ව්‍යාජ ක්‍රෙඩ්ට් කාඩ් උපයෝගී කර ගෙන කළුතර කටුකුරුන්දේ ලංකා බැංකුවේ ස්වයංක්‍රීය ට්‍රේලර් යන්ත්‍රයෙන් වංචනික ලෙස මුදල් ගත් යුක්රේන ජාතිකයන් නැවතී සිටි උතුරු කළුතර හෝටල කාමරයේ තිබී තවත් හොර ක්‍රෙඩ්ට් කාඩ් 91ක් ද රුපියල් ලක්ෂ 30ක් පමණ සොයාගත් බව පොලිසිය කියයි. මේ වනවිට හොර ක්‍රෙඩ්ට් කාඩ් 105ක් ද ක්‍රෙඩිට් කාඩ් නිෂ්පාදනය කරන යන්ත්‍රයක්ද පොලිස් බාරයට ගෙන ඇති අතරව වැඩි දුර පරීක්ෂණ සඳහා සැකකරුවන් රහස් පොලිසියට බාර දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුක්රේන් ජාතිකයෝ කියන්නේ හොරුන්ගේ දේත් හොරකන් කරන ජාතියක්. යුරෝපයේ යුක්රේන් ජාතිකයන්ව හොරු විදියටයි සලකන්නේ. එම නිසා ලංකාවේ අපි බොහොම ප්‍රවේශමෙන් විදේශිකයන් එක්ක ගනු දෙනු කරන්න ඕනේ.(නදී)
යුක්රේන් විතරක් නෙමෙයි පෝලන්තේ, රුමේනියාවේ, අල්බෙනෙස් වගේ රටවලත් ඉන්නේ කබ්බා හොරු හොදේ.(නදී)
හිඟන්නගේ පාත්තරේට හෙනහුරා කඩා පාත් වුනා වගේ පිට රට උනුත් අපිටම විදින්නයි ඉන්නෙ.(අ)
ඕන්න වැදගත් සංචාරකයෝ.(නදී)
අපේ රටට ඇව්ල්ලා අපේ දේවල් අපටම විදයම කරනවා හොදකතාවක් එනවා දිවට කියන්නේ (අ)
අපේ කටුගේ කැඩුවේ, පන්සල් වල පිළිම කඩල රත්රන් ගත්තේ, පසුගිය කලේ බැංකු කැඩුවේ, රත්තරන් බඩු කඩ කැඩුවේ, යුක්රන් වලින් ඇවිත් නේ.(අ)