ශී‍්‍ර ලංකා ගොල්ෆ් සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘පින් ප‍්‍රනාන්දු’ ගෝන් පී‍්‍ර තරගාවලියේ ජූනි මස තරගය ජයගැනීමට වික්ටෝරියා ගොල්ෆ් සමාජයේ විජිත බණ්ඩාර සමත් විය.
තවමත් ආධුනික මට්ටමේ ගොල්ෆ් කී‍්‍රඩකයකු වන බණ්ඩාර සිය ආසන්නතම ප‍්‍රතිවාදියා වූ සිසිර කුමාරට වඩා පහර 10 ක් අඩුවෙන් තරගය නිම කිරීමට සමත් විය.
ජූනි මස තරගාවලියේ ලකුණු සටහන
1 විජිත බණ්ඩාර (වික්ටෝරියා) 73 + 75 + 76 + 72 = 296
2 සිසිර කුමාර 78 + 74 + 77 + 77 = 306
3 එන්. රංගා 75 + 81 + 78 + 75 = 309
3 බී. එන්. රෝහණ 77 + 73 + 78 + 81 = 309
5 එම්. ආරුමුගම් 78 + 82 + 74 + 79 = 313
6 චානක පෙරේරා 75 + 85 + 75 + 79 = 314
7 පී. හේමන්ත (කොළඹ) 80 + 83 + 76 + 78 = 317
8 යූ. එම්. ජී. ප‍්‍රදීප් (කොළඹ) 80 + 79 + 81 + 78 = 318
9 ආර්. සුරේෂන් 83 + 83 + 78 + 79 = 323
9 ඞී. එම්. ප‍්‍රදීප් (නාවික හමුදාව) 77 + 83 + 83 + 80 = 323
(*)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd