සරම්ප රෝගින් සංඛ්‍යාව ඉහල යමින් තිබෙන බැවින් ජූලි මස පස් වැනිදා විශේෂ සරම්ප ප්‍රතිශක්තීකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. දැනට ලබාදෙන එම්.එම්.ආර්.එන්නතට අමතරව මාස හයත් දොළහත් අතර දරුවන්ට එදින විශේෂ එන්නතක් ලබාදීමට අමාත්‍යාංශය තීරණය කැර තිබේ. වෛද්‍යවරු පවසන්නේ මින් ඉහත සරම්ප රෝගය වැළඳී ඇති දරුවන්ට ද මෙම එන්නත ලබාදිය යුතු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක දෙන්නේ අවුරුද්දෙන් පස්සේ. මේ එන්නත මාස 6න් දෙන්න හොඳ ද? මේක වගකීමකින් කරන දෙයක්ද? අපේ දරුවෝ අපේ ජීවිතේ. (දී)
ළමයින්ට ප්‍රශ්නයක් නොවෙන විදියට දෙන්න. මතකනේ රුබෙල්ලා (දී)
සිංහල ජාතිය වඳ කරන රසායනික දේවල් එහෙම ඕකේ අන්තර්ගතයිද කියල කවුරුහරි කියලා එහෙම තියනවද? (දී)