඔයා ඉතාලි ගිහින් හිගා කෑවට අපට ප්‍රශනයක් නැහැ. එත් මේ අප උපන් පුණ්‍ය භූමියට අගෞරව කරන්නෙපා. අතට සල්ලි කියක් හරි හම්බ වෙනකොට අම්ම තාත්තා අමතක කරන්නේ ඔයාල වගේ ය තමයි (අ)
පද්මාගේ නම වෙනස් කර ගත්තා නම් හොඳ නැද්ද?:? (දී)
මේවට ලියන්නේ බත් කන හරක්ද කියලත් හිතෙනවා. ලිපිය කියවලා අදාල දෙයක් ලියන්න. මේ වගේ මෝඩ කතා ලියන්නේ ඇයි? (නි)
පෙරේරා, ඔය කියන පරීක්ෂාවන් කරන්න විදෙස් රටවල පහසුකම් නැද්ද, ඒකත් පුළුවන් සිරි ලංකාවට විතරද ? (දී)
අහෝ පද්මා... දුකකි නුඹ වැදූ මාපියන් ගැන. ඔයාලා වගෙ අය තමයි මේ රටට හෙනේ. මෙහෙ ඉපදිලා, මෙහෙන් කාල, මෙහෙ අහින්සක මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙනගෙන (සැකයි ), පිටරට සුද්දන්ගෙ වහල් වැඩ කරන ඔයාලා වගේ අය වදාපු මාපියන්ටත් ලැජ්ජයි. වෙලාවට ලක් මෑණියන් ඔයාලා වගේ අය දරාගෙන ඉන්න තරම් පවු කරල නෑ.(නද)
ඔයා කියපු දේ හරියට හරි තුෂාර.(අ)
පද්මා ඔයා ලංකාවට එනකන් අපි බලන් ඉන්නවා ඔයාව සාදරයෙන් පිළිගන්ඩ. (අ)
කන බොන මනුස්සයෙක්. මොනවා වුනත් තාම මරණය වුන ආකාරය දොස්තර කෙනෙක් කියලා නැහැ. සමහරු ඉන්නවා හෙට මැරුණත් සිතට සැපයි අද ජොලි කරලා කියලා ජිවත් වෙන. සමාදානයේ සැතපේවා පතමි (දී)
මොකද පද්මා, එහෙම එව්වෝ නැති රටක් දැකලා අහලා තියෙනවද? මී දෙනක් වුනාට තප්පුලන්න එපා. දෙයියනේ කියලා ඔයත් වෙන රටකට වෙලා ඉන්නකෝ. මේකේ ඉදන් රටට අපහාස කරන්නේ නැතුව.(නදී)
පද්මල වගේ හොද අය රට ඇරලා ගියහම නිකන්ම ඉතුරු වෙන්නේ ඔය කියන අය විතරනේ . ඒකට පද්මලත් වග කියන්න ඕනි. අනික, තමන්ට මොනවා හරි අසාදාරනයක් උනා කියල තමන්ගේ මව් රටට බනින එක, කුපාඩිකම් කරන එක හරිද මන් අහන්නේ.(නදී)
ඔතන වෙන ප්‍රස්නයක් ඇති.(නදී)
අයියෝ , මෙතනත් දෙන පාතාලේ වගේ මරාගන්නනේ හදන්නේ , පොලීසය ඒක හොයගනී ඔයාල රණ්ඩු නොවී ඉන්න ළමයිනේ (අ)
ගලබඩ මාමට ඔලුව කොලොප්පන්ද මිනිමෑරුමක් වෙලා තියෙද්දි ලේ ටෙස්ට් කර ගන්න උපදෙස් දෙන්නෙ.(නදී)
මට ඔය වගේ රටක ඉන්න ලැබුනේ නැහැ. මෙයාලට හොද රටවල් ලැබිලත් මොන කරුමෙට මෙහෙ ආවද මන්දා. (නදී)