බිබිලේ මැදගම ඩී.එම්. මහින්ද නම් පුද්ගලයකු 2002.10.15 වැනි දා පාහැරගෙන ගොස් කපා කොටා මරා දැමූ පස් දෙනෙක් කපා කොටා මරා දැමූ පස් දෙනකුට මොනරාගල මහාධිකරණ විනිසුරු ගිහාන් එච් කුලතුංග මහතා මරණ දඬුවම නියම කළේය. කොටබෝඩේ පී.කේ.ඩී. පියදාස, කේ.ඩී. ජෝන්, මොහොමඩ් නියාස්, කො.බී. උපුල් කුමාර හා ආර්.කේ.ඩී. සුගතදාස මරණ දඬුවම නියම වූ පස් දෙනාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම ගියොත් මරණ එක තව වැඩි වෙනවා. නමට මරණීය දණ්ඩනය, පස්සේ මොකක් හරි දේකට සමාව දෙනවා. ඉතින් එළියේ....එයාලා ඉතින් ආරක්ෂක නිලදාරියෝ සමහර අයගේ (දී)
නියම වුනාට මදි, එල්ලන්න ඕනෑ (දී)
මේ අවුරුද්දේ ගොඩ දෙනෙකුට මරණ දඩුවම ලැබුණා (දී)
කෝ මරණීය දණ්ඩනය දුන්නට තාම එල්ලුම් ගහ ක්‍රියාත්මක නැහැනේ. (දී)
මිනිමරුවා අවුරුදු 11 ක් වෙනකම්ම එළියේ ? අපේ නීතියේ ප්‍රමිතියේ තියන උසස් බව තමයි. මිනිමරුවෝ හැමතැනම, පදුරකට ගැහුවොත් 60 ක් විසිවෙයි. මෙහෙ ඉදන් අපි කොපමණ උඩු බිරුවත් ඇති වැඩක් නැහැ. මුල ඉදලා එල්ලගෙන, එල්ලගෙන , ගියා නම් අපිට අවුරුදු 10 කට වත් මේ වගේ නිව්ස් එකක් අහන්න ලැබෙන්නෙ නැහැ. (දී)
අවුරුදු 11ක් ගියාද මේකට ??? හාපෝයි.... (දී)
"මරණ දඬුවම" යනු නමක් පමණය! (දී)
නීතිය කාටත් සදරනවිය යුතයි ,(අ)
එකෙක් මරපු පහකට මරණ දඬුවම දුන්නා නම්, පහක් මරපු අයටත් අනාගතයේදී හම්බවෙයි නේද ? (දී)
රූපවතීගේ කතාව හරි හොදයි.(නදී)
මේක බුදුන්ගේ දේශය කියනවා නේද? එහෙනම් හේතු පලවාදීව ප්‍රශ්න දෙස බලන්න පුරුදුවෙන්න.ඒ අය මිනිහෙක් මරණ තැනට තල්ලුවුනේ ඇයි කියලා හොයලා බලන්න (දී)
ඒත් කෝ අර තංගල්ලේ නඩුව ඉවරවෙන පාටක් නැහැනේද ? (දී)
රුපවතිගේ කතාව හරි. මැරුණ අයගේ පවුලේ අයට අවුරුදු 11ක් නඩු කියන්න තියෙන වස්තුව උගස් තියන්න ඇති. අන්තිමට ලැබුන දේකුත් නැහැ. මාස 6ක් ඇතුලත නඩුව අහලා මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න ඕනේ.(නදී)
හොඳයි , හැමෝම හිතන්න මරණ දඬුවම ගේනවා කියලා. ඉස්සෙල්ලම එල්ලන්න වෙන්නේ කාවද? තව කී දෙනෙක්ද ? පිස්සු නම් කියන්න එපා. එල්ලුම්ග හ නම් ගෙනත් බැහැ (නි)