වලස්මුල්ලේ ඕකේවෙළ සිංහල බෙහෙත් හලකදී ගංජා කුඩු තොගයක් සොයා ගත් පොලීසිය එහි වටිනාකම රුපියල් දෙකෝටියක් බව කියයි. ගල් කෝපි හා මෝදක සෑදීම සදහා මෙම ගන්ජා යොදා ගන්නට ඇතැයි පොලීසිය කියයි.
වලස්මුල්ලේ ඕකේවෙළ සිංහල බෙහෙත් හලකදී ගංජා කුඩු තොගයක් සොයා ගත් පොලීසිය එහි වටිනාකම රුපියල් දෙකෝටියක් බව කියයි. ගල් කෝපි හා මෝදක සෑදීම සදහා මෙම ගන්ජා යොදා ගන්නට ඇතැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටබෙද්දර ජයා ඉන්නේ මාතර පිටබැද්දර නේද ?ගල් කොපි නම ඇහුවේ අද උනාද ගංජා ගහනවා නේද ? (අ)
වෙද මහත්තුරුන්ට බල පත්‍ර තියෙනවා මේවා තියා ගන්න. බොහෝ අය ඒකෙන් අනවශ්‍ය ප්‍රයෝජන ගන්නවා. ඉස්සරහට තව තව මොන මොන කෝපි ජාති එයිද දන්නේ නැහැ.(නදී)
ගල් කෝපි...ඇහුවමයි (අ)
ගල් කෝපි, මදන මෝදක පමණක් නොව ආයුර්වේද බෙහෙත් වර්ග වලටත් අධි මාත්‍රා වලින් ගංජා එකතුකිරීම වැලැක්විය යුතුයි. ලංකාවේ ගංජා උවදුරට බොහෝ විට ලක්වන්නේ පාසල් සිසුන් හා වැඩකරන කම්කරු ජනතාව. නමුත් යම් යම් ආයුර්වේද බෙහෙත් වලට ඇබ්බැහිවූ කාන්තාවන් ඇතුළු විශාල පිරිසක් සිටින නිසා මෙයින් රටට සිදුවන හානිය බලවත්. (දී)
මෙය සමහරක්ගේ සම්ප්‍රදායක පානයකි 'ගල්කෝපි'. මෙය සාදා ගන්නේ කෝපි කුඩු සහ කන්සා කුඩු අනුපාතිකව මිශ්‍ර කිරීමෙනි. මෙය බීමෙන් කලහාකාරී නොවන මත් ගතියකට පත්වේ.(නදී)
වලස්මුල්ලේ ගංජා ,වලහපිටියේ කසිප්පු කවදා අල්ලයිද? (දී)
කිරි කෝපි,කළු (බ්ලැක්) කෝපි ,බිත්තර කෝපි ගැන විතරයි මම නම් අහලා තියෙන්නේ.ජීවිතේ පළමු වතාවටයි... මේ ගල් කෝපි ගැන ඇහුවේ.බොන්න ආසාවේ බැහැ. අපිට නැති වුනත් පොලීසියේ මහත්වරු නම් මේ දිනවල , ගල් කෝපි ගහනවා ඇති හිටු කියලා. (දී)
මේවා පාවිච්චි කලේ බෙහෙත් හදන්න නම් පොලිසියට හේතුවක් නැහැ ඒකට ගිහින් අත් අඩංගුවට ගන්න. (දී)
ගල් කෝපි? ම්ම්ම්ම් ! අදමයි ඇහුවේ. ඇසාවෙ බැහැ ටිකක් බීලා බලන්න. හැබැයි එකක් , ගංජා බිවුවට අරක්කු බිවුවා වගේ ලෙඩ දුකක් ඇතිවෙන්නේ නැහැ. බොන එකත් සන්සුන් වෙනවා කාටවත් කරදයක් නැහැ. හොඳට කන්න පුළුවන්. මම නම් කියන්නේ රජය මැදිහත් වෙලා මේක නීතිගත කරලා වැඩේ පටන්ගතොත් කුඩු ගහලා මැරිලා යන අපේ තරුණයෝ ටික බේරගන්න තිබුනා නේද ? (නි)