මාතර නාදුගලට අද උදේ රතු වැස්සක් වැටුණේය.කිතලගම බටහිර විදුහල්පති එච්. පී ධර්මසේන මහතා පැවසූවේ තම ගෙවත්තට ද රතු වැසි ලැබුණු බවයි.
මාතර නාදුගලට අද උදේ රතු වැස්සක් වැටුණේය.කිතලගම බටහිර විදුහල්පති එච්. පී ධර්මසේන මහතා පැවසූවේ තම ගෙවත්තට ද රතු වැසි ලැබුණු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජාතික බල වේගයක හරි ඩයස් පොරාවේ හරි වැඩක්.(නදී)
ආයෙත් පටන් ගන්නයි යන්නේ (නි)
රතු කමිස සහ කලිසම් දාගත් විප්ලව වාදීන් උඩින් යනවා එති . දකුනෙන්නේ විප්ලව වාදීන් බිහිවන්නේ (අ)
සමසමාජ පක්ෂෙන් සහ කොමියුනිස්ට් පක්ෂයේ කට්ටිය උඩින් යන්න ඇති . එවෙලේ වැස්සට රතු පාට හේදිලා වැස්ස එක්ක ඇවිත් (දී)
ඉතා හොදයි (දී)